උඩට පෙනුන විදිහ
මේ තියෙන්නෙ 9.11 ප්‍රහාරය ISS එකට පෙනුන විදිහ

9.11 දිනේ ISS එකේ ඉඳල තියෙන්නෙ එක ඇමරිකානුවයි. Frank Culbertson

එයාට ඒ වෙනකොට භාර වෙලා තිබිල තියෙන්නෙ ISS එකේ ඉන්න කණ්ඩායමේ medical data එකතු කරන්න

ඒ ඩේට ටික පෘථිවියට යවන්න කතා කල වෙලාවෙ තමා 9.11 ප්‍රහාරෙ ගැන දැනුම් දීල තියෙන්නෙ

මේ ප්‍රහාරෙ Frank Culbertson ට වැදගත් වුනේ ඇමරිකානුවෙක් වීම නිසාම නෙමේ, පෙන්ටගන් වලට කඩාගෙන වැටුන ප්ලේන් එකේ පයිලට් විදිහට ඉඳල තියෙන්නෙ ෆ්‍රෑන්ක්ගෙ යාලුවෙක්

ඊට ටික වෙලාවකට පස්සෙ ISS එක නිව්යෝක් ඉහලිං ගිහිං තියෙන්නෙ ඒ වෙලාවෙ Frank ගත්තු ෆොටෝ එකක් තමා මේ තියෙන්නෙ

TFS