උගුර දිරෙනවා.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සෙම් ගෙඩි නම් ඉතින් ඇමොක්සිලීන් තමයි . හැබැයි ඉතින් හරි බෙහෙතක් ගනින්. උණ තියෙනවද කියල බලන්න.
     

    nidarsha91

    Well-known member
  • uba ara kiyana number kata call karala gala-an machan. hospitals walatawath kohewath yanna epa. mokada oka normal case ekak wenna kiyala mama wish karanawa. eth ube body condition eka semata wadenna puluwan thathweka nan thiyenne nathi maraala hoyan enna puluwan. a nisa gedara idan call karala advices ganin. theruwan saranai
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ugura riden nethuwa thiyeida mun apiva gewal asse hira karala den mata sema vedi vela. anti biotics denneth na pharmacy eken prescription nethuwa.sema dawalata oluwe reta papuwe

    ඔව් මචන් මම ගැස්ටික් වලට බෙහෙත් ගන්න ගියා පාමසියේ එවුන් හෙන ලොකු කතා ටිකක් ගහලා දෙන්න බෑ කිව්වා ඒ මදිවට බෝඩ් ගහගෙන.
     
    • Like
    Reactions: Voltage

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පැනික් එකට උණුවෙන් එක එක ජාති බීලා උගුර රිදෙනවා කියලා බය වෙන්න එපා. දවසකට නවත්තලා හුමාලය දෙතුන් පාරක් අල්ලන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,682
    113
    Mother Earth
    Machan dhan kohomada umbata? Audi neda

    නෑ බන් හුස්ම යවනකොට තමයි රිදෙන්නෙ. ඒත් බත් කනකොට වතුර බොනකොට රිදෙන්නෙ නෑනේ. Respiratory system එකේ කේස් එකක් ද දන්නෙ නෑ. larynx එක damage වෙලාද දන්නෙ නෑ. ඒත් කතා කරද්දි රිදෙන්නෙත් නෑ. :D
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    මුගේ බොරුද කොහෙද ?
    නෑ බන් හුස්ම යවනකොට තමයි රිදෙන්නෙ. ඒත් බත් කනකොට වතුර බොනකොට රිදෙන්නෙ නෑනේ. Respiratory system එකේ කේස් එකක් ද දන්නෙ නෑ. larynx එක damage වෙලාද දන්නෙ නෑ. ඒත් කතා කරද්දි රිදෙන්නෙත් නෑ. :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    tenor.gif
     
    • Sad
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    උඹට මොකද?
    අඩේ මගේ දැන් ටිකක් රිදෙනවා
    කෙල ගිලිනකොට එහෙම රිදෙන්නේ