උඔලටත් මේ වගේ නෝන්ඩි කේස් පොඩි කාලේ නෑදෑයෝ ඉස්සරහ වෙලා තියනවද? මේකෙන් වෙන්නේ මචන් පොඩි කාලෙදිම personality එක අවුල් යන එක අපේ අම්මලා තාත්තලගේ වැරදි නිසා.. 

මේකයි සීන් එක.
මේ එකක්
මට මතකයි මම ඉස්සර පොඩිකාලේ 2 වසරේ වගේ ඉන්නකොට ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවස තේක මම තනියම හදාගෙන ගෙදර අයටත් දෙනවා. මම ඉතින් සීනී ටිකක් වැඩියෙන් දාලා බොනවා. දවසක් නෑදෑයෝ කට්ටියක් ආපු වෙලාවක කතාකර කර ඉන්නකොට මට මතකයි තාත්තා ඒගොල්ලන්ට කිව්වා මෙයත් අපේ ගෙදර තේ හදනවා හැබැයි සීනීනම් ආයිත් දෙපාරකටම තේ හදන්න පුලුවන් වෙන්න දාන්නේ කියලා. මට එදා හෙන ලැජ්ජාවක් ආවා. මම එදයින් පස්සේ තේ හැදුවෙම නෑ බන් තනියම.

අරුන් ඉස්සරහා එහෙම කිව්වම මගේ කන්ෆිඩන්ස් නැතිවෙලා ගියා.
මේකයි සීන් එක.
මේ එකක්
මට මතකයි මම ඉස්සර පොඩිකාලේ 2 වසරේ වගේ ඉන්නකොට ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවස තේක මම තනියම හදාගෙන ගෙදර අයටත් දෙනවා. මම ඉතින් සීනී ටිකක් වැඩියෙන් දාලා බොනවා. දවසක් නෑදෑයෝ කට්ටියක් ආපු වෙලාවක කතාකර කර ඉන්නකොට මට මතකයි තාත්තා ඒගොල්ලන්ට කිව්වා මෙයත් අපේ ගෙදර තේ හදනවා හැබැයි සීනීනම් ආයිත් දෙපාරකටම තේ හදන්න පුලුවන් වෙන්න දාන්නේ කියලා. මට එදා හෙන ලැජ්ජාවක් ආවා. මම එදයින් පස්සේ තේ හැදුවෙම නෑ බන් තනියම.
අන්න ඒක මතක් උනා