මගේ උගුර හුස්ම ගන්නකොට රිදෙනවා. මාර අමාරුයි මචන් හුස්ම යවනකොට(exhale) තමයි රිදෙන්නෙ. ඇතුලෙන් නිකන් අමුතු දැවිල්ලක් එනවා. covid ද දන්නෙ නෑ නේද ? 

ලුණු වතුර ටිකකින් දැන් උගුර හේදුවා. වෙන අමාරු නම් මොකුත් නෑ.![]()

dan kohomada ?![]()
ඒත් රිදෙනවා බන්. දැන් දවස් දෙකක් විතර ඉඳල තියෙන්නෙ. tonsils බන්.

ඒත් රිදෙනවා බන්. දැන් දවස් දෙකක් විතර ඉඳල තියෙන්නෙ. tonsils බන්.