ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද

ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද?

  • මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ

  • රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය

  • සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය

  • අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය

  • ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහය දෙන පක්ෂය

  • පාඨලි චම්පික රණවක සහය දෙන පක්ෂය

  • කුමර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී පක්ෂය

  • වෙනත්

  • ජන්දය ප්‍රකාශ නොකරමි


Results are only viewable after voting.

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    NPP තමා දෙනවා නම් දෙන්නේ. උන්ගේත් ගොන් මතවාද තියෙනවා. ඒත් දැන් ඉන්න එවුන්ගෙන් හොඳ චරිතයක් තියෙන්නේ උන්ට විතරයි.

    රාජ්‍ය සේවකයෙක් හැටියට අත්දැකීමෙන් දන්නවා බිම් මට්ටමේ පොහොට්ටුවෝ අපිට ඉන්නවත් දෙන්නේ නැහැ කියල. පොහොට්ටු දහ දෙනෙක් හිටියොත් දෙතුන් දෙනෙක් තමා හොඳ එවුන් ඉන්නේ. අනික් හත් අට දෙනාම ත්‍රාඩ එවුන්. මම දන්න දෙන්නෙක් ඉන්නවා, පොහොට්ටුවේ. එකෙක් නමගිය කසිප්පුකාරයෙක්. අනික ගංජාකාරයෙක්. සජබෙට දෙන්නෙත් නැහැ. සජිය වගේ නීතිය මායිම් කරන්නේ නැති මෝඩ හරකෙකුට දෙන්න ඕන නැහැ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    රනිල් මහින්ද හොරු නිසා.. අනුර හොරකම් කරන් නෑ කියලා උන්ට බලේ දෙනවා කියන්නේ ආයෙත් රැල්ලට යෑමක් විතරයි.. ලංකාවේ "දැනට" ලෝකේ ට්‍රෙන්ඩ්ස් දන්න ප්‍රගතිශීලි දේශපාලනයක් බිහිවෙලා නෑ.. මොකට දුන්නත් හුකාරිස්..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජන්දය ප්‍රකාශ නොකරමි.


    view
    view

    view

    එක පරයෙකුටවත් දෙන්නේ නැහැ.

    ජන්දය ප්‍රකාශ නොකරමි

    ජ.ප්‍ර.නො
    අපි චන්දෙ දාන්න නොගියොත් හොර චන්ද දායිද
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි චන්දෙ දාන්න නොගියොත් හොර චන්ද දායිද
    දැන් එහෙම කරන්ඩ අමාරුයි හැම පක්ෂෙම දෙන්නෙක්ටද කොහෙද ඡන්ද දාන, ගනින එක බලන්ඩ පුලුවන්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් එහෙම කරන්ඩ අමාරුයි හැම පක්ෂෙම දෙන්නෙක්ටද කොහෙද ඡන්ද දාන, ගනින එක බලන්ඩ පුලුවන්.
    මම හිතන් හිටියේ ගිහින් කටු ගලා එනවා කියල
    එහෙනම් ඒ ටිකටවත් කාලේ නාස්ති කරන්න ඕනේ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    ඒ පාර යන්නේ අනුරගේ පොල්ලේ රස බලන්න අපේ අය . කාල වරෙන්කෝ

    Kauda ban mekata vote karapu an thiyena 12
    එලකිරියේ ඉන්නවනම් උබ උන්ගේ නම නොදන්නවා වෙන්න බෑ 😂😂
    ------ Post added on Nov 18, 2022 at 10:18 PM
     
    • Like
    Reactions: Stimulus mind