ඊශ්‍රායිල් සොන්න්‍යනි නැගිටව්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නෙතන්යානු සොනස් ත යුද්දෙ නැත්තම් ගෙදර යන්න වෙන්නේ මු ව අයින් කරන්න උද්ඝෝෂණ එහෙමත් ගියා. මේ බල්ලා යුද්දෙ කරන්න ගිහින් අපේ හින කනවා.
    ගොන් පරයා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    මුහම්මද් (සල්) තුමාණන්ට සේවය කරමින් සිටී. යුදෙව් කෙනෙකු අසනීප වූ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් ඔහුගේ සුවදුක් විමසීමට යන ලදී. එහිදී අසාද්‍ය තත්වයෙන් පසුවන ඔහු දෙස බලා ‘ඉස්ලාමය පිලිගන්න!’ යනුවෙන් පවසන ලදී. එවිට ඔහු තම පියාදෙස බැලීය. එවිට ඔහුගේ පියා ‘අබූල් කාසීම් (මුහම්මද් තුමාණන්)ගේ ඉල්ලීමට අවනත වන්න’ යයි පවන ලදී. ඒ අනුව ඔහු ඉස්ලාමය වැලදගන්නා ලදී. ඒ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් ‘මොහුව නිරයෙන් ආරක්ෂා කල අල්ලාහ් (දෙවි)ටමය සියළු ප්‍රශංසා’ යයි පවසන ලදී.

    මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී 1356

    මුහම්මද් (සල්) තුමාණන් යුදෙව් කෙනෙකු ලඟ තම යුධ ඇදුම් කට්ටලය ඇපයට තබා ආහාරයට ගැනීමට අවශ්‍ය ධාන්‍ය ටිකක් ණයට ලබගන්නා ලද තත්වයේ මියගිය බව එතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය පවසයි.

    මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී 2068


    යුදෙව් කාන්තාවක් නබිතුමාණන්ට ලබාදුන් භෝජන සංග්‍රහය භාරගෙන බුක්තිවිදින ලදී. නමුත් එහි ඇය විෂ කවලම් කර ඇති බව දැනගත් (මුහම්මද් (සල්) තුමාණණ්ගේ අනුගාමික පිරිස වන) සහාභාවරුන් ඇයව මරණ්නට නබිතුමාණන්ගෙන් අවසර ඉල්ලුවත් එයට අවසර ලබානොදෙන ලදී.

    මූලාශ්‍ර ග්‍රන්ථය- බුහාරී 2617
    ------ Post added on Oct 4, 2024 at 8:00 AM
     
    • Haha
    Reactions: wissnshaftler

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අන්න හිස්බුල්ලා අලුත් එකාව බාබකිව් කරලලු... තව කවුද ඉන්නේ නායකත්වයට එන්න ආස කියලත් අහලා...
     
    • Haha
    Reactions: thomian