උබ දැන් අලියෙක්ව බලාගන්න ජොබකට බැස්සද![]()

Wiplawe patan ganna oni athulenma thamai. Eth ranil sajithge kodu kadala godak kal. Ranil patta kadarayek
මේකව දුම්මල ගහලවත් එලවන්න බෑනෙමේකව එලවන්නනම් ඇතුලෙ එකෙක්ම තමයි අඩිය ඉස්සරහ තියන්න ඕනෙ

අලියෙක්නම් කමක් නෑ කන් ඉරිල හම්පඩ ගැහිච්ච දළ කැඩිච්ච ඇතෙක්![]()

ඔය අලියා දැන් නාකි වැඩියි කියලා ඒ අලියට තේරෙනේ නැති හැටි ඒත් ඉතින් එහා පැත්තෙන් ඉන්නෙත් නාකි පප්පෙක් තමයි මුන් දෙන්නයි පබ රාලයි පන්නලා මං වගේ එල කොල්ලෙක් ඔතනට ගියානම් මම දන්නවා මං හාදන හැටි සොරි සොරි වැරදුනා රට හදන හැටි