උඩට උස්සන්න පුළුවං එක කෆීර් හෝ මිග් ජෙට් නෑලු බං

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    මේ සල්ලි නැති වෙලාවේ කෆීර් නම් නැතත් කමක් නෑ. ඒ සල්ලිවලින් තව හෙලිකොප්ටර් ටිකක්, ප්ලේන් ටිකක් අරගත්ත නම් හොදයි.
     
    • Like
    Reactions: Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ වුනාට මේකේ සිංහලුන්ග් ටෝක් කොහොමද. ඉරානේ බඩු වලට කුරුබැට්ටි මැශින් කියකිය
    අඩු ගානේ රිවර්ස් ඉංජිනියරින් වලින් ඩ්‍රෝන් ටිකක් වත් හැදුවා උන් නම්
     
    • Like
    Reactions: fdk and reddit

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    🇮🇱
    /
    🇮🇷
    BREAKING:
    Netanyahu says Iran still has 28,000 ballistic missiles – Al-Jazeera
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    කාට ගහන්නද අප්පා. ලග ඉන්න එකාට නිකන් පොලු කෑල්ලකින් ගැහුවත් විනාඩි 10ක් විතර ඇතුලත ලංකාව ගලවන් ගිහින් හදේ හයි කරන ලයින් එකේ dial එකක්. ඕනි නෑ නේ civil war එකකුත් නැති එකේ ඔව්ව.
    හම්මේ.. :lol:
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    පරණ උනාට බඩු හොඳයි..ඉරානෙට ගහන එකටත් කෆීර් ගිහිල්ල තිබ්බා සිංහලුන්ගෙ ඒවා අබලන් උනාට.


    Sri%20Lankan%20Kfirs%20in%20flight%20%5BAlan%20Warnes%5D%201.png
    Pissuda? Israel kfir retire kale 1990s wala,passe thamai apita patewwe
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,128
    113
    යුද්ධය කියන්නෙ ඛේදවාචකයක්

    අපි යුද්ද කලේ උතුරෙ අපේම සහෝදරවරු එක්ක

    ඒක නිසා අපිට තව සෙබළු ඕනෙ නෑ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,800
    113
    පරණ උනාට බඩු හොඳයි..ඉරානෙට ගහන එකටත් කෆීර් ගිහිල්ල තිබ්බා සිංහලුන්ගෙ ඒවා අබලන් උනාට.


    Sri%20Lankan%20Kfirs%20in%20flight%20%5BAlan%20Warnes%5D%201.png

    නෑ මචං. දන්න තරමින් උන් කෆීර් decommission කරලා හුගාක් කල්. දැනට kfir use කරන්නේ SLAF and Ecuador Airforce විතරයි. USAF එකේ training purposes වලටත් කාලයක් තියාගෙන හිටියා.
     
    • Like
    Reactions: Asmodeus and kinkon

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,552
    5,781
    113
    පරණ උනාට බඩු හොඳයි..ඉරානෙට ගහන එකටත් කෆීර් ගිහිල්ල තිබ්බා සිංහලුන්ගෙ ඒවා අබලන් උනාට.


    Sri%20Lankan%20Kfirs%20in%20flight%20%5BAlan%20Warnes%5D%201.png
    ඔව දැන් උන් පාවිච්චි කරන්නෙනෑ බන්, අපේ එවා 4.5ජෙන් වලට අප් කරන කතාවක් තිබ්බා $5ක් ද කොහෙද ප්‍රොජෙcට් එක.
    සල්ලි නැද්ද දන්නේ නෑනේ ඒකටවත්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අපිට ගන්නවනම් ලාබෙටම ගන්න පුලුවන් jh-7 බෝම්බර් හරි J 11, 16,20 ෆියිටර් ජෙට්ස් . චයිනීස් . අඩුම 2-3වත් ලංකාවට තියෙන්න ඕනේ .
     
    • Like
    Reactions: War Fighter

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    අපිට ගන්නවනම් ලාබෙටම ගන්න පුලුවන් jh-7 බෝම්බර් හරි J 11, 16,20 ෆියිටර් ජෙට්ස් . චයිනීස් . අඩුම 2-3වත් ලංකාවට තියෙන්න ඕනේ .
    Jf 17 or j10 best option
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    Jf 17 or j10 best option
    අනුරයා අවුරුදු 5 ගෙවන්නම් කිව්වත් චීනෙන් දෙනවා . පාකිස්තානට 50% ඩිස්කවුන්ට් එක්ක දුන්නේ ලගදි බැච් එක
     
    • Like
    Reactions: fdk

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,580
    1,046
    113
    Negombo paththe thama
    If this has a grain of truth, Indians did help us! Why do we need fighter jets? It can be reasoned if those are rescue helicopters or surveillance aircraft and similar items that could help us prevent drug smuggling and surveillance the large sea area that belongs to our country. But fighter jets? No, thank you.
    well india created this mess in the first place when they trained and armed a bunch of thieves and thugs and turned them into a fighting force , India is there for what interest them , Being the neighbour doesn't mean they your friend
     
    • Like
    Reactions: War Fighter