උඔගේ තාතතා 🤯🤯

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ''උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා..කොහෙවත් යන හාල් පාරුවෙක්..... මරපු එකමයි හොද...''
    මෙහෙම කියන්න පුලුවන්ද බන් මොලේ කුරුවල් එකෙක්ට හැර.. ඉදකින් ජෙප්පොනම්.. අනිවා දැන්නම් කාටවත් චන්දේ දෙන්නේ නෑ කියලා හිතන් හිතපු උන් අනිවා ජෙප්පන්ට එරෙහිව කතිරේ ගහනවා.. මුන්ට සිරාවටම බලේ ගියොත් කොහොමද? මටනම් කෙලින් කියාගන්න බැරුව දෙයක් වටේ ගිහින් කියන පොන්නයන්ව පෙන්නන බෑ.. සිරාවටම උගේ තාත්තා එහෙම කලානම් කියපන් කෙලින්. එච්චරයි.. වටේ යන්න ඕන නෑ. ජෙප්පෝ පොයින්ට් එකට කතා කරනවා කිව්වට උන් කතා කරන්නෙ extra point වගේ.. 😅😅🤌🤌 හොරා හොරා කිව්වට ෆැක්ට්ස් නෑ වගේ තමා.. ඉදකින් මූ නම්..

    මේකේ 0:45 ඉදලා බලපන්. මූ නිකන් කියන්නේ අර ලිදලග ගෑනූ කියන කතා බන්.. අනිවා නාඩී වැටෙන කොල්ලෙක්ට නම් උගේ තාත්තට අම්මට ඔහොම කියනකොට කට වහන් ඉන්න නම් බෑ...
     
    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    'උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා"

    kelin kiyala :baffled:
     
    • Like
    Reactions: TechnWeb

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    'උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා"

    kelin kiyala :baffled:
    ඔතන මම දැම්මේ විවාදයේ උපුටා ගැනීමක් නෙමයි. කවුරු හරි ඔහොම කිව්වනම් නිකන් ඉන්න පුලුවන්ද?

    ජෙප්පො නන් ග්‍රාම්‍ය , ග්‍රාම්‍යනන් ජෙප්පො.
    😅🤌 ලාමකයි උන් නිකන්. ඔෆිස් වල ඉන්න් චීත්ත කෑලී වගේ දෙපැත්ත කැපෙන කතා කියනවා කෙලින් කියන්න බෑ..
    ------ Post added on Apr 26, 2024 at 8:44 PM
     
    Sen-lu

    Well-known member
  • මම හිතුවේ මුංට ඒ කාලේ කරපු ඒව ගැන දැන් පසු තැවීමක් ඇති කියල.
    ඔය කාටවත් එහෙම නෑ ඉතින්. ඕන මිනීමරුවෙක් හොරෙක්ට ඒව සාධාරණීයකරන්න හේතු තියෙනව.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ''උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා..කොහෙවත් යන හාල් පාරුවෙක්..... මරපු එකමයි හොද...''
    මෙහෙම කියන්න පුලුවන්ද බන් මොලේ කුරුවල් එකෙක්ට හැර.. ඉදකින් ජෙප්පොනම්.. අනිවා දැන්නම් කාටවත් චන්දේ දෙන්නේ නෑ කියලා හිතන් හිතපු උන් අනිවා ජෙප්පන්ට එරෙහිව කතිරේ ගහනවා.. මුන්ට සිරාවටම බලේ ගියොත් කොහොමද? මටනම් කෙලින් කියාගන්න බැරුව දෙයක් වටේ ගිහින් කියන පොන්නයන්ව පෙන්නන බෑ.. සිරාවටම උගේ තාත්තා එහෙම කලානම් කියපන් කෙලින්. එච්චරයි.. වටේ යන්න ඕන නෑ. ජෙප්පෝ පොයින්ට් එකට කතා කරනවා කිව්වට උන් කතා කරන්නෙ extra point වගේ.. 😅😅🤌🤌 හොරා හොරා කිව්වට ෆැක්ට්ස් නෑ වගේ තමා.. ඉදකින් මූ නම්..

    මේකේ 0:45 ඉදලා බලපන්. මූ නිකන් කියන්නේ අර ලිදලග ගෑනූ කියන කතා බන්.. අනිවා නාඩී වැටෙන කොල්ලෙක්ට නම් උගේ තාත්තට අම්මට ඔහොම කියනකොට කට වහන් ඉන්න නම් බෑ...

