ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය බලය JVP ට ලබාදිය යුතුයි?

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය බලය JVP ට ලබාදිය යුතුයි?

  • Total voters
    187
  • Poll closed .

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැන් ජපේපො ටාගට් කරලා වැඩ පටන් ගන්න වෙයි නේද @nicjosh83 සල්ලි පාස් වෙලාද තියෙන්නෙ?
    @hasithayad සල්ලි පාස් .. ඇවන්ගාඩ් ලොක්කා දේවි .. පැනමා සල්ලි තියනවා උන්දෑ ලඟ.. කොහෙට හරි දාන්නත් එපැයි ඒවා..

    ඉස්සරහට වැටෙන්න නියමිත නූල් මෙන්න

    1)අනුර කුමාරගේ අනියම් බිරිදගේ තොරතුරු හෙළි වෙයි..
    2) විජිත හේරත් දේශපාලනේ කරන්න කලින් හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි.කොහොමද සල්ලිකාරයෙක් උනේ ?
    3) අනුර කුමාරගේ අයර්ලන්ත ඉඩම මෙන්න
    4) පාස්කු චූදිතයන් සමග ජෙබ්බන්ගේ සබඳතා
    5)අනුර කුමාරගේ පුතාගේ කැරැක්ටුව මෙන්න

    ect.... 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    :lol: :lol: :lol:

    එක හෑල්ලකට කීයක් ගෙවනවද පොන්ස් @nicjosh83
     
    • Haha
    Reactions: Ravana21

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol: :lol: :lol:

    එක හෑල්ලකට කීයක් ගෙවනවද පොන්ස් @nicjosh83

    vXE1Ro2.png

    @hasithayad සල්ලි පාස් .. ඇවන්ගාඩ් ලොක්කා දේවි .. පැනමා සල්ලි තියනවා උන්දෑ ලඟ.. කොහෙට හරි දාන්නත් එපැයි ඒවා..

    ඉස්සරහට වැටෙන්න නියමිත නූල් මෙන්න

    1)අනුර කුමාරගේ අනියම් බිරිදගේ තොරතුරු හෙළි වෙයි..
    2) විජිත හේරත් දේශපාලනේ කරන්න කලින් හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි.කොහොමද සල්ලිකාරයෙක් උනේ ?
    3) අනුර කුමාරගේ අයර්ලන්ත ඉඩම මෙන්න
    4) පාස්කු චූදිතයන් සමග ජෙබ්බන්ගේ සබඳතා
    5)අනුර කුමාරගේ පුතාගේ කැරැක්ටුව මෙන්න

    ect.... 🤭

    ඉතුරු ටිකත් බුම්ප් කරලා ගන්නද ? 🤭
    ------ Post added on Nov 8, 2021 at 10:15 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    vXE1Ro2.png

    ඉතුරු ටිකත් බුම්ප් කරලා ගන්නද ? 🤭
    ------ Post added on Nov 8, 2021 at 10:15 AM
    ඊට කලින් උඹව මෙන්ෂන් කරපු ඒවට සෙට් වෙයන්කො

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පිස්සුද හු,
    බලහං කො අරූගෙ ලපේ කැත
    අනික ඕකුං හැම එකටම වල කප කප උන්නු එක නෙ කරේ මෙච්චර දවස්
    නොදන්න උංට වඩා දන්න හොරා හොඳයි
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,197
    600
    113
    Dubai
    ජෙප්පොන්ට නම් දෙන්නේ නෑ මලාට. දන්න එකෙක්ට දෙන්න දෙන්නෙත් නෑ. දැන් සුරංගනා කතා කිව්වට ඒ කාලේ කරපුවා ඇස් දෙකෙන් දැකලා තවම ජීවත් වෙන එව්න් බන් අපි. දැන් මේ ජෙප්පෝ ගැන කවි ගී කියන්නේ වර්නනා කරන්නේ ඒ කාලේ මුන් කරපුවා දැක්කේ නැති, ඒ කාලේ ජීවත් වෙච්ච එව්න් නෙවෙයි ඒ කාලේ ඉපදිච්ච එව්න්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    මේ යන විදිහට ගියොත්

    සජ්ජා ප්‍රමුඛ විපක්ශය තවත් දුර්වල වෙලා, ආණ්ඩුව පෙරළන එක අමාරු වෙනවා.

