ඊළගට ISIS ප්‍රහාරයක් ඵල්ලවෙන රට...💥🇧🇩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,198
    46,995
    113
    ඉන්දියාව සහ බංග්ලාදේශය අතර විරසකය උග්‍ර අතට හරවමින්, ඉන්දියානු භූමිය භාවිත කරමින් බංග්ලාදේශය සිදු කරන ප්‍රතිනැව්ගත කිරීම් වහා නවතා දමා තිබේ. ඒ, බංග්ලාදේශය නායක මොහොමඩ් යූනුස් පසුගිය දා චීනයේ කළ, ඉන්දියාව සම්බන්ධ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ය. යූනුස් මාර්තු 28 වැනිදා චීනයේ සංචාරයක නියැලෙමින් සිට ප්‍රකාශ කළේ " ඉන්දියාවේ ප්‍රාන්ත 7ක් ගොඩබිමින් වටවෙලා. ඒ කලාපයේ මුහුදු ආරක්ෂකයා අපි විතරයි" යනුවෙනි. යූනුස්ගේ ඉන්දියා විරෝධී අදහස් දිල්ලි පාලනය කුපිත කළ අතර, 2020 සිට ක්‍රියාත්මක වන ප්‍රති අපනයන ගිවිසුම අවලංගු කරන්නේ, ඊට ප්‍රතිචාර ලෙස බව සිතිය හැකිය. ඉහත තහනමත් සමග බංග්ලාදේශය විසින්, නේපාලය, භූතානය සහ මියන්මාරය සමග කරන වෙළඳ කටයුතු විශාල ලෙස අවහිර වේ. කෙසේ වෙතත්, මෙහි දී ලෝක වෙළඳ සංවිධාන නීති ඉන්දියාව විසින් උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇත. නේපාලය සහ භූතානය ගොඩබිමින් වටවූ රටවල් නිසා, එවැනි රටවල් සමග වෙනත් ඔීනෑම රටකට ගණුදෙනු කිරීමට ඉඩ ලබා දීමට, ආසන්න රටක් බැඳී සිටියි.

    එහෙන් ඇමරිකා ඊශ්‍රායල් එක්ක තරහට KFC,, මැක්ඩොනල්ඩ්ස් කුඩු කරනවා.එහෙන් ඉන්දියාව එක්ක ගේම ඉල්ලනවා...මුන්ට ලංකාවෙන්වත් පාඩමක් ඉගෙනගන්න බැහැනේ..හොදම එකෙන් ඉල්ලන් කන්න යන්නේ.. :yes:
     
    • Haha
    Reactions: redux

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,764
    113
    මුන්ට ISIS ගැහුවොත් එකත් හොදයි කියලා හැමතැනම බෝම්බ ගහයි.. ඒවගේ මෝඩ හැත්තක්..
     
    • Haha
    Reactions: Wadakaru

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    මුන්යි ISIS අතර වෙනස මොකද්ද බන් ..
    මුන් දෙගොල්ලොම එක වගේ නේ ..
    සාමයේ ආගම නේද අදහන්නේ දෙගොල්ලොම :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,526
    25,844
    113
    ඉන්දියාව සහ බංග්ලාදේශය අතර විරසකය උග්‍ර අතට හරවමින්, ඉන්දියානු භූමිය භාවිත කරමින් බංග්ලාදේශය සිදු කරන ප්‍රතිනැව්ගත කිරීම් වහා නවතා දමා තිබේ. ඒ, බංග්ලාදේශය නායක මොහොමඩ් යූනුස් පසුගිය දා චීනයේ කළ, ඉන්දියාව සම්බන්ධ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ය. යූනුස් මාර්තු 28 වැනිදා චීනයේ සංචාරයක නියැලෙමින් සිට ප්‍රකාශ කළේ " ඉන්දියාවේ ප්‍රාන්ත 7ක් ගොඩබිමින් වටවෙලා. ඒ කලාපයේ මුහුදු ආරක්ෂකයා අපි විතරයි" යනුවෙනි. යූනුස්ගේ ඉන්දියා විරෝධී අදහස් දිල්ලි පාලනය කුපිත කළ අතර, 2020 සිට ක්‍රියාත්මක වන ප්‍රති අපනයන ගිවිසුම අවලංගු කරන්නේ, ඊට ප්‍රතිචාර ලෙස බව සිතිය හැකිය. ඉහත තහනමත් සමග බංග්ලාදේශය විසින්, නේපාලය, භූතානය සහ මියන්මාරය සමග කරන වෙළඳ කටයුතු විශාල ලෙස අවහිර වේ. කෙසේ වෙතත්, මෙහි දී ලෝක වෙළඳ සංවිධාන නීති ඉන්දියාව විසින් උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇත. නේපාලය සහ භූතානය ගොඩබිමින් වටවූ රටවල් නිසා, එවැනි රටවල් සමග වෙනත් ඔීනෑම රටකට ගණුදෙනු කිරීමට ඉඩ ලබා දීමට, ආසන්න රටක් බැඳී සිටියි.

