ඊළඟ ජානධිපතිවරණේ චන්ද ප්‍රතිශත ගැන උඹලගේ කියවීම, අනාවැකි කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    anura sahodaraya 90% - 95% wage chanda gani mepara
    Family Feud Lol GIF by Steve Harvey

    yako Mahindage Gotage wahalluwath ohoma chande dhunne na.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    මාලිමාව චන්දෙ දිනන්නේ නැහැ සහෝ

    අනුර කුමාර ජනාධිපති වෙන්නේ නැහැ

    එයාල කරන මගඩිය තමයි අරමුදල් රැස් කරන එක
    අන්තිමට ඔය නාකි ජේවීපී සෙට් එක එන් පිපි එකට සෙට් වෙලා ඉන්න හරිනි වගේ අයට කොකා පෙන්නනවා. අරමුදල් පාවිච්චි කරන්නේ බලමණ්ඩල අයට මාසිකව දීමනා ගෙවන්න.

    අනුර ලෝකේ වටේ සංචාර කරලා මේ වෙනවිට උපයාගත් අරමුදල් වල වටිනාකම දන්නවද? කෝටි 1450කට වැඩි
    මෙයට අමතරව කොළඹ මුස්ලිම් ප්‍රජාව තමයි ලංකාවේ වැඩිපුර සල්ලි දෙන්නේ

    මේක බොරු කියල කියනවනම් ඔප්පු කරන්න මෙහෙම වෙලා නැහැ කියල

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    මම නම් චන්ද බලේ ලැබුන දා ඉදලා චන්දේ දීලා තියෙන්නේ රනිලට ෆොන්සේකට මයිත්‍රීට ඒත් දැන් ඇති මේ පාර අනුරට දෙන්න තීරනය කලා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනුරට පාක්ෂිකයන් හිතන තරම් චන්ද ගන්න බැ

    1 අවසාන මැතිවර්ණයේ සජිත් ගත්ත 41.99% අනුර වෙනුවෙන් හැරෙන්න හෙතුවක් නෑ. ඒ චන්ද වෙනස් උනොත් වෙනස් වෙන්නෙ රනිල්ගෙ පැත්තට

    2 ගෝථාභය ගත්ත මුලු චන්ද 52.25% න් hardcore පොහොට්ටු පාක්ෂිකයන් හැරුණු ඉතිරි අය 50% ක් අනුරට හැරුණත් එන්නෙ 25% විතර

    3 අනුරගේ පාක්ෂිකයන් 3%

    4 අලුත් චන්ද සියල්ල අනුරට දුන්න ලෙස උපකපනය කලොත් +5%

    සියල්ල happy path එකේ ගියත් ගන්න පුළුවන් 25% to 30% විතර
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138

    eww 2000ta kalin gobbayo American election, ... ekakkwath balapu nathi un. aragale kale 3% jeppo ehenam :(
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    eww 2000ta kalin gobbayo American election, ... ekakkwath balapu nathi un. aragale kale 3% jeppo ehenam :(

    1 තමුන් කියන US election example එක මොකක්ද කියමු බලන්න. US election ගැන මම ටිකක් දන්නව තමුන්ට වැඩිය. මොකද මම අවුරුදු 8 ක් Fresno වල ජිවත් උන හින්ද, presidential election දකල තියන හින්දා

    2 අරගල කාලෙ situation එක වර්තමානයට apply කරන්න හදන එකෙන්ම තමුන්ගෙ තරම තේරෙනවා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    1 තමුන් කියන US election example එක මොකක්ද කියමු බලන්න. US election ගැන මම ටිකක් දන්නව තමුන්ට වැඩිය. මොකද මම අවුරුදු 8 ක් Fresno වල ජිවත් උන හින්ද

    2 අරගල කාලෙ situation එක වර්තමානයට apply කරන්න හදන එකෙන්ම තමුන්ගෙ තරම තේරෙනවා
    JVP dinnama meka bump karamu uncle :P
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනුරට පාක්ෂිකයන් හිතන තරම් චන්ද ගන්න බැ

    1 අවසාන මැතිවර්ණයේ සජිත් ගත්ත 41.99% අනුර වෙනුවෙන් හැරෙන්න හෙතුවක් නෑ. ඒ චන්ද වෙනස් උනොත් වෙනස් වෙන්නෙ රනිල්ගෙ පැත්තට

    2 ගෝථාභය ගත්ත මුලු චන්ද 52.25% න් hardcore පොහොට්ටු පාක්ෂිකයන් හැරුණු ඉතිරි අය 50% ක් අනුරට හැරුණත් එන්නෙ 25% විතර

    3 අනුරගේ පාක්ෂිකයන් 3%

    4 අලුත් චන්ද සියල්ල අනුරට දුන්න ලෙස උපකපනය කලොත් +5%

    සියල්ල happy path එකේ ගියත් ගන්න පුළුවන් 25% to 30% විතර
    pohottu bara set ekak sjb ekatat ekatuwela tiyenne. kandy kegalla, kurunegala, nuwaraeliya, colombo tharuna chanda set ekakut watenwa SJB. NPP max 20%
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    JVP dinnama meka bump karamu uncle :P
    නැ අර US example එක කියපන්කො

    උබවගෙ බොරු කයිවාරු ගහන ගොබ්බයො එක්ක මොන Analysis ද

    උබගෙ අම්ම අවුරුදු 12 දි උබව ප්‍රසූත කලානම මම Uncle, ඒක හරි (y)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    නැ අර US example එක කියපන්කො

    උබවගෙ බොරු කයිවාරු ගහන ගොබ්බයො එක්ක මොන Analysis ද

    උබගෙ අම්ම අවුරුදු 12 දි උබව ප්‍රසූත කලානම මම Uncle, ඒක හරි (y)
    ai ube ammata aurudu 12da :P
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ai ube ammata aurudu 12da :P
    අපෝ නැ උබවගෙ එකෙක් මට " අන්කල්" කියන්න වෙන්න ඕනැ අව්ශ්‍යයතාව තමයි ඒ කිවුවෙ.

    නැත්නම් age gap එක සෙට් වෙන්නෙ නැ නෙ.

    අර US example එක මොකක්ද ?