උඩු_ගම්_බලා...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේක මම යූටියුබ් එකේ ඉන්නකොට දැකපු ෆිල්ම් එකක් සිඞ්හළු...මේකේ තම්බ් එක දැකල මම හිතුවේ වල් සීන් එකක් කියල..මම එක බැලුවෙත් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්...එත් චිත්‍රපටිය බලනකොට සිරාවටම හිතට වදින කතාවක් තිබ්බේ..ඇත්තටම අපි මේ මොකක් ද නටන නාඩගම කියල හිතෙනවා මේක බලල ඉවර වෙද්දී...අපි මේ අල්ලගන්න පස්සෙන් දුවන ශරීරය කියන්නේ කුණු ගොඩක් නේ...කල කිරෙනවා...:sorry:



    මට නම් සිරාවටම මේක වැදුනා...උබලටත් බලන්න කියල දාන්න හිතුන බලපු නැති උන් වෙනුවෙන්...බැලුවොත් ඇත්තටම සුළු මොහොතකට හරි වෙනසක් තේරෙයි කියල මට හිතෙනවා...:yes:
     
    • Like
    Reactions: Kalu_Banda

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බලලා මන් වෙනස් වෙයිද??
    බයේ බෑ

    එහෙම වෙන්නේ නැහැ බන්...මට නම් පොඩ්ඩ වෙලාවකට තේරුණා මේ දේවල් සිරාවට මෙහෙම නේද කියල...:P

    අඩු ගානේ එහෙම අවබෝදයක් ලැබෙන එක හරි වටිනවා...ටිකකට කල්පනා වෙනවා අපි මේ මොකක් ද කරන්නේ කියල...එත් වල්කම නැති වෙන්නේ නැහැ...බයවෙන්නෙපා :rofl:

    වල්කම උනත් සිහි නුවනින් කරන්න උපකාරයක් ලැබෙයි :lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එහෙනම් මං මේක බලන්නේ නෑ... එනි වේ ෆ්‍රී බම්ප් ෆෝ යූ

    :rolleyes::rolleyes: බලපන්..මේකේ පට්ට සීන් තියෙනවා :rolleyes: උබව තමයි මුලින් ගලවගන්න ඕනේ මේ නාරාවලෙන් :rofl:

    ඔෆිස් එකේ කෙනෙක් හිනා වෙන්නෙ මොකද කියල ඇහුවා..:baffled: කටක් ඇරල හේතුව කියන්න පුලුවන්ද කියපංකො ඉතින්..:rofl:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපු එකෙක් කතාව මොකෝ වෙන්නේ කියන්න, මේක බලල හැඟීම් දැනීම් නැති වෙයිද දන්නේ නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොවෙරියො එ කියන්නෙ දැන් උබ කතොලික නමයිද.? බවුද්ද..? මොකද.. කතෝලික ආගමට අනුව අපේ ශරීරය කුනු ගොඩක් නෙමෙයි දෙවියන් වහන්සේගේ උතුම්ම මැවීම... උබ කතොලිකයෙක් වෙලා අපේ ශරීරය කුනුගොඩක් කියල හිතනව නම් අපායෙ යන්න ලෑස්තිවෙලා හිටපන්...:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොඩක් අපි වල් කියල හිතන ෆිල්ම් බලල ඉවර උනාම එවන් දෙන පණිවිඩයට එපාම වෙලා යනවා බන්.

    කාමසුත්‍ර,බොරදිය පොකුණ
    හෙබලපු දෙකක්,
    පට්ට,
    ෆිල්ම් වලින් සැහෙන්න ජීවිතයට වටිනා දේවල් දෙනවා.
     
    Last edited: