උඩට පෙනුන විදිහ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඩට පෙනුන විදිහ

main-qimg-a42f771e320b0428caa4998236edb5e9


මේ තියෙන්නෙ 9.11 ප්‍රහාරය ISS එකට පෙනුන විදිහ :yes: :yes:
9.11 දිනේ ISS එකේ ඉඳල තියෙන්නෙ එක ඇමරිකානුවයි. Frank Culbertson :yes: :yes:
එයාට ඒ වෙනකොට භාර වෙලා තිබිල තියෙන්නෙ ISS එකේ ඉන්න කණ්ඩායමේ medical data එකතු කරන්න :yes: :yes:
ඒ ඩේට ටික පෘථිවියට යවන්න කතා කල වෙලාවෙ තමා 9.11 ප්‍රහාරෙ ගැන දැනුම් දීල තියෙන්නෙ :yes: :yes:
මේ ප්‍රහාරෙ Frank Culbertson ට වැදගත් වුනේ ඇමරිකානුවෙක් වීම නිසාම නෙමේ, පෙන්ටගන් වලට කඩාගෙන වැටුන ප්ලේන් එකේ පයිලට් විදිහට ඉඳල තියෙන්නෙ ෆ්‍රෑන්ක්ගෙ යාලුවෙක් :yes: :yes:
ඊට ටික වෙලාවකට පස්සෙ ISS එක නිව්යෝක් ඉහලිං ගිහිං තියෙන්නෙ ඒ වෙලාවෙ Frank ගත්තු ෆොටෝ එකක් තමා මේ තියෙන්නෙ :dull: :dull:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටහිකේ ඔච්චර දුමක් ගිහිල්ලද බන්...:shocked::shocked: දුමේ පරාසය කිලොමීටර් ගානක් ඇති.....
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටහිකේ ඔච්චර දුමක් ගිහිල්ලද බන්...:shocked::shocked: දුමේ පරාසය කිලොමීටර් ගානක් ඇති.....

    ඇත්තද බොරුද දන්නෑ මාත් උස්සල දැම්මෙ :baffled: :baffled: