උඩුකය නිරුවත් දඩය ස්කිනිනියක් ඇදන් ගියා එකෙකුට ගහල තියෙන්නෙ
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 26, 2019 #1 උඩුකය නිරුවත් දඩය ස්කිනිනියක් ඇදන් ගියා එකෙකුට ගහල තියෙන්නෙ
charith84 Well-known member Jun 22, 2006 10,398 7,412 113 Jun 26, 2019 #3 ඔකට දඩ ගහන්න පුලුවන්ද බ0 ? එහෙමහ් නිතියක් තියෙනවද ?
I imhotep Well-known member Mar 29, 2017 14,858 8 35,447 113 Jun 26, 2019 #4 What? Was he charged for indecent exposure?
Don GasCan Well-known member Nov 3, 2010 43,323 49,690 113 සේදවත්ත Jun 26, 2019 #5 මම නම් අනිවා උසාවි යනවා මෙකට . කොහෙ නිතියෙන්ද මෙහෙම එකක් තියෙන්නේ අහල , චාටර් කරාට පොලිසියෙන් වන්දි ඉල්ලනවා . නාට්ටාමිලත් ඇරස්ට් කරන්න ඕනේ . ඇදුමක් නැතුව වාහනෙක යන්න බෑ . අප්පගේ නීති
මම නම් අනිවා උසාවි යනවා මෙකට . කොහෙ නිතියෙන්ද මෙහෙම එකක් තියෙන්නේ අහල , චාටර් කරාට පොලිසියෙන් වන්දි ඉල්ලනවා . නාට්ටාමිලත් ඇරස්ට් කරන්න ඕනේ . ඇදුමක් නැතුව වාහනෙක යන්න බෑ . අප්පගේ නීති
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Jun 26, 2019 #6 Koheda thiyenne skinny ekak kiyala? Udukaya niruwath kiyala thiyenne
anurusun Well-known member Jun 25, 2015 1,334 554 113 Jun 26, 2019 #7 me prashne gana anthima usawiya resul ekath danna
Emios Well-known member Dec 10, 2009 75,142 67,473 113 Jun 26, 2019 #8 That's why you should buy a prado or allion
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jun 26, 2019 #9 kolavari said: Koheda thiyenne skinny ekak kiyala? Udukaya niruwath kiyala thiyenne Click to expand... https://m.facebook.com/photo.php?fb...003735188039&set=gm.785420718526425&source=48
kolavari said: Koheda thiyenne skinny ekak kiyala? Udukaya niruwath kiyala thiyenne Click to expand... https://m.facebook.com/photo.php?fb...003735188039&set=gm.785420718526425&source=48
ryanex Well-known member Jun 27, 2008 4,627 906 113 http://aboutrenewableenergy.com Jun 26, 2019 #10 yako mona huttakda ape patte maalu karayo full topless yanne
Emios Well-known member Dec 10, 2009 75,142 67,473 113 Jun 26, 2019 #11 ryanex said: yako mona huttakda ape patte maalu karayo full topless yanne Click to expand... E malu karayone ku ahinsaka kollek wenna athi
ryanex said: yako mona huttakda ape patte maalu karayo full topless yanne Click to expand... E malu karayone ku ahinsaka kollek wenna athi
pitastharaya Well-known member May 27, 2013 1,201 687 113 Jun 26, 2019 #12 හෙට අපි උඩුකය නිරුවත්ව පොලීසියට යමු ද?
MihiCherub Well-known member Sep 14, 2009 18,939 1 9,740 113 Gampaha Jun 26, 2019 #15 577 said: මෙහෙම නීතියක් තියෙනවා බං . Click to expand... mata mathaka hatiyata thiyenawa..
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,879 113 Fantasy Jun 26, 2019 #16 උඩුකය නිරුවත්ව එලෙව්වොත් නාම් වැරැද්ද්ක් තමා බන්. රියදුරු දාවනයට සුදුසු මට්ටමෙන් නොසිටීම කියල දඩ ගහන්න පුලුවන්. ඒකනේ ඔය ඉන්දියන් දඩාර් ලොරිවල ඩ්‍රයිවර්ස්ලා මේස් බැනියමක් දාගෙන එලවන්නේ. ස්කිනියක ඇඳගෙන ගියානම් දඩ ගහන්න බෑ මන් දන්න තරමින්
උඩුකය නිරුවත්ව එලෙව්වොත් නාම් වැරැද්ද්ක් තමා බන්. රියදුරු දාවනයට සුදුසු මට්ටමෙන් නොසිටීම කියල දඩ ගහන්න පුලුවන්. ඒකනේ ඔය ඉන්දියන් දඩාර් ලොරිවල ඩ්‍රයිවර්ස්ලා මේස් බැනියමක් දාගෙන එලවන්නේ. ස්කිනියක ඇඳගෙන ගියානම් දඩ ගහන්න බෑ මන් දන්න තරමින්
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Jun 26, 2019 #17 577 said: මෙහෙම නීතියක් තියෙනවා බං . Click to expand... mirissa unawatune onetharam suddo yanawa bn
577 said: මෙහෙම නීතියක් තියෙනවා බං . Click to expand... mirissa unawatune onetharam suddo yanawa bn
ruchira55 Well-known member Mar 23, 2012 39,891 40,668 113 Jun 26, 2019 #18 ඉස්සරහට පොල් ගෙඩියක්වත් කඩාගන්න බැරි වෙන සීන් එකක් තියෙන්නෙ
somadantha Well-known member Mar 7, 2008 4,450 430 83 Scotland Jun 26, 2019 #19 ado usawi??? huka mona magulak da me?
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Jun 26, 2019 #20 මගීන් ප්‍රවාහනය කරන අවස්තා වලදී (කුලී ත්‍රීවීල් /කුලී වෑන් ආදිය) උඩුකයට ඇදීම අනිවාර්යයි.එකයි නීතිය.පුද්ගලික ගමන් වලදී එහෙම නෑ
මගීන් ප්‍රවාහනය කරන අවස්තා වලදී (කුලී ත්‍රීවීල් /කුලී වෑන් ආදිය) උඩුකයට ඇදීම අනිවාර්යයි.එකයි නීතිය.පුද්ගලික ගමන් වලදී එහෙම නෑ