උණු ඇලුමිනියම් වලින් කූඹිගුල් ආකෘති සෑදී
කූඹි කියන්නෙ හරිම සමාජශීලි සත්ව කොට්ටාශයක්. උන්ගේ ජනපදවල සාමාජිකයන් දස දහස් ගුනයක් ඉන්න පුලුවන්. Red imported fire ants (Solenopsis invicta) කියන්නෙ හරිම ආක්‍රමනශීලී කූඹි විශේශයක්. මුන් කෑවොත් හරිම වේදනාකාරී අතර වගා පාලු කරන්න වගේම තමන් ඉන්න පලාතේ ඉන්න කුරුල්ලො, කටුස්සො සහ බිම වාසය කරන මීමැස්සො එහෙම වදකරල දාන්නත් පුලුවන්.
මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ ගෙවල් දේපොල පරිස්සම් කරන්න මුන්ට වස දාල මරනව.ඒ අතරෙ එක කලා කරුවෙක් වෙනස් දෙයක් පවිච්චි කරා. ඒ තමයි උනුකරපු ඇලුමිනියම්. මුලින්ම උනුකරපු ඇලුමිනියම් කූඹි ගුලේ කටට පරිස්සමට පුරවනව. එතකොට ඒ උනු ඇලුමිනියම් කූඹිගුලේ හැමතැනටම පිරිල ඉතිරිලා යනව. ටිකවෙලාවකින් මේව සීතල උනහම පරිස්සමට වටෙන් එක කපල අරන් ඉතිරි කුනුරොඩු සහ පස් හොඳට සෝදනව. කූඹිගුලේ සම්පූර්න ඇතුලත් සැකිල්ලෙ පිලිරුවක් ඔබට මෙයින් ලබගත හැකියි.
මේවගේ ආකෘති වලින් විද්වතුන්ට කූඹින් විශේශ අතර වෙනස්කම් හදාරන්න පුලුවන්. මොකද හැම කූඹියම එකවගේ තමන්ගෙ ගුල් හදන්නෙ නෑ. උදාහරනයකට කියනවනම් carpenter ants කියන කූඹින්ගෙ ගුල් පොඩි සිදුරු කීපයක් තියෙන සරල ඒවා වන අතර මේ Red imported fire ants ගෙ කූඹිගුල් කාමර සහ ගුල් රැසකින් සමන්විත සංකීර්න ඒව වෙනව.
කරන විදිහ මේකෙන් බලාගන්න පුලුවන්
මේ තියෙන්නෙ එ වගේ හදපු ආකෘති ටිකක්
සැරින් සැරේට විකුනන්න තියෙන මේ ආකෘති ගැන වගෙම මේ ගැන තව විස්තර දැනගන්න මේ තියෙන එයාලගෙ Facebook Page තැනට ගිහිල්ල බලන්න.
හැබැයි මතක තියාගන්න. මේ වැඩේ කරද්දි කූඹිගුලේ ඉන්න ඔක්කොම කූඹි මැරෙනව. මේ නිසා මමනම් මේක අනුමත කරන්නෙ නෑ.

මම මේක දැක්කෙ මෙතනින්
මේක Repost වෙන්න නම් බැහැ මොකද මම බොහොම අමාරුවෙන් Translate කරල තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මේ විදිහට මහන්සි වෙලා දාපු පලවෙනි ත්‍රෙඩ් එක. බුම්ප් කොට රෙප් ලබදුන්නොත් සතුටෙන් බරගනිමි.

Last edited: