උඩුවෙ කෑසිනොලොක
ඔය වචන කියපු පුද්ගලයා සිවුර ගලවල ඔය වචන ටික කිව්වනම් තමා වඩාත් හොද,, සිවුරක් දා ගන්නවා කියන එකෙ තෙරුමවත් නොදන්න විදියට හිස් වචන කියද්දි, නායක හාමුදුරුවරු ඔහෙ බලාගෙන ඉන්න එක තමා බුද්ධ ශාසනයෙ පිරිහිම.
අනික් රටවල මිනිසුන්ට සුරාව සුදුව හොදයි කියන මට්ටමට මෙහෙම පුද්ගලයින් කතා කිරිම ආශ්චර්ය තමා,,
මෙහෙමද ධර්ම ප්රචාරය කරන්නෙ අනෙක් රටවලට. ලන්කාවෙ මිනිස්සුන්ට විතරද බුදු බණ....[/SIZE][/FONT]

Attachments
Last edited: