උඩුකය නිරුවත් දඩය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඩුකය නිරුවත් දඩය

    ස්කිනිනියක් ඇදන් ගියා එකෙකුට ගහල තියෙන්නෙ
    65174983_1560047837463041_7987506884036788224_o.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔකට දඩ ගහන්න පුලුවන්ද බ0 ? එහෙමහ් නිතියක් තියෙනවද ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    මම නම් අනිවා උසාවි යනවා මෙකට . කොහෙ නිතියෙන්ද මෙහෙම එකක් තියෙන්නේ අහල , චාටර් කරාට පොලිසියෙන් වන්දි ඉල්ලනවා . නාට්ටාමිලත් ඇරස්ට් කරන්න ඕනේ . ඇදුමක් නැතුව වාහනෙක යන්න බෑ . අප්පගේ නීති
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උඩුකය නිරුවත්ව එලෙව්වොත් නාම් වැරැද්ද්ක් තමා බන්. රියදුරු දාවනයට සුදුසු මට්ටමෙන් නොසිටීම කියල දඩ ගහන්න පුලුවන්. ඒකනේ ඔය ඉන්දියන් දඩාර් ලොරිවල ඩ්‍රයිවර්ස්ලා මේස් බැනියමක් දාගෙන එලවන්නේ.

    ස්කිනියක ඇඳගෙන ගියානම් දඩ ගහන්න බෑ මන් දන්න තරමින්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    ඉස්සරහට පොල් ගෙඩියක්වත් කඩාගන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මගීන් ප්‍රවාහනය කරන අවස්තා වලදී (කුලී ත්‍රීවීල් /කුලී වෑන් ආදිය) උඩුකයට ඇදීම අනිවාර්යයි.එකයි නීතිය.පුද්ගලික ගමන් වලදී එහෙම නෑ