උඔලට පොඩි කාලේ වෙච්ච අවුල්..

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    උඔලටත් මේ වගේ නෝන්ඩි කේස් පොඩි කාලේ නෑදෑයෝ ඉස්සරහ වෙලා තියනවද? මේකෙන් වෙන්නේ මචන් පොඩි කාලෙදිම personality එක අවුල් යන එක අපේ අම්මලා තාත්තලගේ වැරදි නිසා.. 🥲🥲

    මේකයි සීන් එක.

    මේ එකක්

    මට මතකයි මම ඉස්සර පොඩිකාලේ 2 වසරේ වගේ ඉන්නකොට ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවස තේක මම තනියම හදාගෙන ගෙදර අයටත් දෙනවා. මම ඉතින් සීනී ටිකක් වැඩියෙන් දාලා බොනවා. දවසක් නෑදෑයෝ කට්ටියක් ආපු වෙලාවක කතාකර කර ඉන්නකොට මට මතකයි තාත්තා ඒගොල්ලන්ට කිව්වා මෙයත් අපේ ගෙදර තේ හදනවා හැබැයි සීනීනම් ආයිත් දෙපාරකටම තේ හදන්න පුලුවන් වෙන්න දාන්නේ කියලා. මට එදා හෙන ලැජ්ජාවක් ආවා. මම එදයින් පස්සේ තේ හැදුවෙම නෑ බන් තනියම. 🤬🤬🤬 අරුන් ඉස්සරහා එහෙම කිව්වම මගේ කන්ෆිඩන්ස් නැතිවෙලා ගියා.
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ඒක තමා ගොඩක් මිනිස්සුන්ගෙ තියෙන ප්‍රශ්නය. අගය කරන්න දන්නෙ නෑ.
    සිරාවට බන්. අගේ කරත් ඒක කවුරුවත් ඉස්සරහ කියවන්න යන්න නරකයි අපේ පුතා මෙහෙමත් කරනවා අරහෙමත් කරනවා කියලා වගේ විහිලුවටවත් 😏😏
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මගේ නම සමන්. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
    මට ඒ නම වැටුනේ මේ හින්දයි.

    මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

    ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

    හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

    ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

    මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
    මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ පිළිගත්තු.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා ඔක්කොම එකතු වෙලා අන්තිමේදි මගේ ඇදුම් සේරම ගැලෙව්වා කියපන්කෝ. මම බේරිලා යන්න හදද්දී ලණුවකින් ගැට ගැහුවා. ඊට පස්සේ සෙට් එකම මාව මේසේ උඩ දිගා කරවලා ඔපරේශන් කරනවා. ඔය අතරේ ගෑණු කාසින්ලා ටික හිනා වෙනවා. මට වස නෝන්ඩිය. උන් දැකලත් නැහැනේ පයියක්. කොහොම හරි උන් මගේ බිජ්ජ මිරිකලා රතු වෙලා තිබ්බේ. වෙලාවට අන්තිමෙට අපේ මාමා ඇවිත් අරුන් ටිකට බැන්නා. තාමත් කට්ටිය සෙට් වෙලා ඕක මතක් කරනවා විලි ලැජ්ජාවයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    මට ඕකෙ අනිත් පැත්ත. ඉස්සර මම පොඩිම කාලෙ කක්ක දාල පස්ස හෝදන්නෙ අම්මා හරි තාත්ත හරි. දවසක් අපෙ නුවර එලියෙ නැදැ ගෙදරක ගියා පාටියකට. ගිහින් එකේ නතර උනා. මට රැ හෙන කක්ක බරක් ආවා. මම තාත්තට කියල ගියා මම ලැට් එකට් යනවා ටිකකින් එන්න කීයලා.
    මන් දැන් බොක දාල බලන් ඉන්න්වා තාත්ත නෑ. ලැට් එකෙන් එලියට ඔලුව දැම්මම ආච්චි කෙනෙක් හිටියා. මන් කිව්ව ආච්චිට තාත්තට එන්න කියන්න කියලා. ඊටපස්සෙ තාත්ත එක්කන් ඇවිල්ල අහනවා "තාම පස්ස හොදගන්න බැරි ද කියල' මට ඒකට යකා නැග්ගා. ඊට පස්සෙ මම තනියම හෝදගෙන ආවා. එදා ඉදලම මම තනියම හෝද ගත්තෙ. මොන්ටිසෝරි වගෙ මතකයක් මේක.කොහොම මතකයක් ද දන්නෙ නෑ එදා පාටිය /ආපු මිනිස්සු/ වෙච්ච දෙවල් හොදට මතකයි.

