මගීන් ප්රවාහනය කරන අවස්තා වලදී (කුලී ත්රීවීල් /කුලී වෑන් ආදිය) උඩුකයට ඇදීම අනිවාර්යයි.එකයි නීතිය.පුද්ගලික ගමන් වලදී එහෙම නෑ
ස්කිනිනියක් ඇදන් ගියා එකෙකුට ගහල තියෙන්නෙ
![]()
හෙට අනිද්දට සල්ලි නැති උනාම ලබ්බත් චෙක් කරයි...
කාර් එහෙම යන එකෙකුට ලොකු ලබ්බක් තිබ්බොත් දඩ ගහයි සැහැල්ලුවාහනවල බර පටවගෙන යනව කියල... පිස්සු නීති...
වන්නියලැත්තන්ට වාහන පදින්න බෑ ඔය විදියට...
බුර්කාව ගලවන්න බය වුනාට මේවගේ ඒවට සිංහවෙස්... පොහඃ....




මම නම් අනිවා උසාවි යනවා මෙකට . කොහෙ නිතියෙන්ද මෙහෙම එකක් තියෙන්නේ අහල , චාටර් කරාට පොලිසියෙන් වන්දි ඉල්ලනවා . නාට්ටාමිලත් ඇරස්ට් කරන්න ඕනේ . ඇදුමක් නැතුව වාහනෙක යන්න බෑ . අප්පගේ නීති
mirissa unawatune onetharam suddo yanawa bn
Mekane saho ranil sir / ravi sir/ mangala
Sagala new gov eka awata passe kollonta kukk eliye dagena yanna ba ranil sir wahane drive kala kiyanna e welawe Awadane kadenawane ranil sir ta kukku diha balenawane
Dan hama tanama sama risine ubalat eliye yaddi joka dala palayalla
Ahu mulu wala katata dila ehem ahu wenna epa dada gahanawa




හ්ම්... උන්ට සිංහල තේරෙන්නෙ නෑ.. නේ...
කොහොමද දඩ ගහන්නෙ.. පොලිස් මාමල නොදැක්කා වගේ ඉන්නව


