උඔගේ තාතතා 🤯🤯

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ආතල්ම සීන් එක අරූට තේරුනේ නෑ තාත්තාට කිව්වේ කියලා... කුට්ටියටත් විනාඩියක් දෙකක් ගියා මීටර් වෙන්න...
    Jvp hamadama kale wate yanawa. Kelin kiyanne na linda laga gaanu wage. Eeya
    මම හිතුවේ මුංට ඒ කාලේ කරපු ඒව ගැන දැන් පසු තැවීමක් ඇති කියල.
    pissuda okun hitha yatin sathutui.
    උගේ මහ ගං කබර ලුක් එකක් තියෙන්නේ
    Apoo appiriyayi. 2000 passe unge weerayo itin dan
    ඔය කාටවත් එහෙම නෑ ඉතින්. ඕන මිනීමරුවෙක් හොරෙක්ට ඒව සාධාරණීයකරන්න හේතු තියෙනව.
    hmm
    මරපුව රස කර කර කියන හැටි ජේවීපී බැල්ලිගේ පුතා.ඕකට දෙන්න තිබ්බේ අල්ලන් අගල් 6ක් විතර තව කොට වෙන්න.
    penna bari ekek. Tharka kerela dinanawa witarai jiwithe paradai ohoma un.
    අරුගේ අප්පා එම ස්ත්‍රී දුශකයෙක් ද දැන් අධීකරණයකින් වරදකරුවෙක් උන ?
    Anna kathawa. Aru wate gihin kiwwe uge tatta ewage kiyala. Nikan dekai panahe cheeththa talk ekak denne. Ona ekekta terenawane u kiyanna haduwe aruge tatta ewage ekek kiyala.
    JVP පොන්ස් නම් අමු ගල් ඉබ්බෙක්. හෙනම ගල් කපටි කුහක චීත්ත දෙපිටකාට්ටු මුණක් තියෙන්නෙ.
    Utanam lagadima shot eka denawa.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,803
    2,692
    113
    ඉතින් බන් ඒ කාලේ ගම් වල මැරිච්ච උන් ඒවගේ උන් කියලයි ඌ කියන්නේ..එහෙම කියන එක හරිද?

    හිතපන් උබේ කවුරුහරි සුනාමියෙන් මැරිල කියල දන්න එකෙක් උබට කියනව, “සුනාමියෙන් හිටපු පව් කාරයෝ ටික නම් මැරිල ගියා” කියල.. උබ ට මොකද හිතෙන්නේ?

    ඌ කියන්නේ අරුගේ තාත්තත් එක්ක ඒ කාලේ උන් ගම් වල මරපු උන් ඒ වගේ වැරදි කරපු උන් කියල තමයි..තොප්පි අමුතුවෙන් දාගන්න දෙයක් නැ.. අරු ඒ කාලේ ගම් වල මැරුන ඔක්කොම මිනිස්සුන්ට තමයි ස්ත්‍රිදූෂක තොප්පිය දැම්මේ
    ithin yako. oka kianna kuttiyatawath anith pakayatawath මොලේ thibbe nene. ithin hithapanko ethaninma unge capacity eka. nikan malimawata chanda aran denawa mun
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,085
    166,093
    113
    එකමත් එක රටක
    ithin yako. oka kianna kuttiyatawath anith pakayatawath මොලේ thibbe nene. ithin hithapanko ethaninma unge capacity eka. nikan malimawata chanda aran denawa mun
    ඔව්. .උන් දෙන්න හරක් වගේ කෑගැහුව මිසක් ඔතන කලබල නැතුව මිනිස්සුන්ට දැනෙන්න පොයින්ට් එකට කතා කරන්න පුලුවන් එකෙක් හිටියනම් අරුව නොන්ඩි කරන්න තිබ්බ.

    ජෙප්පන්ට තියන කළු පැල්ලමක් තමයි ඒ කාලේ මරපු මිනිස්සු
    ඒකයි අනුරය වගේ උනුත් වැරද්දක් උනා කියලා පිලි අරගෙන උන් ගැන තියන මතේ වෙනස් කරන්න කතා කරන්නේ.
    ඒ අස්සේ මෙහෙම එකක් කිව්වම ඕකෙන් හොදට ප්‍රයෝජන ගන්න පුලුවන් හරියට එකෙක් එහා පැත්තේ හිටිය නම්. මුන් මරපු උන් ගැන තාම ඉන්නේ මේ මතයේ කියලා.
     
