මචන් පොඩ්ඩක් හිතපන් අපි අගහරු වලට යවනව crew එකක්. එකෙන් එකෙක් හෝ ඔක්කොම මැරෙනව. උන් ආයෙ ඉපදෙන්නෙ earth එකේද mars වලද? (mars වල පොඩි පොඩි කුරුමිනි වගේ උන් ඉන්නව කියල හිතපන්)
නැත්තන් මෙහෙම හිතපන්කො. mars වෙන්න ඔනේ නෑ. space එකේදිම මැරෙනව. එතකොට?
නැත්තන් මෙහෙම හිතපන්කො. mars වෙන්න ඔනේ නෑ. space එකේදිම මැරෙනව. එතකොට?