උඩුකය නිරුවත් දඩය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ නීතිය අනුව පිරිමින්ට උඩුකය නිරුවත්ව වාහන එලවන්න බැහැ. ගැහැණු ගැන නීතියේ සඳහනක් නැහැ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවේ නීතිය අනුව පිරිමින්ට උඩුකය නිරුවත්ව වාහන එලවන්න බැහැ. ගැහැණු ගැන නීතියේ සඳහනක් නැහැ.

    ගෑනූ උඩුකය නිරුවත්ව යනවා නම් මොකටද බන් දඩ ගහන්නේ
    :dull::dull::dull::dull:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    හ්ම්... උන්ට සිංහල තේරෙන්නෙ නෑ.. නේ...
    කොහොමද දඩ ගහන්නෙ.. පොලිස් මාමල නොදැක්කා වගේ ඉන්නව

    උන්ට සිංහල තේරෙන්නෙ නෑ නෙවි. අපේ පොලිස් මාමලට ඉංග්‍රීසි මලපොතේ අකුරක් බෑ. (ඉංග්‍රීසි දන්නවනම් ලංකාවෙ පොලීසියට බැඳේවියැ) උන් ඉතින් නෝන්ඩි වෙන්න බැරිකමට අල්ලන්නෙ නෑ.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    උඩුකය නිරුවතින් වාහන එලවන්න බැරි එක ඉස්සර ඉඳලම තිබුනු නීතියක්. හැබැයි ස්කිනි එකක් ඇඳල හිටියනම් දඩ ගහන්න බෑ. ඒත් අපේ පොලිස්කාරයො ටාගර් කවර් කරන්න හරි ගානක් හොයාගන්නහරි ඕනෙ උනාම උඩුකය නෙවි, යටට ඇඳල නෑ කියල හරි දඩේ ගහනෙක ගහනවාමයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හෙට අනිද්දට සල්ලි නැති උනාම ලබ්බත් චෙක් කරයි...
    කාර් එහෙම යන එකෙකුට ලොකු ලබ්බක් තිබ්බොත් දඩ ගහයි සැහැල්ලුවාහනවල බර පටවගෙන යනව කියල... පිස්සු නීති...
    වන්නියලැත්තන්ට වාහන පදින්න බෑ ඔය විදියට...
    බුර්කාව ගලවන්න බය වුනාට මේවගේ ඒවට සිංහවෙස්... පොහඃ....

    :yes: ඒක ඇත්ත මචං. අපේ පැත්තෙ ඕන තරම් සුද්දො ශර්ට් නැතුව බයික් වල යනව. කිසි අවුලක් නෑ.ත්‍රී වීල් පදිනවා.. කිසිම අවුලක් නෑ. අපේ එකෙක් ගියොත් ඇට2ත් තලලා ගැටේකුත් ගහල උසාවිත් දානවා :lol: උකන රටේ උකන නීති
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    mekata dade keeyada

    avatar562426_1.gif


    :lol::baffled::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාර කෙලියක් නේ යකු එතකොට හෙළුවෙන් යන්නම බැයිද :lol::lol::lol::lol:

    මටනම් මේකේ කිසිම නොගැලපීමක් පේන්නේ නෑ . :no:

    පුතා උඹලා ජිවත්වෙන්නේ කලු සුද්දන්ගේ රටේ.. උඩකය නිරුවත් වීම යටත්විජිත සුද්දගේ නීතියට අනුව ඉතා අසෝභන ක්‍රියාවක් ..දැන්වත් මේ මම වගේ කලුසුද්දන්ව දුටුතැන විවේචනය කරන්න ඔනේයි කියන එක පිලිගනිල්ලා..:yes:බලපන් මගේ නූල් වල මම කොච්චර කලුසුද්දන්ට බැනලා තියනවද කියලා ? 1936දී මේ සීන් එක ධර්මපාල කිව්වා..:yes:


    මම මෙච්චර කලුසුද්දෝ කියන එවුන්ට ගහන්නේ ඇයි කියන එකේ බැරෑරුම්කම දැන්වත් තේරුම් ගනිල්ලා...:yes:
     
    Last edited: