ඔක පටන් ගත්තේ පලස්තීනයේ අය නෙවෙයි. ඊශ්‍රාඊල් වල කොල්ලෝ තුන්දෙන්ක් අතුරුදහන් වෙලා ඉඳලා ඊට දවස් තුනකට වගෙ පස්සේ උන් තුන්දෙනාගේ මලසිරුරු තමයි ලැබුනේ. ඒකට ඊශ්‍රාඊලය කිව්වේ ඒකට වගකීම හමාස් සංවිධානය තමයි බාරගන්න වෙන්නේ කියලා... නමුත් හමාස් සංවිධානය කිව්වේ රමලාන් මාසය හෙවත් නෝම්බි මාසේ අපි කිසිම කෙනෙකුට මොකුත් කරන්නේ නැහ අපි ඒකේ වගකීම බාරගන්නේ නා අපි නොකරපු නිසා කියලා... නමුත් ඊශ්‍රාඉලය ගාසාවලට මුලින්ම රොකට් වලින් ගැහුවා ඒකින් පොඩි ලමටි ගැහණු අතුලුව 10-ක් පහලවක් මැරුනා... ඒකට තම පෙරේදා හමාස් එකෙන් ප්‍රතිපහාර වෙස්ට්බැන්ක් එකට එල්ල කලේ. ඒකට ඊයේ රෑ ඊශ්‍රාඉලයෙන් ආයිත් ගැහුවේ.... ඔන්න ඕකතමයි උනේ ඔතන... නිකන් ඉල්ලන් කනවා කියල කිව්ව එකට තමයි මේක කිව්වේ.. ඊශ්‍රාඉලය තමයි හැම වෙලේම ගේම ඉල්ලගෙන යන්නේ... තව එක දෙයක් අර කොල්ලෝ තුන්දෙනාව මරපු අය පලස්තීන හමස්ස් එකෙන් කරපු එකක් නෙවෙයි කියල පස්සේ ඔප්පු උනා නමුත් ඒවෙනකොට වලිය පටන් අරගෙන එවරයි.. ගොඩක් මාධ්‍ය හමාස් එක ප්‍රතිප්‍රහාර එල්ල කරපු එකේ ඉන්දලා තමයි නිවුස් එක කියන්නේ. ඒක බටහිර මාධ්‍යකරනයේ හැටි. ඒක ගන ලංකාවේ අපිටත් හොඳ අත්දැකීමක් තියෙනවනේ.
දම්වැලක පුරුකක් ගැන විතරක් කතා කරන්න එපා..බයික්..ඒ කොල්ලෝ තුන් දෙනා අතුරුදන් වීමෙන් පටන් ගත්ත සිද්ධියක් නෙවෙයිනේ...මේක චක්‍රානූකූලව යන් දම්වැල් පුරුක් ටිකක්... සෑම සිද්ධියක්ම කලින් එකට සම්බන්ධයි.. අනික හමාස් කියන්නේ අවිහිංසාවාදී සංවිධානවයක් නෙවෙයිනේ..ලෝකේම දන්නවා

Last edited:







but do you how people like HAMAS, thinks about another human being