    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා ඔක්කොම එකතු වෙලා අන්තිමේදි මගේ ඇදුම් සේරම ගැලෙව්වා කියපන්කෝ. මම බේරිලා යන්න හදද්දී ලණුවකින් ගැට ගැහුවා. ඊට පස්සේ සෙට් එකම මාව මේසේ උඩ දිගා කරවලා ඔපරේශන් කරනවා. ඔය අතරේ ගෑණු කාසින්ලා ටික හිනා වෙනවා. මට වස නෝන්ඩිය. උන් දැකලත් නැහැනේ පයියක්. කොහොම හරි උන් මගේ බිජ්ජ මිරිකලා රතු වෙලා තිබ්බේ. වෙලාවට අන්තිමෙට අපේ මාමා ඇවිත් අරුන් ටිකට බැන්නා. තාමත් කට්ටිය සෙට් වෙලා ඕක මතක් කරනවා විලි ලැජ්ජාවයි.
    සිප් එකට අහුවෙලා ඉස්පිරිතාලෙට ගියාම නර්ස් අල්ලනකොට කලිසමේ බඩු ගිය කතාවක් තිබ්බා මේකේ :lol:අන්න ඒක මතක් උනා
    ------ Post added on Jun 12, 2023 at 6:07 PM
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා ඔක්කොම එකතු වෙලා අන්තිමේදි මගේ ඇදුම් සේරම ගැලෙව්වා කියපන්කෝ. මම බේරිලා යන්න හදද්දී ලණුවකින් ගැට ගැහුවා. ඊට පස්සේ සෙට් එකම මාව මේසේ උඩ දිගා කරවලා ඔපරේශන් කරනවා. ඔය අතරේ ගෑණු කාසින්ලා ටික හිනා වෙනවා. මට වස නෝන්ඩිය. උන් දැකලත් නැහැනේ පයියක්. කොහොම හරි උන් මගේ බිජ්ජ මිරිකලා රතු වෙලා තිබ්බේ. වෙලාවට අන්තිමෙට අපේ මාමා ඇවිත් අරුන් ටිකට බැන්නා. තාමත් කට්ටිය සෙට් වෙලා ඕක මතක් කරනවා විලි ලැජ්ජාවයි.
    අඩෝ කදුලුත් පැන්නා බන් හිනාවෙලා. කොහෙන්ද බන් මේවා හොයාගන්නේ උඔලා 😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ඉස්සර අපේ ඔක්කොම නෑදෑයෝ මහ ගෙදරට එකතු වෙනවා දෙසැම්බර් නිවාඩුවට. එතකොට පොඩි සෙට් එක සෙල්ලම් කරනවා. එක දවසක් කට්ටිය හොස්පිටල් එකක් දැම්මා. අපි කලින් දවසේ ෆිල්ම් එකක් බලලා තමා ඔය ආසාව ආවේ. ඕකට ඔපරේෂන් එකට ගත්තේ මාව. මම පොඩි එකා නිසා කැමැති වෙන්න උනා. කසින්ලා ඔක්කොම එකතු වෙලා අන්තිමේදි මගේ ඇදුම් සේරම ගැලෙව්වා කියපන්කෝ. මම බේරිලා යන්න හදද්දී ලණුවකින් ගැට ගැහුවා. ඊට පස්සේ සෙට් එකම මාව මේසේ උඩ දිගා කරවලා ඔපරේශන් කරනවා. ඔය අතරේ ගෑණු කාසින්ලා ටික හිනා වෙනවා. මට වස නෝන්ඩිය. උන් දැකලත් නැහැනේ පයියක්. කොහොම හරි උන් මගේ බිජ්ජ මිරිකලා රතු වෙලා තිබ්බේ. වෙලාවට අන්තිමෙට අපේ මාමා ඇවිත් අරුන් ටිකට බැන්නා. තාමත් කට්ටිය සෙට් වෙලා ඕක මතක් කරනවා විලි ලැජ්ජාවයි.
    කටට ගත්තේ නැද්ද. :lol: :lol:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679