    එහෙන් ඇමරිකා ඊශ්‍රායල් එක්ක තරහට KFC,, මැක්ඩොනල්ඩ්ස් කුඩු කරනවා.එහෙන් ඉන්දියාව එක්ක ගේම ඉල්ලනවා...මුන්ට ලංකාවෙන්වත් පාඩමක් ඉගෙනගන්න බැහැනේ..හොදම එකෙන් ඉල්ලන් කන්න යන්නේ.. :yes:

    මොන රට වුණත් දියුණු වුණාම, ආගම බල්ලට යනවා. අපි වුණත් දැන් නිරාගමික ඔන්න මෙන්න, නමට බෞද්ධ වුනාට. අපේ අත්තලා කිරි අම්මලා පන්සලේ පළමු දායකයන්. අපේ අම්ම, තාත්තා අර තරම්ම නෑ. නමුත් මාසේ පොහොයට හරි පන්සල් ගියා. මැඋලවිලා අවුස්සනවා ඇත්තේ.... දැනට උන්ට බලය වැඩි.

    ලංකාවේ අරගලෙන් බලය ගියේ නාට්‍ය කාරයන්ට

    පකිස්තානෙ ආමි එකට
    බංගලාදේශය මෞලැවියන්ට
     
    • Like
    Reactions: War Fighter

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,127
    113
    උන්ගේ රටේ නම් ISIS ගහල වට්ටන්න tourism ඵකක් නෑ ලංකාවේ වගේ..ඔය කරන් යන විදිහට කරොත් රටම ඉවරයි.. හසීනා රටින් පැන්නුවේ පකිස්ථාන් බුද්ධි අංශ..ඉන්දියාව ඒක දන්නවා.
     
    • Wow
    Reactions: War Fighter

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මුන්ට ISIS ගැහුවොත් එකත් හොදයි කියලා හැමතැනම බෝම්බ ගහයි.. ඒවගේ මෝඩ හැත්තක්..
    ඔව් KFC වලට එහෙම මුන්ම තියයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,944
    113
    ඉන්දියාව සහ බංග්ලාදේශය අතර විරසකය උග්‍ර අතට හරවමින්, ඉන්දියානු භූමිය භාවිත කරමින් බංග්ලාදේශය සිදු කරන ප්‍රතිනැව්ගත කිරීම් වහා නවතා දමා තිබේ. ඒ, බංග්ලාදේශය නායක මොහොමඩ් යූනුස් පසුගිය දා චීනයේ කළ, ඉන්දියාව සම්බන්ධ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ය. යූනුස් මාර්තු 28 වැනිදා චීනයේ සංචාරයක නියැලෙමින් සිට ප්‍රකාශ කළේ " ඉන්දියාවේ ප්‍රාන්ත 7ක් ගොඩබිමින් වටවෙලා. ඒ කලාපයේ මුහුදු ආරක්ෂකයා අපි විතරයි" යනුවෙනි. යූනුස්ගේ ඉන්දියා විරෝධී අදහස් දිල්ලි පාලනය කුපිත කළ අතර, 2020 සිට ක්‍රියාත්මක වන ප්‍රති අපනයන ගිවිසුම අවලංගු කරන්නේ, ඊට ප්‍රතිචාර ලෙස බව සිතිය හැකිය. ඉහත තහනමත් සමග බංග්ලාදේශය විසින්, නේපාලය, භූතානය සහ මියන්මාරය සමග කරන වෙළඳ කටයුතු විශාල ලෙස අවහිර වේ. කෙසේ වෙතත්, මෙහි දී ලෝක වෙළඳ සංවිධාන නීති ඉන්දියාව විසින් උල්ලංඝනය වන බවට චෝදනා එල්ල වී ඇත. නේපාලය සහ භූතානය ගොඩබිමින් වටවූ රටවල් නිසා, එවැනි රටවල් සමග වෙනත් ඔීනෑම රටකට ගණුදෙනු කිරීමට ඉඩ ලබා දීමට, ආසන්න රටක් බැඳී සිටියි.

    එහෙන් ඇමරිකා ඊශ්‍රායල් එක්ක තරහට KFC,, මැක්ඩොනල්ඩ්ස් කුඩු කරනවා.එහෙන් ඉන්දියාව එක්ක ගේම ඉල්ලනවා...මුන්ට ලංකාවෙන්වත් පාඩමක් ඉගෙනගන්න බැහැනේ..හොදම එකෙන් ඉල්ලන් කන්න යන්නේ.. :yes:

    බය වෙන්නෙපා මෝදී බංගලාදේශේ ආක්‍රමණය කරයි දැන්

    මේකෙ උන් කියන විදියට ඉන්දියාව තරහ කරගත්තොත් රටවල් ආක්‍රමණය කරනවලුනේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    බය වෙන්නෙපා මෝදී බංගලාදේශේ ආක්‍රමණය කරයි දැන්

    මේකෙ උන් කියන විදියට ඉන්දියාව තරහ කරගත්තොත් රටවල් ආක්‍රමණය කරනවලුනේ
    නැගී එන ලෝක බලවතා