උඩවලවේ බස් - ටිපර් අනතුර
උඩවලව ප්රදේශයේදී ටිපර් රථයක් හා බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම අනතුර අවස්ථාවේ ටිපර් රථය හා බස් රථය එකිනෙක ඇතිල්ලී ගොස් තිබෙන අතර ඒ නිසාවෙන් බසයේ එක් පසෙක සිටි පිරිසට දැඩි ලෙස තුවාල සිදුව තිබෙනවා.
4 දෙනෙකුගේ තත්වය බරපතල බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.