උණු උණු කැවුම් - Ultra නම් Ultra

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම නිකන් හොයලා බැලුවම 26 මේජර් අප්ඩේට් එකක් නෑ මචං. ප්‍රයිවසි ඩිස්ප්ලේද මොකක්ද මගුලකුයි තව පොඩි ජිමික්ස් ටිකකුයි තියේ වගේ. මෙකෙන් තව අවු 1 -2 ක් ගේමක් නැතිව දුවන්න පුළුවන් වගේ. අනික දැන් ස්ටොක් ක්ලියරන්ස්. අරක ලොන්ච් වෙන නිසා. මේකට 24u එකේ එස් පෙන් එකත් සෙට් උනා නම් මල් මසුරන්. එස් පෙන් එක නම් ලිමිඩට්. ලියන්න විතරයි
    ------ Post added on Feb 5, 2026 at 6:37 PM

    S25 ultra ekata S24 Ultra eke pen eka demma kiyala bluetooth fucntion weda nehe machan