ඊශ්‍රායලය_ගාසා කම්බස් කරයි

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔක පටන් ගත්තේ පලස්තීනයේ අය නෙවෙයි. ඊශ්‍රාඊල් වල කොල්ලෝ තුන්දෙන්ක් අතුරුදහන් වෙලා ඉඳලා ඊට දවස් තුනකට වගෙ පස්සේ උන් තුන්දෙනාගේ මලසිරුරු තමයි ලැබුනේ. ඒකට ඊශ්‍රාඊලය කිව්වේ ඒකට වගකීම හමාස් සංවිධානය තමයි බාරගන්න වෙන්නේ කියලා... නමුත් හමාස් සංවිධානය කිව්වේ රමලාන් මාසය හෙවත් නෝම්බි මාසේ අපි කිසිම කෙනෙකුට මොකුත් කරන්නේ නැහ අපි ඒකේ වගකීම බාරගන්නේ නා අපි නොකරපු නිසා කියලා... නමුත් ඊශ්‍රාඉලය ගාසාවලට මුලින්ම රොකට් වලින් ගැහුවා ඒකින් පොඩි ලමටි ගැහණු අතුලුව 10-ක් පහලවක් මැරුනා... ඒකට තම පෙරේදා හමාස් එකෙන් ප්‍රතිපහාර වෙස්ට්බැන්ක් එකට එල්ල කලේ. ඒකට ඊයේ රෑ ඊශ්‍රාඉලයෙන් ආයිත් ගැහුවේ.... ඔන්න ඕකතමයි උනේ ඔතන... නිකන් ඉල්ලන් කනවා කියල කිව්ව එකට තමයි මේක කිව්වේ.. ඊශ්‍රාඉලය තමයි හැම වෙලේම ගේම ඉල්ලගෙන යන්නේ... තව එක දෙයක් අර කොල්ලෝ තුන්දෙනාව මරපු අය පලස්තීන හමස්ස් එකෙන් කරපු එකක් නෙවෙයි කියල පස්සේ ඔප්පු උනා නමුත් ඒවෙනකොට වලිය පටන් අරගෙන එවරයි.. ගොඩක් මාධ්‍ය හමාස් එක ප්‍රතිප්‍රහාර එල්ල කරපු එකේ ඉන්දලා තමයි නිවුස් එක කියන්නේ. ඒක බටහිර මාධ්‍යකරනයේ හැටි. ඒක ගන ලංකාවේ අපිටත් හොඳ අත්දැකීමක් තියෙනවනේ.

    දම්වැලක පුරුකක් ගැන විතරක් කතා කරන්න එපා..බයික්..ඒ කොල්ලෝ තුන් දෙනා අතුරුදන් වීමෙන් පටන් ගත්ත සිද්ධියක් නෙවෙයිනේ...මේක චක්‍රානූකූලව යන් දම්වැල් පුරුක් ටිකක්... සෑම සිද්ධියක්ම කලින් එකට සම්බන්ධයි.. අනික හමාස් කියන්නේ අවිහිංසාවාදී සංවිධානවයක් නෙවෙයිනේ..ලෝකේම දන්නවා :oo:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    දම්වැලක පුරුකක් ගැන විතරක් කතා කරන්න එපා..බයික්..ඒ කොල්ලෝ තුන් දෙනා අතුරුදන් වීමෙන් පටන් ගත්ත සිද්ධියක් නෙවෙයිනේ...මේක චක්‍රානූකූලව යන් දම්වැල් පුරුක් ටිකක්... සෑම සිද්ධියක්ම කලින් එකට සම්බන්ධයි.. අනික හමාස් කියන්නේ අවිහිංසාවාදී සංවිධානවයක් නෙවෙයිනේ..ලෝකේම දන්නවා :oo:

    :yes:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල කර තිබේ.

    මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙක් තුවාල ලැබූහ.

