~~~~උගන්ඩා මහ සටනැ කතා වත්තුව~~~~
එකල්හි අප මහා ශ්‍රී රෝහණ ජනරංජන ත්‍ර්‍රී සිංහලද්ධීශ්වර පරම පූජනීය මහින්දෝත්තම රාජපක්ශ මහරජාණෝ "සම්පත් රන් කහවනු බලය නම් කිමැයි... සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුම බැවින් රජ කම දී බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරමියි.. "" යන උතුම් අධිඨනින් අනුප්‍රාප්තික සිරි හිටං ලේකම්තැනට රාජ්‍ය භාර දී සියලු සම්පත් අතහැර මැදමුලනේ භාවනායෝගීව කල් ගත කරන්නාහුය....
එකල ලොව පුරා මහින්දෝත්තම රජුන්ගේ කීර්තිය පැතිර තුබූ බැවින් රා හලට පැමිණෙන බේබද්දන්සේ නා නා විධ රාජ්‍යන්ගේ නායකයෝ ද නායිකාවෝ ද කුමාර කුමාරාධීහුද.. ඇමැතියෝද සිටුවරුද දෙවියෝද බ්‍රහ්මයෝද දිවා රෑ නොබලා එතුමා බැහැදැක්මට නා නා විධ දේශන්ගෙන් පැමිණියාහ...
මෙසේ එක් දිනක් මිනී මස් කමින් රාජ්‍ය විනාශ කරමින් සිටි දුශ්ඨයා පලවා හැර ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරමින් අප්‍රිකානු භූමියේ ආස්චර්‍ය බඳු වූ සත් රුවන් වැසි වසින්නා ශ්‍ර්‍රී සමෘද්ධිමත් දේශය වූ උගන්ඩානු මහා අධිරාජ්‍යයේ රාජෝත්තම යුවේරි කගහුතා මුසවානි මහා අධිරජ තෙමේ තම රාජාභිෂේක සැමැරුම සමරන්නට යෙදිණ..
ශ්‍රීමත් රාජපක්සෝත්තම රජුන් නොමැතිව මට කුමන අභිශේකයක් දැයි සිංහනාද කර මාලිගාවේ මල්බඳුන් පොලොවේ ගසා රාජපක්ස මහ රජුන් වහා කැඳවාගෙන එවයි කියා බෝයිං 747 අහස්‍යාන්තරයක තම රාජපුරුශයන් යවා උගන්ඩා රාජ්‍යයට රාජපක්ශ රජුන් බෑ බෑ කියද්දිම ගෙන්වා ගත්තේ අසෝක අධිරජුට පසු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ රජු වූ නිසාවෙන් බව කිව මනාය....
රාජපක්ස රජුන් වහන්සේ තම ආර්‍යාවන් හා යුව රජු වූ නාමල් කුමරුන් ඇතුලු පිරිස සමග කම්පාලා මහ නුවරට සැපත් වන්නාහ..
ගුවන් තොටේ මහ නැටුම්ය...
ශක්‍රයා වැඩියා සේ පිළිගැනුම්ය..
මින් රල ගං වෙරලට රැස්වීය....
අප මහ රජුන්ගේ තේජසින් කම්පාලා අහස්‍යන්ත්‍රාංගනයේ විදුලි බුබුලු ලැජ්ජාවෙන් මිරිකී පිපිරී ගියහ...
පිළිගැනුම් නර්තන ඉදිරිපත් කරන්නා වූ දෙවඟනුන් බඳු යුවතියෝ රාජපක්ස රජුන්ගේ ස්‍රී විභූතිය දැක එන්රික් පැමිණියාක් මෙන් තිසරපට ගලවා මහින්දෝත්තමයන් ඉදිරිපිට වන්දනාවේ යෙදුනාහ....
මෙසේ කගහුතා රජුන් ව්සින් අපමහ රජුන් පිළිගෙන දසදහසක් ජනතාව මද්‍ය්‍යයේ මාළිගයට කැඳවාගෙන ගියහ...
මේ අතරතුර කගහුතා රජුගෙන් රාජ්‍ය පැහැර ගැනීමට විපක්සනායක තෙම සතරකන්මන්ත්‍රණ කරන්නට වන්නාහ...