    ජ. වි. පෙ. 1965 ඉඳන් මේ හැම විනාශයකම හිටපු පංගු කාරයෙක්.

    උන්ව හදලා ගත්තොත් තව අවුරුදු 10කින් ආණ්ඩුවක් හැදුව හැකි.

    ඒකට උන් යන මරු මෝඩ ගමන වෙනස් කරන්න ඕනේ.

    ඒකට ටින් ටින් 1994 ඉඳන් කරන බිස්නස් එක නවත්වලා.... AKD නායකකමෙන් අයින් කරලා..... දාලා ගිය වැඩ කරුවෝ ආයේ ළං කරගන්න වෙනවා.

    ගුරුවැටුප් ප්‍රශ්ණේදී, ළමුන්ට වුණ අසාධාරණය ගැන එකට කිසිම අනුකම්පාවක් නැතිව වැඩ කළා වගේ, ගොන් වැඩ නොකර.

    පොදු කරුනක් වෙනුවෙන් පෙල ගස්වන්න ඕනේ.

    මහින්ද ට බැන බැන ඉන්නේ නැතිව නඩු දාන්න ඕනෙ.
     
    • Like
    Reactions: nicjosh83

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේ යන විදිහට ගියොත්

    සජ්ජා ප්‍රමුඛ විපක්ශය තවත් දුර්වල වෙලා, ආණ්ඩුව පෙරළන එක අමාරු වෙනවා.

    ජ. වි. පෙ. 1965 ඉඳන් මේ හැම විනාශයකම හිටපු පංගු කාරයෙක්.

    උන්ව හදලා ගත්තොත් තව අවුරුදු 10කින් ආණ්ඩුවක් හැදුව හැකි.

    ඒකට උන් යන මරු මෝඩ ගමන වෙනස් කරන්න ඕනේ.

    ඒකට ටින් ටින් 1994 ඉඳන් කරන බිස්නස් එක නවත්වලා.... AKD නායකකමෙන් අයින් කරලා..... දාලා ගිය වැඩ කරුවෝ ආයේ ළං කරගන්න වෙනවා.

    ගුරුවැටුප් ප්‍රශ්ණේදී, ළමුන්ට වුණ අසාධාරණය ගැන එකට කිසිම අනුකම්පාවක් නැතිව වැඩ කළා වගේ, ගොන් වැඩ නොකර.

    පොදු කරුනක් වෙනුවෙන් පෙල ගස්වන්න ඕනේ.

    මහින්ද ට බැන බැන ඉන්නේ නැතිව නඩු දාන්න ඕනෙ.
    lol...
    Hari bro, un me kiyana widihata weda karay..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඉස්සරහට වැටෙන්න නියමිත නූල් මෙන්න

    1)අනුර කුමාරගේ අනියම් බිරිදගේ තොරතුරු හෙළි වෙයි..
    2) විජිත හේරත් දේශපාලනේ කරන්න කලින් හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි.කොහොමද සල්ලිකාරයෙක් උනේ ?
    3) අනුර කුමාරගේ අයර්ලන්ත ඉඩම මෙන්න
    4) පාස්කු චූදිතයන් සමග ජෙබ්බන්ගේ සබඳතා
    5)අනුර කුමාරගේ පුතාගේ කැරැක්ටුව මෙන්න

    ect.... 🤭

    හම්මො :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @hasithayad සල්ලි පාස් .. ඇවන්ගාඩ් ලොක්කා දේවි .. පැනමා සල්ලි තියනවා උන්දෑ ලඟ.. කොහෙට හරි දාන්නත් එපැයි ඒවා..

    ඉස්සරහට වැටෙන්න නියමිත නූල් මෙන්න

    1)අනුර කුමාරගේ අනියම් බිරිදගේ තොරතුරු හෙළි වෙයි..
    2) විජිත හේරත් දේශපාලනේ කරන්න කලින් හිටියේ මෙහෙමයි දැන් මෙහෙමයි.කොහොමද සල්ලිකාරයෙක් උනේ ?
    3) අනුර කුමාරගේ අයර්ලන්ත ඉඩම මෙන්න
    4) පාස්කු චූදිතයන් සමග ජෙබ්බන්ගේ සබඳතා
    5)අනුර කුමාරගේ පුතාගේ කැරැක්ටුව මෙන්න

    ect.... 🤭

    @nicjosh83 pass una salli walata menna me weda tika karala iwarayak karapan pons??