උගත්තු

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දැනට රටේ විශ්ව විද්‍යාල ඇරලා ද තියෙන්නෙ?
    කරන්ට් නැතුව ඔන්ලයින් වලින් වැඩ කරන්නෙ කොහොමද?

    මෙහෙම ගියොත් ළමයි කැම්පස් ගන්න එකත් නවත්තන්න වෙයි නෙ. එතකොට ඉගනගත්ත උන්ට රට යාගන්න තියෙන චාන්ස් එහෙම නැති වෙනවා. උගත්තුත් නැති වෙනවා. ඉන්න උන්ට උගන්නන්න කට්ටියත් නැති වෙනවා. මොකද්ද බන් මේ වෙන්න යන නස්පැත්තිය?

    Bump
    ------ Post added on Mar 17, 2022 at 1:00 PM
     
    • Haha
    • Like
    Reactions: LKS007 and B.Chat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැනට රටේ විශ්ව විද්‍යාල ඇරලා ද තියෙන්නෙ?
    කරන්ට් නැතුව ඔන්ලයින් වලින් වැඩ කරන්නෙ කොහොමද?

    මෙහෙම ගියොත් ළමයි කැම්පස් ගන්න එකත් නවත්තන්න වෙයි නෙ. එතකොට ඉගනගත්ත උන්ට රට යාගන්න තියෙන චාන්ස් එහෙම නැති වෙනවා. උගත්තුත් නැති වෙනවා. ඉන්න උන්ට උගන්නන්න කට්ටියත් නැති වෙනවා. මොකද්ද බන් මේ වෙන්න යන නස්පැත්තිය?

    Bump
    ------ Post added on Mar 17, 2022 at 1:00 PM
    හිටපු උන් ඔකොම රටින් ගිහින් ඉවරයි .. ඉතුරු වෙලා ඉන්න ටිකත් යනවා දැන් .. එතකොට බයි ටෝය්යන්ට කැමති විදිහට හුරේ දදා හිටියහැකි ...
     
    • Like
    Reactions: gnilukshi

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    දැනට රටේ විශ්ව විද්‍යාල ඇරලා ද තියෙන්නෙ?
    කරන්ට් නැතුව ඔන්ලයින් වලින් වැඩ කරන්නෙ කොහොමද?

    මෙහෙම ගියොත් ළමයි කැම්පස් ගන්න එකත් නවත්තන්න වෙයි නෙ. එතකොට ඉගනගත්ත උන්ට රට යාගන්න තියෙන චාන්ස් එහෙම නැති වෙනවා. උගත්තුත් නැති වෙනවා. ඉන්න උන්ට උගන්නන්න කට්ටියත් නැති වෙනවා. මොකද්ද බන් මේ වෙන්න යන නස්පැත්තිය?

    Bump
    ------ Post added on Mar 17, 2022 at 1:00 PM
    mama danna Engineering select malli kanakuth Canada giya bro

    Salli thiyana campus select wecha samahara un yanawa dan
     
    • Like
    Reactions: Jack_Sparrow

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    චීන්නු ඩස්පයො දාලා උගන්වන්න පුළුවන් 😄
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    "එතකොට ඉගනගත්ත උන්ට රට යාගන්න තියෙන චාන්ස් එහෙම නැති වෙනවා"
    මෙන්න මෙක වෙන එකනම් පට්ට හොදයි.... ඔක්කොම අපේ සල්ලි වලින් ඉගෙනගෙන කඹුරන්නේ සුද්දන්ට.. එතකොට අපි ඉගෙන ගන්නෙ නැතුව උන්ට අවස්ථාවදීල, වියදම් කරල, උන් රටට කිසිම සෙවයක් නොකර රට පනිනවා.. අපිට හුලං. ඔකුන්ට සහගහනව... දෙශපාලුවෝ හොදයි... උන්ගෙ ලමයින්ට හරියන්නේ නෑ. අබ්බගාත ලමයි හම්බවෙන්න ඕන කර්මානුරූපව..
     
    • Dislike
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    "එතකොට ඉගනගත්ත උන්ට රට යාගන්න තියෙන චාන්ස් එහෙම නැති වෙනවා"
    මෙන්න මෙක වෙන එකනම් පට්ට හොදයි.... ඔක්කොම අපේ සල්ලි වලින් ඉගෙනගෙන කඹුරන්නේ සුද්දන්ට.. එතකොට අපි ඉගෙන ගන්නෙ නැතුව උන්ට අවස්ථාවදීල, වියදම් කරල, උන් රටට කිසිම සෙවයක් නොකර රට පනිනවා.. අපිට හුලං. ඔකුන්ට සහගහනව... දෙශපාලුවෝ හොදයි... උන්ගෙ ලමයින්ට හරියන්නේ නෑ. අබ්බගාත ලමයි හම්බවෙන්න ඕන කර්මානුරූපව..
    පකයෝ උනුයි උගේ අම්මලා තාත්තලයි බදු ගෙවනව
    උඹ වග්්‍ර කාලකණ්ණින්නට ඒවගෙන් ඉගන ගන්න බැරි උනාට උන් පලිද
    ඉරිසියාකාර කැරි පොන්නයො. තොපිට නම් මේ අපායෙන් යන්න ලැබෙන්නත් එපා
     
    • Haha
    Reactions: vito

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113
    "එතකොට ඉගනගත්ත උන්ට රට යාගන්න තියෙන චාන්ස් එහෙම නැති වෙනවා"
    මෙන්න මෙක වෙන එකනම් පට්ට හොදයි.... ඔක්කොම අපේ සල්ලි වලින් ඉගෙනගෙන කඹුරන්නේ සුද්දන්ට.. එතකොට අපි ඉගෙන ගන්නෙ නැතුව උන්ට අවස්ථාවදීල, වියදම් කරල, උන් රටට කිසිම සෙවයක් නොකර රට පනිනවා.. අපිට හුලං. ඔකුන්ට සහගහනව... දෙශපාලුවෝ හොදයි... උන්ගෙ ලමයින්ට හරියන්නේ නෑ. අබ්බගාත ලමයි හම්බවෙන්න ඕන කර්මානුරූපව..
    mee kiyana kathwe patthak yhiyenawa
     
    • Like
    Reactions: xcorat