මෝඩ තීරණයක්, පොඩි පක්ෂේකට හරි දාපන්.එක පරයෙකුටවත් දෙන්නේ නැහැ.
මෝඩ තීරණයක්, පොඩි පක්ෂේකට හරි දාපන්.එක පරයෙකුටවත් දෙන්නේ නැහැ.
ජන්දය ප්රකාශ නොකරමි.
![]()
![]()
![]()
එක පරයෙකුටවත් දෙන්නේ නැහැ.
ජන්දය ප්රකාශ නොකරමි
අපි චන්දෙ දාන්න නොගියොත් හොර චන්ද දායිදජ.ප්ර.නො
දැන් එහෙම කරන්ඩ අමාරුයි හැම පක්ෂෙම දෙන්නෙක්ටද කොහෙද ඡන්ද දාන, ගනින එක බලන්ඩ පුලුවන්.අපි චන්දෙ දාන්න නොගියොත් හොර චන්ද දායිද
මම හිතන් හිටියේ ගිහින් කටු ගලා එනවා කියලදැන් එහෙම කරන්ඩ අමාරුයි හැම පක්ෂෙම දෙන්නෙක්ටද කොහෙද ඡන්ද දාන, ගනින එක බලන්ඩ පුලුවන්.
එලකිරියේ ඉන්නවනම් උබ උන්ගේ නම නොදන්නවා වෙන්න බෑKauda ban mekata vote karapu an thiyena 12