ලංකාවේ නීතිය අනුව පිරිමින්ට උඩුකය නිරුවත්ව වාහන එලවන්න බැහැ. ගැහැණු ගැන නීතියේ සඳහනක් නැහැ.




හ්ම්... උන්ට සිංහල තේරෙන්නෙ නෑ.. නේ...
කොහොමද දඩ ගහන්නෙ.. පොලිස් මාමල නොදැක්කා වගේ ඉන්නව
හෙට අනිද්දට සල්ලි නැති උනාම ලබ්බත් චෙක් කරයි...
කාර් එහෙම යන එකෙකුට ලොකු ලබ්බක් තිබ්බොත් දඩ ගහයි සැහැල්ලුවාහනවල බර පටවගෙන යනව කියල... පිස්සු නීති...
වන්නියලැත්තන්ට වාහන පදින්න බෑ ඔය විදියට...
බුර්කාව ගලවන්න බය වුනාට මේවගේ ඒවට සිංහවෙස්... පොහඃ....
ඒක ඇත්ත මචං. අපේ පැත්තෙ ඕන තරම් සුද්දො ශර්ට් නැතුව බයික් වල යනව. කිසි අවුලක් නෑ.ත්රී වීල් පදිනවා.. කිසිම අවුලක් නෑ. අපේ එකෙක් ගියොත් ඇට2ත් තලලා ගැටේකුත් ගහල උසාවිත් දානවා
උකන රටේ උකන නීතිමාර කෙලියක් නේ යකු එතකොට හෙළුවෙන් යන්නම බැයිද![]()

බලපන් මගේ නූල් වල මම කොච්චර කලුසුද්දන්ට බැනලා තියනවද කියලා ? 1936දී මේ සීන් එක ධර්මපාල කිව්වා..

ගෑනූ උඩුකය නිරුවත්ව යනවා නම් මොකටද බන් දඩ ගහන්නේ
![]()