    ප්‍රහාර 160 ටම මැරිලා තියෙන්නේ 25 :baffled::baffled::baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    machan taraha wenna epa mehema kiwwata
    oya video eka patta pal boruwak.
    FB eke inna modayanta owa hodai eth apiwa andanna amarui machan

    dan ISRAEL tiyenne issara ISRAEL KINGDOM eka tibba thaneeee
    history poddak igena gattot hodai

    ubala serama wiswasa karanawane King solomen king david lawa
    e ayage rata tamai machan kingdom of Israel and Judah :)
     
    brain washed people don't know anything outside of quran .:P
    1+1 = 5 :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :confused::confused::confused: ඇයි බන් පලස්තීන් කාරයෝ මේවට කම්ප්ලේන් කරන්නේ. ඕවා අල්ලගේ කැමැත්තට වෙන දේවල්. අල්ලා ඊශ්‍රාල් කාරයොන්ට සපෝට් කරනවා නම් ඒක පොරගේ කැමැත්ත. කටයි පු@යි වහගෙන ඉන්න තියෙන්නේ. ගේම ඉල්ලන්න ගිහින් අල්ලගේ මල ජම්ප්ස් කරලා තවත් ඉල්ලන් කන්නේ නැතුව :eek::eek::eek:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    i-love-israel1.png

    i-love-israel1.png

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    kawuru unath minissune.paw:(

    That's how you think machan :dull: but do you how people like HAMAS, thinks about another human being :baffled: I bet, you don't. that's why a philosophy like Buddhism is so valuable for a balanced mind, like us :yes:
     
    May 19, 2013
    1,864
    81
    0
    ඊශ්‍රායලයත් හොඳ රටක් නෙවෙයි. උන්ගේ අවුරුදු තුන හතරේ පොඩි උන්ට හිටන් rivenge කියලා ලියපු බෝඩ් අල්ලන් ඉන්න දීලා ෆොටෝ ගස්සලා තිබුනා උන්ගේ කොල්ලෝ තුන් දෙනෙක් මරපු එකට. ඒකට පලස්තීනේ අවුරුදු 15 කොල්ලෙක්ට හමුදා කාරයෝ ගහන වීඩියෝ දෙක දැක්කම උන් මිනිස්සුද කියල හිතනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔක පටන් ගත්තේ පලස්තීනයේ අය නෙවෙයි. ඊශ්‍රාඊල් වල කොල්ලෝ තුන්දෙන්ක් අතුරුදහන් වෙලා ඉඳලා ඊට දවස් තුනකට වගෙ පස්සේ උන් තුන්දෙනාගේ මලසිරුරු තමයි ලැබුනේ. ඒකට ඊශ්‍රාඊලය කිව්වේ ඒකට වගකීම හමාස් සංවිධානය තමයි බාරගන්න වෙන්නේ කියලා... නමුත් හමාස් සංවිධානය කිව්වේ රමලාන් මාසය හෙවත් නෝම්බි මාසේ අපි කිසිම කෙනෙකුට මොකුත් කරන්නේ නැහ අපි ඒකේ වගකීම බාරගන්නේ නා අපි නොකරපු නිසා කියලා... නමුත් ඊශ්‍රාඉලය ගාසාවලට මුලින්ම රොකට් වලින් ගැහුවා ඒකින් පොඩි ලමටි ගැහණු අතුලුව 10-ක් පහලවක් මැරුනා... ඒකට තම පෙරේදා හමාස් එකෙන් ප්‍රතිපහාර වෙස්ට්බැන්ක් එකට එල්ල කලේ. ඒකට ඊයේ රෑ ඊශ්‍රාඉලයෙන් ආයිත් ගැහුවේ.... ඔන්න ඕකතමයි උනේ ඔතන... නිකන් ඉල්ලන් කනවා කියල කිව්ව එකට තමයි මේක කිව්වේ.. ඊශ්‍රාඉලය තමයි හැම වෙලේම ගේම ඉල්ලගෙන යන්නේ... තව එක දෙයක් අර කොල්ලෝ තුන්දෙනාව මරපු අය පලස්තීන හමස්ස් එකෙන් කරපු එකක් නෙවෙයි කියල පස්සේ ඔප්පු උනා නමුත් ඒවෙනකොට වලිය පටන් අරගෙන එවරයි.. ගොඩක් මාධ්‍ය හමාස් එක ප්‍රතිප්‍රහාර එල්ල කරපු එකේ ඉන්දලා තමයි නිවුස් එක කියන්නේ. ඒක බටහිර මාධ්‍යකරනයේ හැටි. ඒක ගන ලංකාවේ අපිටත් හොඳ අත්දැකීමක් තියෙනවනේ.

    oya prashana mukuth naa nee gaza walin aiyn wela wena koheta hari kantharekata giyanan...... oya Palestine karayanta okema ringagena inna onaa...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    Clear proof of Israel targeting homes in Gaza. I wonder how many people were in that house. :baffled:

    Code:
    https://www.facebook.com/photo.php?v=610286349090390&set=vb.118863654899331&type=2&theater