උඩුනුවර ප්‍රා ලේ සේවකයන්

maxx boy

Active member
  • Apr 7, 2016
    193
    37
    28
    උඩුනුවර ප්‍රා ලේ සේවකයන්

    උඩුනුවර ප්‍රාදේශිය මහ ලේකම්කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙක් රජයේ චක්‍රෙලේඛන වලට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව එම ලේකම් කාර්‍යාලයේ සියලුම නිලධාරින් අද (26දා) සේවය සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණ සිටියේය.
    ප්‍රාදේශිය මහ ලේකම්කාර්‍යාලයට අනුයුක්තව රාජකාරි කරන නිලධාරින් හා නිලධාරිනියන් සරම් කලිසම් වැනි සැහැල්ලු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබුණි.
    image_72368b07e4.jpg
    image_0a518fa1df.jpg
    image_d03842122b.jpg