උගන්ඩා නෝට්ටු + Sri Lankan Airline + De La Rue

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    246142448-4638509542866211-4926066788145646434-n.jpg
     
    • Like
    Reactions: TCB Rox

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Boru kiyaddi hithala kiyahan bn. Flight purawala ඩොලර් notes geniyanna...mekafilm ekak nemei.
    Airlanka eken pili aran iwarane ban flights 3k notes dala uganda walata ariya kiyala

    බයියෙ ගෑවුන තැනක් ඉවරයි. අන්තිමට ඩිලාරූ එකටත් කෙල වෙලා උගන්ඩාවටත් කෙල වෙලා තමා නවතින්නෙ.
    Already about to happen to Uganda.. i don't think they can explain how they were able to increase their reserves by several billions in a single year

    Think they will be blacklisted for mobey laundering
    ------ Post added on Apr 16, 2022 at 10:31 AM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකද උනේ කියල දන්නේ නෑ .. ඒ උනාට ලගම තැනින් කරනවා කියල එකක් නැනේ .. තව factors ගොඩක් බලනවන ඒවාට .. එහෙනං ඉතින් ඇපෙරල් ඒවා මෙහෙ ගහන්න ඕනෙත් නැනේ ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදටම කෙලවන්ඩ මාස 6 කට හරි කොරගනිල්ල කියල ගෙදර යන්ඩ තියෙන්නෙ, එක්කො අගමැතිකම හරි බාර දෙන්ඩ තියෙන්නෙ , එතකොට උගන්ඩාවෙ සල්ලිත් හොයල පෙන්නන්ඩ වෙනවනෙ ගොබ්බ රැලට..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    Airlanka eken pili aran iwarane ban flights 3k notes dala uganda walata ariya kiyala


    Already about to happen to Uganda.. i don't think they can explain how they were able to increase their reserves by several billions in a single year

    Think they will be blacklisted for mobey laundering
    ------ Post added on Apr 16, 2022 at 10:31 AM
    පොඩි ප්‍රශ්නයක්. ඇයි මනීලොන්ඩරින් කරද්දි ඒක ගවමන්ට් රෙසව් වලට ඇඩ් කරන්නෙ. මට එතන තමා ගැටලුවක් තියෙන්නෙ ඔය කේස් එකේ.
     
    • Like
    Reactions: gobaby

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පොඩි ප්‍රශ්නයක්. ඇයි මනීලොන්ඩරින් කරද්දි ඒක ගවමන්ට් රෙසව් වලට ඇඩ් කරන්නෙ. මට එතන තමා ගැටලුවක් තියෙන්නෙ ඔය කේස් එකේ.
    What if they too have a bank governor like our Cabral and a finance minister like our kaputa? 🤣
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොඩි ප්‍රශ්නයක්. ඇයි මනීලොන්ඩරින් කරද්දි ඒක ගවමන්ට් රෙසව් වලට ඇඩ් කරන්නෙ. මට එතන තමා ගැටලුවක් තියෙන්නෙ ඔය කේස් එකේ.

    උගන්ඩා ගවමන්ට් එකත් දුෂිතයි මනී ලොන්ඩරින් කරනවා කියල සමහර රටවල් බ්ලැක්ලිස්ට් කරලා මෙහෙ උන් වගේම සෙට් එකක් ඇත්තේ
     
    • Like
    Reactions: gobaby

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    ලංකාවේ De la rue එකෙන් මුද්‍රනය කරන්නේ ලංකාවේ මුදල් වලට අමතරව දකුණු ඇමරිකාවේ රටක මුදල් ඒකකයක් විතරයි..
    උබ ට පිස්සුද . උන් tanzania සල්ලිත් ප්‍රින්ට කරනවා. ගෙනියන්නේ 40 කන්ටේනර 20 වගේ ශිපමෙන්ට. හැබැයි ඔය පෙට්ටි වල දාලා ඉබ්බෝ දාලා නෙවෙයි 😂😂😂

    නැවේ under deck ගෙනියන්නේ. බැව ගමන් ආම් එකින් ක්ලීර් කරගන්නවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒකනෙ පොර දැකපු දේ කියන්න ඇත්තෙ. අහිංසකයා හිතන්න ඇත්තෙ රාජපක්ශලා මෙහෙන් නැව්වලින් සල්ලි යවනවා වගේ, වෙන රටවලිනුත් මෙහේට එහෙම එනවා කියලා .
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබලට හිතෙන්නේ නැද්ද මේක මුන්ගේ පට්ට drama එකක් කියලා. ඇමරිකාවේ මනෝජ් ගේ ගෙදර පෙන්නුවා විතරයි මුන් උගන්ඩා මඟුලක් highlight කරලා ගත්තා.

