උඩුනුවර ප්‍රා ලේ සේවකයන්
උඩුනුවර ප්‍රාදේශිය මහ ලේකම්කාර්යාලයේ සේවිකාවන් දෙදෙනෙක් රජයේ චක්‍රෙලේඛන වලට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව එම ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරින් අද (26දා) සේවය සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී රාජකාරි සඳහා පැමිණ සිටියේය.
ප්‍රාදේශිය මහ ලේකම්කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන නිලධාරින් හා නිලධාරිනියන් සරම් කලිසම් වැනි සැහැල්ලු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කර තිබුණි.