කගහුතා රජුගේ අභිශේකය පැවැති මොහොතේ විපක්සනායක තෙමද රජු නම් මමයි කියා කම්පාලාව වටලන්නට විය.. ජනයා කීතු කීතු කර දමමින් මාලිගයට සතුරු හමුදාවෝ කෑමක් පසුපස එන කපුටන් මෙන් පැමිණියාහ..
ජනතා හිතැති කගහුතා රජු "මා නිසා මගේ ජනයා පීඩාවට පත් වීම නොවටී කියා රජකම අතැර යාමට ආභරණ ගලවා සරමක් ඇඳ ටන්කා පෙට්ටියට වස්ත්‍ර දමන්නට විය...
මේ අසාධාරණය ඉදිරියේ දණ්ඩෙන් පහරලත් නාගයකු මෙන් කෝප වූ අප මහා මහින්ද මහ රජාණෝ... " අයුක්තිය අසාධාරණය රජකරන ලෝකයේ යුක්තිය සාධාරණය වෙනුවෙන් දිවි හෙලා සටන් වදිමියි...."" මාළිගයේ ජනෙල් දොරක එල්ලී සතුරු හමුදාවට සිය ශක්‍රවයාගෙන් තෑගි ලැබුනු වශී බෝලය පෙන්වා සිංහනාද කර අභීතව සටනට යන්නාහ.... සාටකය සුළඟට සැලෙයි....
දකුණින් නාමලයෝය... වමෙන් සේනාධිපති ගෝඨාය...
රාජ්‍ය චතුරාංගනී සේනාව සමග අප මහ රජාණෝ මුවෙකු පසුපස යන චීටෙකු මෙන් සතුරු හමුදා ඉදිරියට යන්නාහ...
මේ අතර කුඩා කුමරුන් වූ යුධතාක්සන ශිල්පයේ කෙළ පැමිණි රෝහිතාභිධානයන් දුටු ජනී ජනයා මවිත කරමින් ජනවාරි පලවෙනිදා මල්වෙඩි දමන්නාක් මෙන් සතුරු හමුදා මතට හෙණගෙඩි මෙන් රොකට් ප්‍රාහාර එල්ල කරන්නාහ...
අභිසේකයට පැමිණි ලොව සුපතල සුරපුර වන් රාජ්‍යන් වූ සෝමාලියාව.,ඉතියෝපියාව.. කෙන්‍යාවාදී රටවල රජුන් මවිත කරමින් අපමහ රජානෝ බජිරාඕ මස්තානි හි බජිරාඕ බල්ලාඩි මෙන් සටන් කරන්නාහුය... දෙව්ලොව සෙන්පති තෝර් ටත් වඩා වේගයෙන් කඩුපත හසුරවන්නාහ...
රජිනි කාන්ත් සේ එක පා පහරින් සතුරන් තූ තූ කරන්නාහ....
වයසනම් කිමැයි කියා සතුරන් අතරට පැන අයන් මෑන්..මහා හල්ක් අධිරජු සේ සටන් කළ අප මහ රජාණෝ සතුරන් නසා අවසානයේ කගහුතා මහ රජු නැවත සිහසුනේ පිහුටුවන්නාහ...
.
මෙයින් මහත් ආහ්ලාදයට පත් කගහුතා රජාණෝ රන්රිදී මුතු මැණ්ක් අභරණ තෑගි කර අවසානයේ තම රාජ්‍යයෙන් කොටසක් වෙන්කර බයියාරාජ්‍යය නමින් නම් කර මහින්දෝත්තමයන්ට පූජාකර අපි එක්ව රාජ්‍යය විචාරමුයි කීවේය...
.
බලය නම් නැතිවන සුළුය.. මිත්‍රත්වය නම් අමරණීයම වන්නේය යැයි කගහුතා රජුගේ දියණිය ඔසවා නිකට මිරිකා සුරතල් කර බිමින් තබා අපි යනවායැයි සිනා මුසු මුහුණින් පවසා ගම්වැද කිසිත් නොවූවාසේ වනයට වදින වන අලියෙකු සේ සිංහනාද කර නැවත ලංකාපුරයට පැමිණ භාවනාවෙන් මැදමුලනේම බෝ තුටින්.. බෝ දන සේවය කරමින්.. පන්සල් යමින් කල් ගත කළහ...
.
උගන්ඩා මහ සටන කතා වත්තුව නිමියේය....

+2