උගන්ඩා කුමාරි ගැන උබගේ Opinion එක කියපන්කෝ!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මාලිමාවට සෙට් වෙන්නැති සීන් එකක්ද තියෙන්නෙ?

    උබගේ අදහස මොකක්ද?

    අලි ඔලුවෙන් ඉන්න එකියක්ද?

    මේවගේ උන් ඇතිලේ ඉන්න එකෙන් විපක්ෂෙට වාසි වෙන්න පුලුවන් නේද?

    හිතෙන දේ කොටපන්කො උබට!
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,591
    113
    කලුතර තව එවුන් ඉන්නේ. උගන්ඩ එපා කුමාරි කියල ගෙදර යවන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කෙට්ටු උනාට ඒකිගෙ අමුතුම ලස්සනක් තියෙනවා. ගහන්න චාන්ස් නැති දුකටයි බනින්නෙ.
    නිකන් දුන්නත් ගහන්නෑ කිය කිය දුකට බනිනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    මාලිමාවට සෙට් වෙන්නැති සීන් එකක්ද තියෙන්නෙ?

    උබගේ අදහස මොකක්ද?

    අලි ඔලුවෙන් ඉන්න එකියක්ද?

    මේවගේ උන් ඇතිලේ ඉන්න එකෙන් විපක්ෂෙට වාසි වෙන්න පුලුවන් නේද?

    හිතෙන දේ කොටපන්කො උබට!
    එයා බොරු කියලා ඡන්ද ගත්තේ අපේ හොඳට අපිට තියෙන ආදරේට මචන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පච කෙලින ගෑණීයෙක් බන්. මට පේන්නේ මාලිමාවට එන්න කලින් නාමල්ලා ලග හෑදිලා හොදට මිනිස්සු අන්දන්න පුරුදු පුහුණු වෙලා ආපු කෙනෙක් වගේ. සුනිල් හදුන්නෙත්තිලා වගේ එවුන්ගේ කනෙන් රින්ගන්න පුලුවන් බඩුවක්. තමන්ගේ අරමුණට යන්න ඕනෙ එකක් කරන්න පුලුවන් ඔය වගේ බඩු වලට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කඳට පනුවෝ ගහන්නේ ඇතුලෙන්.... මේ එක පණු බීජයක්.... බලපන්කො ඕකි මන්ත්‍රී වුනාම මිරිස් කුඩ්ඩාට වඩා රඟනවා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,321
    5,431
    113
    Panadura
    උගන්ඩාවල ඩොලර් නැති වුනාට ඩුබායි වල ඩොලර් තියෙනවා කියලා චන්ද්‍රිකා කිව්වේ. ඒ නිසා ඒ වැඩේ ශේප් වුනා. කළුතරින් මාලිමාවට ආසන 8ක් එනවා. මෙයා කළුතරින් 2ට එයි ගොඩක් වෙලාවට. :yes: ඒ කාලේ ඉදන් TV එකේ පේන්න හිටපු කෙල්ලනේ. හොද කාන්තා නියෝජනයක් හිරුණිකා, පවිත්‍රා, තලතා වගේ අය එක්ක බලද්දී.

    මගේ එක මනාපයක් මන් දෙනවා මේ ළමයට. තාම අවුරුදු 35යි දේශපාලනේට එන්න හොද වයසක්. :yes:
     
    Last edited:
    • Haha
    • Angry
    Reactions: Giant and handley

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිල් බලකායේ ඉදලා තිබ්බ සීන් එකක් කොහෙ හරි දෑක්කා. කවදා හරි මාලිමාව හැදිගාල දාන්නෙ මේ ගෑනී ඔන්න බලපං. 😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කඳට පනුවෝ ගහන්නේ ඇතුලෙන්.... මේ එක පණු බීජයක්.... බලපන්කො ඕකි මන්ත්‍රී වුනාම මිරිස් කුඩ්ඩාට වඩා රඟනවා
    අනිවා ඒක ශුවර්. මෙකිගේ අර ලෝයර් උණ ගෑන කියන වීඩියෝ එක දෑක්කාම තේරෙනවා තරම.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    මාලිමාවට සෙට් වෙන්නැති සීන් එකක්ද තියෙන්නෙ?

    උබගේ අදහස මොකක්ද?

    අලි ඔලුවෙන් ඉන්න එකියක්ද?

    මේවගේ උන් ඇතිලේ ඉන්න එකෙන් විපක්ෂෙට වාසි වෙන්න පුලුවන් නේද?

    හිතෙන දේ කොටපන්කො උබට!
    Oya kella
    Harini
    Ara colombo inne (modeling kare) pennama ba mata nm

    Mar. 2025 weddi badu set ida mnda
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    මේ දවස්වල ආයෙ දුමින්ද සිල්වා නිදහස් වෙලා ඇවිල්ලා NPP එකෙන් චන්දෙ දින්නත් සිංහලු යූටියුබ් එකේ කමෙන්ට් දාන්නෙ අංගුලිමාල රහත් වුනා නම් ඇයි දුමින්දට හැදෙන්න බැරි කියල තමා.
     
    • Haha
    • Like
    Reactions: handley and sahan50