මේක මම යූටියුබ් එකේ ඉන්නකොට දැකපු ෆිල්ම් එකක් සිඞ්හළු...මේකේ තම්බ් එක දැකල මම හිතුවේ වල් සීන් එකක් කියල..මම එක බැලුවෙත් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්...එත් චිත්රපටිය බලනකොට සිරාවටම හිතට වදින කතාවක් තිබ්බේ..ඇත්තටම අපි මේ මොකක් ද නටන නාඩගම කියල හිතෙනවා මේක බලල ඉවර වෙද්දී...අපි මේ අල්ලගන්න පස්සෙන් දුවන ශරීරය කියන්නේ කුණු ගොඩක් නේ...කල කිරෙනවා...
මට නම් සිරාවටම මේක වැදුනා...උබලටත් බලන්න කියල දාන්න හිතුන බලපු නැති උන් වෙනුවෙන්...බැලුවොත් ඇත්තටම සුළු මොහොතකට හරි වෙනසක් තේරෙයි කියල මට හිතෙනවා...

මට නම් සිරාවටම මේක වැදුනා...උබලටත් බලන්න කියල දාන්න හිතුන බලපු නැති උන් වෙනුවෙන්...බැලුවොත් ඇත්තටම සුළු මොහොතකට හරි වෙනසක් තේරෙයි කියල මට හිතෙනවා...