    • Like
    Reactions: pazzy12

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    ''උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා..කොහෙවත් යන හාල් පාරුවෙක්..... මරපු එකමයි හොද...''
    මෙහෙම කියන්න පුලුවන්ද බන් මොලේ කුරුවල් එකෙක්ට හැර.. ඉදකින් ජෙප්පොනම්.. අනිවා දැන්නම් කාටවත් චන්දේ දෙන්නේ නෑ කියලා හිතන් හිතපු උන් අනිවා ජෙප්පන්ට එරෙහිව කතිරේ ගහනවා.. මුන්ට සිරාවටම බලේ ගියොත් කොහොමද? මටනම් කෙලින් කියාගන්න බැරුව දෙයක් වටේ ගිහින් කියන පොන්නයන්ව පෙන්නන බෑ.. සිරාවටම උගේ තාත්තා එහෙම කලානම් කියපන් කෙලින්. එච්චරයි.. වටේ යන්න ඕන නෑ. ජෙප්පෝ පොයින්ට් එකට කතා කරනවා කිව්වට උන් කතා කරන්නෙ extra point වගේ.. 😅😅🤌🤌 හොරා හොරා කිව්වට ෆැක්ට්ස් නෑ වගේ තමා.. ඉදකින් මූ නම්..

    මේකේ 0:45 ඉදලා බලපන්. මූ නිකන් කියන්නේ අර ලිදලග ගෑනූ කියන කතා බන්.. අනිවා නාඩී වැටෙන කොල්ලෙක්ට නම් උගේ තාත්තට අම්මට ඔහොම කියනකොට කට වහන් ඉන්න නම් බෑ...

    Uba hari. ehema kiyaddi inna ba kiyamu. Ethakota 0.40 idan ma balanna. minimaruwa, hora kiwwama , eke reply eka "ane man ehema na ane" kiyannada kiyanne
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඔව්. .උන් දෙන්න හරක් වගේ කෑගැහුව මිසක් ඔතන කලබල නැතුව මිනිස්සුන්ට දැනෙන්න පොයින්ට් එකට කතා කරන්න පුලුවන් එකෙක් හිටියනම් අරුව නොන්ඩි කරන්න තිබ්බ.

    ජෙප්පන්ට තියන කළු පැල්ලමක් තමයි ඒ කාලේ මරපු මිනිස්සු
    ඒකයි අනුරය වගේ උනුත් වැරද්දක් උනා කියලා පිලි අරගෙන උන් ගැන තියන මතේ වෙනස් කරන්න කතා කරන්නේ.
    ඒ අස්සේ මෙහෙම එකක් කිව්වම ඕකෙන් හොදට ප්‍රයෝජන ගන්න පුලුවන් හරියට එකෙක් එහා පැත්තේ හිටිය නම්. මුන් මරපු උන් ගැන තාම ඉන්නේ මේ මතයේ කියලා.
    ඒක ඇත්ත ඒත් කුට්ටියාලා ඔතන හෑවෙ නැතිනම් අද ඕක ට්‍රෙන්ඩින්ග් ටොපික් එකක් වෙන්නෙත් නෑනෙ. ඒක නිස ඔවා නොබලන එව්නුත් අද බලනවා. කොහෙනන්හරි මැසේජ් එක ආවා නලින් හේවගේ ෆෝම් කරලා ඇටැක් කරන්න කියලා. මන් ගොඩක් විවාද වල දැකලා තියෙනවා හේවගේ කාරයා එක්ක වලි දාගන්නවා.නලින් හේවගේ ජෙප්පොන්ගෙ වීක් ලින්ක් එකක්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඒක ඇත්ත ඒත් කුට්ටියාලා ඔතන හෑවෙ නැතිනම් අද ඕක ට්‍රෙන්ඩින්ග් ටොපික් එකක් වෙන්නෙත් නෑනෙ. ඒක නිස ඔවා නොබලන එව්නුත් අද බලනවා. කොහෙනන්හරි මැසේජ් එක ආවා නලින් හේවගේ ෆෝම් කරලා ඇටැක් කරන්න කියලා. මන් ගොඩක් විවාද වල දැකලා තියෙනවා හේවගේ කාරයා එක්ක වලි දාගන්නවා.නලින් හේවගේ ජෙප්පොන්ගෙ වීක් ලින්ක් එකක්.
    නලීන් කාරයා උන්ගේ ලොකු වීක් පොයින්ට් එකක්... ලාල් එහෙම රැඩිකල් උනාට මූ වගේ ගොන් නෑ...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොනවද මිනිහෝ thread එකක් වත් දාගන්න දන්නේ නැද්ද
    එන එන එකා thread එකට රීලා උම්බට පුකෙත් ඇරලා යන්නේ.
    සල්ලි කීයක් හරි ඕන නම් දානවා අයිසේ වෙන Thread එකක්.

    හරි සර්..

    උඔගේ තාතතා 🤯🤯

    .....
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    මමනං 88/89 කාලෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනව මිනිස්සු මරල ලයිට් කණුවල එල්ලල තියෙනව. නැත්තං බෙල්ල කපල කෝට්ටක් පාරෙ හිටවල ඒ කෝට්ටෙ බෙල්ල ගහල තියෙනව

    දැං මූ කියන්නෙ ඒ මැරුවෙ ස්ත්‍රී දූෂකයොයි, මිනීමරුවොයි කියලනෙ. කොච්චර නරුම කතාවක්ද ඒක. මොන ඩිග්‍රි කරල තිබ්බත් පිණට කන පිංගුත්තරය අනවශ්‍ය කතාවක් ඇදල ගත්තෙ.
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    මමනං 88/89 කාලෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනව මිනිස්සු මරල ලයිට් කණුවල එල්ලල තියෙනව. නැත්තං බෙල්ල කපල කෝට්ටක් පාරෙ හිටවල ඒ කෝට්ටෙ බෙල්ල ගහල තියෙනව

    දැං මූ කියන්නෙ ඒ මැරුවෙ ස්ත්‍රී දූෂකයොයි, මිනීමරුවොයි කියලනෙ. කොච්චර නරුම කතාවක්ද ඒක. මොන ඩිග්‍රි කරල තිබ්බත් පිණට කන පිංගුත්තරය අනවශ්‍ය කතාවක් ඇදල ගත්තෙ.
    Oka me 2000n passe unta terenne na
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ''උඔගේ තාත්තා ස්ත්‍රී දූශකයා... මිනී මරුවා..කොහෙවත් යන හාල් පාරුවෙක්..... මරපු එකමයි හොද...''
    මෙහෙම කියන්න පුලුවන්ද බන් මොලේ කුරුවල් එකෙක්ට හැර

    😅🤌 දෙපැත්ත කැපෙන කතා කියනවා කෙලින් කියන්න බෑ..
    ------ Post added on Apr 26, 2024 at 8:44 PM

    හරියට කියාපන් කියන්නද එපාද? 😹😹

    මුන් නං ඔරිජිනල්ම තැරි වේස බයියො. මොකක් කරත් වැරදි කියන්න බලන් ඉන්නෙ. 🤣🤣

    උගේ තාත්ත ස්ත්‍රී දූෂකයා කියලා ජෙප්පා කිව්වෙ නෑනෙ. අර කලු තැරි බයියො දෙන්නා උගේ තාත්ත ගැන තමයි ඒ කිව්වෙ කියලා පිළිගත්ත එක තමා මරු 😹😹😹
     
    • Haha
    Reactions: Champ HB

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ආතල්ම සීන් එක අරූට තේරුනේ නෑ තාත්තාට කිව්වේ කියලා... කුට්ටියටත් විනාඩියක් දෙකක් ගියා මීටර් වෙන්න...
    koffee with karan bollywood GIF
     
    • Like
    Reactions: ttj

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    මේ වගේ අඩු කුලේ පරයෝ ටිකක් නේ මේ රට කරන්නේ..මෙහෙමවත් තියෙන එක පුදුමයි
     
    • Sad
    • Haha
    Reactions: Any.key and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මමනං 88/89 කාලෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනව මිනිස්සු මරල ලයිට් කණුවල එල්ලල තියෙනව. නැත්තං බෙල්ල කපල කෝට්ටක් පාරෙ හිටවල ඒ කෝට්ටෙ බෙල්ල ගහල තියෙනව

    දැං මූ කියන්නෙ ඒ මැරුවෙ ස්ත්‍රී දූෂකයොයි, මිනීමරුවොයි කියලනෙ. කොච්චර නරුම කතාවක්ද ඒක. මොන ඩිග්‍රි කරල තිබ්බත් පිණට කන පිංගුත්තරය අනවශ්‍ය කතාවක් ඇදල ගත්තෙ.
    මොනවද මුත්තේ මොකද කරන්නේ ? මොකටද ඔබ ඔය කුණු හාරන්නේ ?
    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි - පොඩි මයිනෙක් ගෙන එන්නට හාරමි :love:
     
    • Haha
    Reactions: Champ HB