උඩවලවේ බස් - ටිපර් අනතුර

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    උඩවලවේ බස් - ටිපර් අනතුර

    උඩවලව ප්‍රදේශයේදී ටිපර් රථයක් හා බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

    මෙම අනතුර අවස්ථාවේ ටිපර් රථය හා බස් රථය එකිනෙක ඇතිල්ලී ගොස් තිබෙන අතර ඒ නිසාවෙන් බසයේ එක් පසෙක සිටි පිරිසට දැඩි ලෙස තුවාල සිදුව තිබෙනවා.

    4 දෙනෙකුගේ තත්වය බරපතල බවද වැඩිදුරටත් වාර්තා වෙනවා
    .


    udawalawaaccident21.jpg


    udawalawaaccident31.jpg


    udawalawaaccident41.jpg


    udawalawaaccident51.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    පට්ට පව් බන් මේ මිනිස්සු..
    මුන් වාහනේ අතට ගත්තම ඉගෙල්ලෙනවා...නීති තියෙන්ඩ ඕනි ඒවාට ලංකාවේ නීති නෑ :)
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Bus wala yaddi dakunu paththe seat wala yana eka puluwantharam adu karanna....specially dura gaman seewa wala....mee wage seen ekak kalin Galle Rd eketh una :(