    විරසිරී ගේ තත්තා ගැන පොඩ්ඩක් හොයලා බලපන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room

    MR Media Unit එකට සෙට් වෙන්න කැමති අයට

    👇

    7ppref.jpg
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මරපුව රස කර කර කියන හැටි ජේවීපී බැල්ලිගේ පුතා.ඕකට දෙන්න තිබ්බේ අල්ලන් අගල් 6ක් විතර තව කොට වෙන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    කොහෙද බන් එහෙම කිව්වේ. එහෙම උන්වනම් ගම්වල මැරුවා කියල කිව්වා. අරු තොප්පිය දාගෙන බුරන්න ගත්තා.
    ඉතින් බන් ඒ කාලේ ගම් වල මැරිච්ච උන් ඒවගේ උන් කියලයි ඌ කියන්නේ..එහෙම කියන එක හරිද?

    හිතපන් උබේ කවුරුහරි සුනාමියෙන් මැරිල කියල දන්න එකෙක් උබට කියනව, “සුනාමියෙන් හිටපු පව් කාරයෝ ටික නම් මැරිල ගියා” කියල.. උබ ට මොකද හිතෙන්නේ?

    ඌ කියන්නේ අරුගේ තාත්තත් එක්ක ඒ කාලේ උන් ගම් වල මරපු උන් ඒ වගේ වැරදි කරපු උන් කියල තමයි..තොප්පි අමුතුවෙන් දාගන්න දෙයක් නැ.. අරු ඒ කාලේ ගම් වල මැරුන ඔක්කොම මිනිස්සුන්ට තමයි ස්ත්‍රිදූෂක තොප්පිය දැම්මේ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    මරපුව රස කර කර කියන හැටි ජේවීපී බැල්ලිගේ පුතා.ඕකට දෙන්න තිබ්බේ අල්ලන් අගල් 6ක් විතර තව කොට වෙන්න.
    මේ මව්බිම නැතිනම් මරණය උබේ අගල් 6 දිග එක කොට කරලා දෙයි ජෙප්පො ඕනේ නම් . අන්න ඒ නිසා සද්ද දාන්න එපා හරිද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    ''උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා..කොහෙවත් යන හාල් පාරුවෙක්..... මරපු එකමයි හොද...''
    මෙහෙම කියන්න පුලුවන්ද බන් මොලේ කුරුවල් එකෙක්ට හැර.. ඉදකින් ජෙප්පොනම්.. අනිවා දැන්නම් කාටවත් චන්දේ දෙන්නේ නෑ කියලා හිතන් හිතපු උන් අනිවා ජෙප්පන්ට එරෙහිව කතිරේ ගහනවා.. මුන්ට සිරාවටම බලේ ගියොත් කොහොමද? මටනම් කෙලින් කියාගන්න බැරුව දෙයක් වටේ ගිහින් කියන පොන්නයන්ව පෙන්නන බෑ.. සිරාවටම උගේ තාත්තා එහෙම කලානම් කියපන් කෙලින්. එච්චරයි.. වටේ යන්න ඕන නෑ. ජෙප්පෝ පොයින්ට් එකට කතා කරනවා කිව්වට උන් කතා කරන්නෙ extra point වගේ.. 😅😅🤌🤌 හොරා හොරා කිව්වට ෆැක්ට්ස් නෑ වගේ තමා.. ඉදකින් මූ නම්..

    මේකේ 0:45 ඉදලා බලපන්. මූ නිකන් කියන්නේ අර ලිදලග ගෑනූ කියන කතා බන්.. අනිවා නාඩී වැටෙන කොල්ලෙක්ට නම් උගේ තාත්තට අම්මට ඔහොම කියනකොට කට වහන් ඉන්න නම් බෑ...

    බයියන්ටයි ජෙප්පන්ටයි දෙගොල්ලන්ට තෙත් වෙලා නේ.

    ඔය විරසීංහ කියන්නෙත් තනි පොයියෙක්. මිට අවුරුදු ගානකට කලින් සිරසෙ සටනකට ඇවිත් පොයි ඇරලා මාට්ටු. බැසිලාගේ ඉදන් වටේම ලෙවකාලා ආපු උන් නේ. එක හොයාගන්න සමහර විට yiutube එකේ ඇති.
    දෙපැත්තම එකයි. ඒ නිසා මුන් දෙගොල්ලො නිසා අපරාද් ඩේටයි කාලයයි නාස්ති කරන්න එපා. මුන් ජිවිතේ කාලා මදිද බොලාගේ