උගුර දිරෙනවා.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    මගේ උගුර හුස්ම ගන්නකොට රිදෙනවා. මාර අමාරුයි මචන් හුස්ම යවනකොට(exhale) තමයි රිදෙන්නෙ. ඇතුලෙන් නිකන් අමුතු දැවිල්ලක් එනවා. covid ද දන්නෙ නෑ නේද ? :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ටිකක් බලපං...මේ දවස්වල ටිකක් අවුල් මේ ලක්ෂණ..
    නිකම්ම නිකං සෙම්ගෙඩි වෙන්නත් පුලුවන්....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    ලුණු වතුර ටිකකින් දැන් උගුර හේදුවා. වෙන අමාරු නම් මොකුත් නෑ. :dull:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    covid da kiyanna danne naha ea nisa
    kohe wath yanne nathuwa tikak gedara wela inna.
    gedara minissuntath ehe mehe yanna epa kiyala kiyanna

    ubata hadunoth ikmanata saneepa wei. namuth uba godak ayata bo karanna thiyena chance eka adu karaganna

    Pita kawuru hari asre karada? delivery foods walin bo wenna puluwan.
    habai kohomath gihin test karaganna eka hodai mokada ubata hadunanam ubata haduna widihata thawa kattiyata hadila thiyenna puluwan. ea okkoma berenawa uba ikmanata gihin kiyala test karagaththoth

    Get well soon macho
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මේ දවස් ටිකේ තෝ කොහෙද ගියේ? හොඳට මතක් කරලා බලපන්.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒත් රිදෙනවා බන්. දැන් දවස් දෙකක් විතර ඉඳල තියෙන්නෙ. tonsils බන්.

    මගෙත් රිදෙන්න අරන් ඇඳිරිනීතිය දවස්වලා..
    මේකේ ඩොක්ටර්ලා උදව් කරා...:yes:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    lunu wathuren udura hodanna peyakata seryak wath. C vitamin bonna daawasata 1 parak. matath th8ibila honda una. mama baya wela 1999 cal karala kiuwa.
    awlk na nikanma honda wela giya. una awe na
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ugura riden nethuwa thiyeida mun apiva gewal asse hira karala den mata sema vedi vela. anti biotics denneth na pharmacy eken prescription nethuwa.sema dawalata oluwe reta papuwe