ලංකාවේ De la rue එකෙන් මුද්‍රනය කරන්නේ ලංකාවේ මුදල් වලට අමතරව දකුණු ඇමරිකාවේ රටක මුදල් ඒකකයක් විතරයි..

Airlanka eken pili aran iwarane ban flights 3k notes dala uganda walata ariya kiyalaBoru kiyaddi hithala kiyahan bn. Flight purawala ඩොලර් notes geniyanna...mekafilm ekak nemei.
Already about to happen to Uganda.. i don't think they can explain how they were able to increase their reserves by several billions in a single yearබයියෙ ගෑවුන තැනක් ඉවරයි. අන්තිමට ඩිලාරූ එකටත් කෙල වෙලා උගන්ඩාවටත් කෙල වෙලා තමා නවතින්නෙ.

පොඩි ප්‍රශ්නයක්. ඇයි මනීලොන්ඩරින් කරද්දි ඒක ගවමන්ට් රෙසව් වලට ඇඩ් කරන්නෙ. මට එතන තමා ගැටලුවක් තියෙන්නෙ ඔය කේස් එකේ.Airlanka eken pili aran iwarane ban flights 3k notes dala uganda walata ariya kiyala
Already about to happen to Uganda.. i don't think they can explain how they were able to increase their reserves by several billions in a single year
Think they will be blacklisted for mobey laundering
------ Post added on Apr 16, 2022 at 10:31 AM
What if they too have a bank governor like our Cabral and a finance minister like our kaputa?පොඩි ප්‍රශ්නයක්. ඇයි මනීලොන්ඩරින් කරද්දි ඒක ගවමන්ට් රෙසව් වලට ඇඩ් කරන්නෙ. මට එතන තමා ගැටලුවක් තියෙන්නෙ ඔය කේස් එකේ.
පොඩි ප්‍රශ්නයක්. ඇයි මනීලොන්ඩරින් කරද්දි ඒක ගවමන්ට් රෙසව් වලට ඇඩ් කරන්නෙ. මට එතන තමා ගැටලුවක් තියෙන්නෙ ඔය කේස් එකේ.
උබ ට පිස්සුද . උන් tanzania සල්ලිත් ප්‍රින්ට කරනවා. ගෙනියන්නේ 40 කන්ටේනර 20 වගේ ශිපමෙන්ට. හැබැයි ඔය පෙට්ටි වල දාලා ඉබ්බෝ දාලා නෙවෙයිලංකාවේ De la rue එකෙන් මුද්‍රනය කරන්නේ ලංකාවේ මුදල් වලට අමතරව දකුණු ඇමරිකාවේ රටක මුදල් ඒකකයක් විතරයි..
ඒකනෙ පොර දැකපු දේ කියන්න ඇත්තෙ. අහිංසකයා හිතන්න ඇත්තෙ රාජපක්ශලා මෙහෙන් නැව්වලින් සල්ලි යවනවා වගේ, වෙන රටවලිනුත් මෙහේට එහෙම එනවා කියලා .
ඇමරිකාව තරම් offshore company වලට පහසුකම් දෙන තවත් රටක් නැහැ ! Please Watch The Laundromat Movieඋබලට හිතෙන්නේ නැද්ද මේක මුන්ගේ පට්ට drama එකක් කියලා. ඇමරිකාවේ මනෝජ් ගේ ගෙදර පෙන්නුවා විතරයි මුන් උගන්ඩා මඟුලක් highlight කරලා ගත්තා.
උගන්ඩා වෙත් ඇති. ඒත් මුන් ඔක්කොම ගේම ගහන්න ඇත්තේ, ඇමරිකා, uk, ඕස්ට්‍රේලියා වගේ රටවල වෙන්න ඕන.
නිරූපමා ඕස්ට්‍රේලියා, කපුටා සහ ගෝටා USA, chanakka UK, නිස්සංක ඩුබායි, ඉතිං හිතනවාද අනිත් එවුන් උගන්ඩා වගේ රටක
අනිවාර්යෙන් ස්විට්ස්ලන්තයේ හෝ ස්වීඩන් වගේ රටක වෙන්න ඕන. මොකද මයිනා europ රටක තමා සුනාමි සල්ලි ගෙනිචෙච්.
අනික ලීමිනි maldives වලින් europ රටකට යන්න යන කතාවකුත් ගියා පැනපු කාලේ.
මුන්ගේ තියෙන්නේ හිතා ගන්නවාත් බැරි plan. කොටි නඩේසන් කියන්න ඇති ඔක්කොම කුණු උගේ පැත්තට දාන්න ඌ බලා ගන්නන කියන්න ඇති.
දැන් කවුරුත් ඇමරිකා, ඩුබායි, මාලදිවයින, ඕස්ට්‍රේලියා, Europe තියෙන කිසි දෙයක් ගැන කථා කරන්නේ නැහැ. උගන්ඩා උගන්ඩා අපේ සල්ලි පැන්නුවා උගන්ඩා ගානවා. Ugandawen වත් ගන්න බෑ කියන්නේ USA වගේ ගෙනිහින් තිබ්බා නම් සොරි න් තමා.
ආහ් උගන්ඩා තමා සල්ලි ගෙනිචේ. මෙන්න ඒ සල්ලි කියලා ආයේ ශ්‍රීලන්කන් එකකින් ඩොලර් මිලියනයක් වගේ ලංකාවට ගත්තා වගේ ලොකු නත්‍යක් නටලා, අපේ රජතුමා අපේ සල්ලි ආයේ ගෙනත් දුන්න කියලා, කෙප්ප වස්සෙක් දීලා, ඔක්කොම එවුන් රවට්ටලා, නාමල් 2025 ජනාධිපති වෙන්නත් බරිත් නෑ.