ඊළඟ ඇත්ගොව්ව දැන්වත් එයිද

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊළඟ ඇත්ගොව්ව දැන්වත් එයිද

    මේකව දුම්මල ගහලවත් එලවන්න බෑනෙ :baffled:මේකව එලවන්නනම් ඇතුලෙ එකෙක්ම තමයි අඩිය ඉස්සරහ තියන්න ඕනෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    Wiplawe patan ganna oni athulenma thamai. Eth ranil sajithge kodu kadala godak kal. Ranil patta kadarayek
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරියට බැලුවොත් චන්දයක් නොතියන එක වාසිය රනිල්ට :P චන්දයක් තිබුනා නං සජිත්ට දීල යන්න වෙනවා
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේකව දුම්මල ගහලවත් එලවන්න බෑනෙ :baffled:මේකව එලවන්නනම් ඇතුලෙ එකෙක්ම තමයි අඩිය ඉස්සරහ තියන්න ඕනෙ

    මම එනකම් රනිල් ඉන්නවා බන්:lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අලියෙක්නම් කමක් නෑ කන් ඉරිල හම්පඩ ගැහිච්ච දළ කැඩිච්ච ඇතෙක් :baffled:

    :lol::lol: ඔය අලියා දැන් නාකි වැඩියි කියලා ඒ අලියට තේරෙනේ නැති හැටි ඒත් ඉතින් එහා පැත්තෙන් ඉන්නෙත් නාකි පප්පෙක් තමයි මුන් දෙන්නයි පබ රාලයි පන්නලා මං වගේ එල කොල්ලෙක් ඔතනට ගියානම් මම දන්නවා මං හාදන හැටි සොරි සොරි වැරදුනා රට හදන හැටි