ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පලස්තින හමුදා ලෙබනනයේ සිට ඊශ්‍රායල දේශසිමාව පුපුරවා හැර ඊශ්‍රායල හමුදාවන් විනාස කර ඇතිබව වාර්තා වේ.

    🔴 BREAKING
    ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයට රොකට් ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කරයි.

    මෙ අනුව ඊශ්‍රායලය ලෙබනනය සමග ද යුද්ධයකට එලබි ඇත.

    🔴 ඊශ්‍රායලය ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර දියත් කරයි. හිස්බුල්ලා භටයින් රොකට් සහ විශේෂ බලකා ඒකකවල සූදානම වැඩි කරයි.

    🔴 තවත් හමාස් ප්‍රහාරකයින් ලෙබනනයේ සිට ඊශ්‍රායලයට ඇතුළු වෙති.


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    LfLahtd.png
     
    • Like
    Reactions: lasankandy and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    lebanon unta track da manda. unge ratath bankrupt wela tiyeddi ahaka yana magul walta patalenwa
    අමාරුව තියෙන්නේ දකුණු ලෙබනනයේ ඉන්නේ ෂියා හිස්බුල්ලා ගෘප් එකට, නැතුව උන්ගේ ආණ්ඩුවට නෙමෙයි.82දී ලෙබනනය ආක්‍රමණය කලාට පස්සේ හදපු ගෲප් එකක් .