    උගන්ඩා වෙත් ඇති. ඒත් මුන් ඔක්කොම ගේම ගහන්න ඇත්තේ, ඇමරිකා, uk, ඕස්ට්‍රේලියා වගේ රටවල වෙන්න ඕන.

    නිරූපමා ඕස්ට්‍රේලියා, කපුටා සහ ගෝටා USA, chanakka UK, නිස්සංක ඩුබායි, ඉතිං හිතනවාද අනිත් එවුන් උගන්ඩා වගේ රටක

    අනිවාර්යෙන් ස්විට්ස්ලන්තයේ හෝ ස්වීඩන් වගේ රටක වෙන්න ඕන. මොකද මයිනා europ රටක තමා සුනාමි සල්ලි ගෙනිචෙච්.
    අනික ලීමිනි maldives වලින් europ රටකට යන්න යන කතාවකුත් ගියා පැනපු කාලේ.

    මුන්ගේ තියෙන්නේ හිතා ගන්නවාත් බැරි plan. කොටි නඩේසන් කියන්න ඇති ඔක්කොම කුණු උගේ පැත්තට දාන්න ඌ බලා ගන්නන කියන්න ඇති.

    දැන් කවුරුත් ඇමරිකා, ඩුබායි, මාලදිවයින, ඕස්ට්‍රේලියා, Europe තියෙන කිසි දෙයක් ගැන කථා කරන්නේ නැහැ. උගන්ඩා උගන්ඩා අපේ සල්ලි පැන්නුවා උගන්ඩා ගානවා. Ugandawen වත් ගන්න බෑ කියන්නේ USA වගේ ගෙනිහින් තිබ්බා නම් සොරි න් තමා.

    ආහ් උගන්ඩා තමා සල්ලි ගෙනිචේ. මෙන්න ඒ සල්ලි කියලා ආයේ ශ්‍රීලන්කන් එකකින් ඩොලර් මිලියනයක් වගේ ලංකාවට ගත්තා වගේ ලොකු නත්‍යක් නටලා, අපේ රජතුමා අපේ සල්ලි ආයේ ගෙනත් දුන්න කියලා, කෙප්ප වස්සෙක් දීලා, ඔක්කොම එවුන් රවට්ටලා, නාමල් 2025 ජනාධිපති වෙන්නත් බරිත් නෑ.
    ඇමරිකාව තරම් offshore company වලට පහසුකම් දෙන තවත් රටක් නැහැ ! Please Watch The Laundromat Movie
    ඇමරිකාවෙ...එක දේශපාලකයෙක් හිරේ ගිහිල්ලා නැහැ !
    උන් හොරකම් කරන්නේ නැති නිසා නෙමේ ! ඒ ගහන... ගැහිලි අහුකරගන්න බැරි නිසා ....
    අඩුම තරමේ උන් එකෙක්වත් පැන්ඩෝරා Papers වල නැහැ !

    පැන්ඩෝරා Papers ගැන කියන ඇමරිකාවේ නිදහස් මාධ්‍යවේදියෝ කියන්නේ ඒක CIA එකේ intelligent document dump එකක් කියලා....ඇමරිකාවේ උන්ගේ දේවල් හංග ගෙන.. අනිත් රටවල් වල උන් නටවන්න කරපු දෙයක් කියලා...


    උදාහරනයක් දැන් ඉන්න ජනාධිපති Biden පුතා ...Hunter Biden, Biden සහෝදරයට දූපත් පවා තියෙනවා !
    ලංකාවේ වගේ චෝදනා විතරයි ! එකෙක් වත් හිරේ ගිහිල්ලා නැහැ...


    ඔය ඇමරිකාව තරම් නීතිය ක්‍රියාත්මක වන රටක් ලෝකේ නැතෙයි කියන කතාව නිකන් හදපු බොරුවක් !
    උබ පුළුවන් නම් ඇමරිකාවේ ඉපදුනු සුද්දෙක්ගෙන් ඔය ගැන අහල බලන්න... උන්ට මල පනිනවා ...ඕක ඇහුවහම..
    හැබැයි ලංකාවෙන් ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි වෙච්ච එකෙක්ගෙන් අහන්න එපා.... උන් ලංකාවට බැන බැන එහෙ ඇමරිකාවේ ලොකුව කියවනවා ... ලංකාවේ උන්ට රිදෙන්න

    Hunter Biden - crazy sex acts - URL
    hunter-biden-laptop-001.jpg

    Biden Son - Ukraine - URL
    Biden’s brother - Virgin Islands property - URL
     
    Last edited: