ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:Short History
1948 වසරේදී ඊශ්‍රායලය බිහිවී කෙටි කාලයක් තුල ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් ස්ථාපිත කරන ලද්දේ ගුවන් යානා නාශක තුවක්කුත් සමගය.මෙම ගුවන් යානා නාශක ඒකකය පළමුවරට ක්‍රියාත්මක වූයේ ඩේවිඩ් බෙන් ගූරියන් ඊශ්‍රායලයේ නිදහස් ප්‍රකාශයට පත් කර පැය 24කට පසු ටෙල් අවිව් නගරයට පහර දෙන්නට ආ ඊජිප්තු ප්‍රහාරක යානයක් විනාශ කර දැමීමටය.
1950 ජනවාරි මස 10 දා ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක බලකාය පිහිටුවන ලද්දේ කාලතුවක්කු හමුදාවේ පාලනය යටතේය.
60 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වන ගොඩබිම සිට ගුවනට පහරදිය හැකි මිසයිල පද්ධතියක් වූ හැවක් ගුවන් ආරක්ෂක බලඇණිය වෙත සම්බන්ධ කරගැනීමත් සමග ඊශ්‍රායල ගුවන් හමුදාවේ ශක්තිය වැඩි විය.
The Hawk system
The Hawk system
1971 වසරේදී ගුවන් ආරක්ෂක බලඇණිය ඊශ්‍රායල ගුවන් හමුදාව යටතට ගන්නා ලදි.
චැපරාල්(ඩ්‍රැගන්)ගුවන් ආරක්ෂක පද්ධතිය-1974 වසරේදී හඳුන්වාදෙන ලදි
The Vulcan system-1975 වසරේ හඳුන්වාදෙන ලදි
ස්ටිගර් නම් අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක අවිය.1990 වසරේදී හඳුන්වාදෙන ලදි
The Stinger
පසුගිය දශක කිහිපය තිස්සේ ඊශ්රායා ගුවන් ආරක්ෂක බලඇණිය ඉතා දියුණු අවි පද්ධතිවලින් යාවත්කාලීන විය.ඒ නිසාම අද වනවිට මේ ඒකකයට ඊශ්‍රායලය ඉලක්ක කරගෙන පැමිණෙන ඕනෑම රොකට්ටුවක්,මිසයිලයක්,ගුවන් යානයක් හෝ වෙනත් ඕනෑම දෙයක් විනාශ කිරීමේ හැකියාව තිබේ.
The Patriot system-1990දී හඳුන්වාදෙන ලදි.
ඇරෝ නම් මිසයිල පද්ධතිය-ප්‍රති බැලස්ටික් මිසයිල,2000
මෙම ඒකකය සතු ප්‍රසිද්ධතම අවිය වන්නේ අයන් ඩෝම්ය.මෙම මිසයිල පද්ධතියට කෙටි දුර රොකට් විනාශ කිරීමේ හැකියාව තිබේ.අද වන විට එය මධ්‍යම සහ දිගු දුර මිසයිලවලින් එල්ලවන තර්ජන මැඩලීමට හැකිසේ දියුණු කරමින් තිබේ.ගාසාහි මොහෙයුම තුලදී අයන් ඩෝම් මිසයිල පද්ධතිය මගින් සතුරු මිසයිල 421ක් විනාශ කරන ලදි.නමුත් පසුගිය වසරේ මෙහෙයුමේදී සතුරු ප්‍රහාර දහස් ගණනක් නැවැත්වීමට එයට හැකිවූයේ 90% ක නිරවද්යතාවකිනි.
Iran Dome
අයන් ඩෝම් 2011 වසරේ හඳුන්වා දුන් අතර ඊශ්රායෙල ගුවන් තලය ආරක්ෂා කිරීමට සිටින හොඳම ආරක්ෂකයාද එයයි.
Source:idfblog.com
-HarshaLulzSec-
ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාව:සංක්ෂිප්ත ඉතිහාසය
1948 වසරේදී ඊශ්‍රායලය බිහිවී කෙටි කාලයක් තුල ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් ස්ථාපිත කරන ලද්දේ ගුවන් යානා නාශක තුවක්කුත් සමගය.මෙම ගුවන් යානා නාශක ඒකකය පළමුවරට ක්‍රියාත්මක වූයේ ඩේවිඩ් බෙන් ගූරියන් ඊශ්‍රායලයේ නිදහස් ප්‍රකාශයට පත් කර පැය 24කට පසු ටෙල් අවිව් නගරයට පහර දෙන්නට ආ ඊජිප්තු ප්‍රහාරක යානයක් විනාශ කර දැමීමටය.
1950 ජනවාරි මස 10 දා ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක බලකාය පිහිටුවන ලද්දේ කාලතුවක්කු හමුදාවේ පාලනය යටතේය.
මි.මී. 20 තුවක්කුවක් සමග සිටින ඊශ්‍රායල සෙබලෙක්
මි.මී.40 අවියක්
මි.මී.40 අවියක්
60 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වන ගොඩබිම සිට ගුවනට පහරදිය හැකි මිසයිල පද්ධතියක් වූ හැවක් ගුවන් ආරක්ෂක බලඇණිය වෙත සම්බන්ධ කරගැනීමත් සමග ඊශ්‍රායල ගුවන් හමුදාවේ ශක්තිය වැඩි විය.
The Hawk system-ඊශ්‍රායල සෙබලෙක් "හැවක්" නම් මධ්‍යම පරාසයේ ගොඩබිම සිට ගුවනට ප්‍රහාර එල්ල කල හැකි මිසයිල ඒකකයක් සමග.1965
The Hawk system-මෙම මිසයිල පද්ධතිය ඊශ්රායෙල හමුදාවට එක් කරගත්තේ 1965 වසරේය
The Hawk system
The Hawk system
1971 වසරේදී ගුවන් ආරක්ෂක බලඇණිය ඊශ්‍රායල ගුවන් හමුදාව යටතට ගන්නා ලදි.
චැපරාල්(ඩ්‍රැගන්)ගුවන් ආරක්ෂක පද්ධතිය-1974 වසරේදී හඳුන්වාදෙන ලදි
ඊශ්‍රායල සෙබලෙක් වොල්කැන් නම් ස්වබලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා නාශක අවියක් සමග,1975
The Vulcan system-1975 වසරේ හඳුන්වාදෙන ලදි
ස්ටිගර් නම් අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක අවිය.1990 වසරේදී හඳුන්වාදෙන ලදි
The Stinger
පසුගිය දශක කිහිපය තිස්සේ ඊශ්රායා ගුවන් ආරක්ෂක බලඇණිය ඉතා දියුණු අවි පද්ධතිවලින් යාවත්කාලීන විය.ඒ නිසාම අද වනවිට මේ ඒකකයට ඊශ්‍රායලය ඉලක්ක කරගෙන පැමිණෙන ඕනෑම රොකට්ටුවක්,මිසයිලයක්,ගුවන් යානයක් හෝ වෙනත් ඕනෑම දෙයක් විනාශ කිරීමේ හැකියාව තිබේ.
The Patriot system-1990දී හඳුන්වාදෙන ලදි.
ඇරෝ නම් මිසයිල පද්ධතිය-ප්‍රති බැලස්ටික් මිසයිල,2000
The Arrow system-මෙය 2000 වසරේදී හඳුන්වා දෙන ලදි

Last edited: