ethakota ara pansala ?
ekath passe kaleka apu ekak da?
ekath passe kaleka apu ekak da?
පට්ට.
මොකද්ද බං අරූ ඇත්තටම එහෙම පෙට්ටියක් හදලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
ඒකට තමයි නූගත් අඩුකුලේ දේශපාළුවෝ කියන්නේ සංවර්ධනය කියලා. ඒක තමයි මහත්තයෝ උන්ට තියෙන එකම විනෝදේ. අනික ඔක්සිජන් කන්නද ලු නේඉස්සෙල්ල කියන්න ඕන අපේ රටේ සෑම තැනකම වගේ මෙවැනි ඉතාමත්ම මනරම් දසුන් තිබ්බ රටක් කියල, දැන් නම් ගොඩක් මේවගේ ලස්සන පරිසරය නැති වී ගෙන යනවා.
අපේ රටේ ගොඩක් දේවල් දියුණු කරන්නේ එහෙමයි. පරිසරයේ ලස්සන විනාස කරලා.
.ගල් ළමයෙක් කිවුවෙ @tupac97 ද![]()