උණ්ඩ_100යේ_යහපාලනය

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
උණ්ඩ_100යේ_යහපාලනය

STF අත්අඩංගුවට ගත් UNP පළාත් මන්ත්‍රීගේ නිවෙසින් උණ්ඩ 100 ක් හමුවෙයි :shocked:



යහපාලානේ කොරන්න ගෙනාපුවා වෙන්ටෑ :rofl::rofl::rofl:

බැංකු හොරු , හරක් හොරු , පාතාලයෝ , මිනි මරුවෝ :cool::cool:
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    අවුරුදු දෙකහමාරට ඔහොමනම් පහක් යද්දි යහපාලනේ රෙද්දපල්ලෙන් බේරෙයි...

    හික්....හික්...හික්....
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    UNP එකේ වෙලා මෙහෙම අත් අඩංගුවට ගන්නවා කියන එක රජයක උසස් ගුණාංග පෙනුම් කිරීමක්.

    අර ගෝත්‍රික මහින්ද කියන බේබදු වනචරය ඉන්න කාලේ උගේ උන්ව කවදාව අත්අඩංගුවට ගත්තද . සරුවා සුනිල් වගේ ළමා අපචාරකයෝ ආරක්ෂා කළා. කුරම් ෂෙයික්ව මරල ඒ මනුස්සයගේ පෙම්වතිය දුෂණය කරපු තංගල්ල ප්‍රාරාදේශීය සභා සභාපති සම්පත් කියන මිනි මරුවව පාවඩ දාල පිලි ගත්තා. නඩුවේ සාක්ෂි කරුවන්ට මහින්දලා මැරයෝ දාල තර්ජනය කළා. බැරිම තැන ලෝක බලපෑම් හමුවේ නඩුව තීන්දුව දීලා හිරේ යැවුවා. නමුත් මරණිය දණ්ඩනය පමුණුවන්න තියන එක උසාවියට මහින්දලා බලපෑම් ඇති කරලා අවසානයේ සිර දඩුවමක් බවට තීන්දුව දුන්න.

    ඔන්න වනචර යුගයක සහ අද තත්වය.
     
    Last edited: