machan okata uba kiyapu wachane hari athi.eth uba kellek dagena ube kellath kollek ekka godak chat karanawa dakkoth ubatath okama danei kiyala hithanawa.
maru reply eka oi
මාව අනාත කරන්න උබල වගේ ඔට්ටු පාලුවො කරන වැඩ තමා බොල ඕව.. උන්ට කඩ්ඩෙන් කොටන්න පිස්සුවක් ඇතෑ..
උබ ඔය දැක්කෙ එකක් දෙකක් විතරයි නෙ..
![]()
මේ ඉන්නෙ තවත් ඒ වගේ උන්තී වගේ මයි ඇරපු අතක් නෑ.. එහෙම උන්ට එකම හැන්ද තමා ඉතිං
https://www.facebook.com/gracedokie112

Tho wage ekek asraya karana kellanta lingika piriheemak pennum karanne....


ජබුක් !Tho wage ekek asraya karana kellanta lingika piriheemak pennum karanne....


yako umba kimbi sibinnekne ban..e kellanta kollo innawa kiyala danagenath umba Facebook ekenuth jangi hodanna yanne ai ban?office eke katha kelata kamak na FB gihinuth hodanawada?
matath dirawanne na ban umbala wage aya...![]()


උපුට ගැනීම යාලුවෙක්ගේ status update එකකින්....
-------------------------------------------
තමන්ගෙ කෙල්ලගෙ උනත් FB එක ඉල්ලගෙන කෙල්ල වගේ පැය 24ම ඔන්ලයින් දාල තියල කොල්ලො චැට් කරනවද කියල බලන් ඉන්න එක මහ කුජීතයි ඕයි
-------------------------------------------
උඔලත් තමන්ගේ කෙල්ලව කොල්ලව මෙහෙම සැක කරනවද බං...මේක සැකයක්ම නොවුනත් මේකට ලස්සන වචනයක් තියෙනවා..ඒක තමයි ලිංගික ඊරිසියාව...
මම දන්න දෙයක් කියන්නද... මම කලින් වැඩකරපු ඔෆීස් එකේ හිටියා ලස්සන කෑලි දෙකක්...උණ් මගෙත් එක්කත් හොඳටම ෆිට් උන් දෙන්නා..අන්ක ඒ කෙල්ලෝ කොල්ලොන්ව ආශ්රය කරන එකට උන් අකැමතිම නැහැල්ලු කියලා...අනික මම උන්ගෙන් ඇහුවම උන් කිව්වේ උන් අතරේ රහස් නැහැල්ලු..ඕනේ දෙයක් කියනවා කතා කරනවලු.මම ඉතිං උන් දෙන්නගේ කොල්ලෝ දෙන්නත් එෆ් බී එකට ඇඩ් කරගත්තා...මා වැඩේ කියන්නේ උන් දෙන්නට එෆ් බී එකේදී මාව පේන්නේ නැහැනේ...මම කොමෙන්ඩ් කරපුවම මොකකට හරි මගේ එක බයිපාස් කරලා වෙනින් එවුන්ට උත්තර දෙනවා....උඔලටත් මෙහෙම ලිංගික ඊරිසියාව තියෙනවාද ඒ කියන්නේ තමන්ගේ කෙල්ල කොල්ලා වෙනින් කෙල්ලෝ කොල්ලෝ ආශ්රය කරනවට කතා කරනවට මල පනිනවද..
.
.
.
. 



මෙතන තවත් කාරනයක් තියනවා මහත්තයෝ.. කෙල්ලට ඇත්තටම ආදරේ කරන කොල්ලො බයයි වෙන උන් ඒකිව අන්දවයි කියලා.
අනික ලංකාවෙ ඉන්න පිංපියෝ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ
උදාහරනෙකට කතාවක් අහගනින්
මගෙ යාලුවෙක් ඉන්නවා. ඌ යාලුවෙලා ඉන්න කෙල්ලට 18 ඌට 22 .. මූ කෙල්ල බලාගන්නෙ පොඩි එකෙක් වගෙ කෙල්ලත් වැඩිය තැලිච්ච පොඩිවෙච්ච නැති කෙල්ලෙක්. දවසක් මේ කෙල්ලම මූට ඒකිගෙ FB එකට ලොග් වෙන්න කියලා. මූ බලනකොට මුගෙ ඔෆිස් එකේම එකෙක් මේකිට මැසේජ් කරනවා. මේකිට ඌත් එක්ක යාලු වෙන්නලු නැත්තං ඌ වහ බොනවා කියලා. පස්සෙ බලනකොට ඌ හෙන වල් ඩයල් එකක්. ඌ ඔය වගෙ පොඩි කෙල්ලොන්ට ඔය වගෙ බය කරලා වහ බොනවා කටවත් කියන්න එපා කියලා. උගේ ගේම් ගහලා. සමහර කෙල්ලෝ ඉන්නවා කට්න් බයකරගන්න පුලුවන්. ඔහොම එකෙක්ට අහු උනොත් වැඩෙ මාට්ටු වෙනකොට ඔක්කොම කෙල්වෛලා
ලිංගික ඉරිසියාව බල්ලට ගියත්. තමන්ගෙ කෙල්ල ලාමක කෙල්ලෙක් නම් ඒකි FB ඉන්නවනම් .. ලිංගික ඉරිස්යාව බල්ලට දාල පොඩ්ඩක් හොයලා බලපන්..
මම අද එල්කිරිට්යෙම දැක්කා ලක්බිම පත්තරේ එකෙක් ගේමක් ගහන්න ගිහින් . ඒ ගෑනිගෙ මිනිහම ගේම දීලා තිබ්බා..




Kellek inna ona kollekta tiyanawa ban eka u sira nam karanne ekita. Kollo innawae kiyala dana danath kella passen enneth, kawada hari shot ekak labei kiyana adahasin office eke kello, train wala set eke kello ekka onawata wadaa denna yanne real napunsakayo..

sirawata jangi hodanna yanawa....

. එක නිසා මට ඔය මොන මගුලක් වත් වැඩක් නෑ.
.මම ෆුල් ආතල් එකේ Game එකක් ගහගෙන Formula one race එකක් බලාගෙන මම ඉන්නවා මම FB එකේ කෙල්ලෝ එක්ක චැට් නෑ.. අඩුම තරමේ request එකක් වත් මම දාන්නේ නෑ.. FB එකේ institute එකේ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා උන්ට කොල්ලෝ ඉන්න නිසා කොහොමත් කතා කරන්නේ නෑ. 
yako umba kimbi sibinnekne ban..e kellanta kollo innawa kiyala danagenath umba Facebook ekenuth jangi hodanna yanne ai ban?office eke katha kelata kamak na FB gihinuth hodanawada?
matath dirawanne na ban umbala wage aya...![]()
..තොට තාම වෙරිද තනියෙන් බීලා.
.මම කිව්වේ උන් එක්ක නෙවෙයි බං..උන්ගේ කොල්ලොත් එක්ක චැට් කරලා ටිකක් ආශ්රය කරලා අඳුර ගන්නයි ට්රයි කරේ... ඒකයි කිව්වේ....තොට අමු කැවිලා..දැන් ගිහින් ඉදිච්ච ටිකකා කාහං 