උණු උණු කැවුම් - Ultra නම් Ultra

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,753
    113
    නෑ මම එහෙම හිතන්නේ නෑ.

    මම කියන්න ට්‍රයි කලේ මේකයි.
    සැම්සුන්, ඇපල් වගේ එකක මචන් ස්පෙක් එකම නෙමෙයිනේ තියෙන්නේ. එතනින් එහාට ගිය ප්‍රිමියම් ගතියක් තියෙනවා.
    ස්පෙක් එකෙන් ගත්තොත් මේවා සමහර විට ඉස්සරහින් ඉන්න පුළුවන්. ඒත් එතනින් එහාට දෙයක් තියෙනවා මචන්.

    ඉතිං උඹ බලපංකෝ ඔය ප්‍රීමියම් ගතිය නැද්ද කියලා මේ වගේ flagship chinese phone වල..අරගන්න ඕන නෑ..ඔය විකුණන්න තියෙන ෂොප් ඵකකට ගිහින් අල්ලල බලපං..

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo

    ට්‍රයි කරලා නෑ බන්. හොද වෙන්න ඇති.

    ඔප්පෝ, චෝප්පෝ කියද්දීම මහ අමුතු අප්පිරිය ගතියක් එනවා.

    මගේ අවුලක් වෙන්න ඇති. කොච්චර උනත් හිත දෙන්නෙම නෑ බන්.
     
    • Haha
    Reactions: Bitter Truth

    Sen-lu

    Well-known member
  • නෑ මම එහෙම හිතන්නේ නෑ.

    මම කියන්න ට්‍රයි කලේ මේකයි.
    සැම්සුන්, ඇපල් වගේ එකක මචන් ස්පෙක් එකම නෙමෙයිනේ තියෙන්නේ. එතනින් එහාට ගිය ප්‍රිමියම් ගතියක් තියෙනවා.
    ස්පෙක් එකෙන් ගත්තොත් මේවා සමහර විට ඉස්සරහින් ඉන්න පුළුවන්. ඒත් එතනින් එහාට දෙයක් තියෙනවා මචන්.
    Samsung premium???
     
    • Haha
    Reactions: Bitter Truth

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    Congratulations..

    Habai dan Samsung apple wela thiyenne. Kisima innovation ekak na. Same shit s21 idan. Chinese unge mara innovation thiyenne. Unta eliyata yanna denne natuw allan inna hinda thama Samsung place eka thiyan inne.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,753
    113
    ට්‍රයි කරලා නෑ බන්. හොද වෙන්න ඇති.

    ඔප්පෝ, චෝප්පෝ කියද්දීම මහ අමුතු අප්පිරිය ගතියක් එනවා.

    මගේ අවුලක් වෙන්න ඇති. කොච්චර උනත් හිත දෙන්නෙම නෑ බන්.

    ඒක ඉතිං උඹේ කැමත්ත..හැබැයි ගන්න ඵකා ගන්නවා..යුරෝපේ උණු කැවුම් වගේ විකිණෙන්නේ OPPO අළුත් මොඩෙල් ඵක..😊

    https://en.tmtpost.com/news/7771628

    Weekly poll results: the Oppo Find X9 Pro is more desirable than the Find X9, both are expensive - GSMArena.com news https://share.google/ZnF76ifcHOlhEP2dp
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ඒක ඉතිං උඹේ කැමත්ත..හැබැයි ගන්න ඵකා ගන්නවා..යුරෝපේ උණු කැවුම් වගේ විකිණෙන්නේ OPPO අළුත් මොඩෙල් ඵක..😊

    https://en.tmtpost.com/news/7771628
    වෙන්න පුළුවන් මචන්, මොකද ඔය ච්යිනීස් ෆොන් සෙට් එකේ මාරම ඉනොවේෂන් තියෙනවා කියල දන්නවා.

    ඒ උනාට ෆෝන් එක මැද්දේ පොල් ගෙඩියක් වගේ කැමරා එහෙම එන ඒවා මට එච්චර සෙට් වෙන්නේ නෑ බන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,753
    113
    වෙන්න පුළුවන් මචන්, මොකද ඔය ච්යිනීස් ෆොන් සෙට් එකේ මාරම ඉනොවේෂන් තියෙනවා කියල දන්නවා.

    ඒ උනාට ෆෝන් එක මැද්දේ පොල් ගෙඩියක් වගේ කැමරා එහෙම එන ඒවා මට එච්චර සෙට් වෙන්නේ නෑ බන්.

    මාත් VIVO, XIOAMI වගේ ඒවට නම් කැමති නෑ....OPPO මේ ෆෝන් ඵකට නම් පට්ටම කැමතියි..මේ පාර තනිකරම පිස්සුවක් තමයි x9pro ඵක.. ගොඩක් රටවල් වල ඒක sold out.Europe වල ගිණි ගණන් නිසා තාම stock අැති..මට නම් මේක ගත්ත ගාණට හොඳටම වටින ෆෝන් ඵකක්.😊

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මාත් VIVO, XIOAMI වගේ ඒවට නම් කැමති නෑ....OPPO මේ ෆෝන් ඵකට නම් පට්ටම කැමතියි..මේ පාර තනිකරම පිස්සුවක් තමයි x9pro ඵක.. ගොඩක් රටවල් වල ඒක sold out.Europe වල ගිණි ගණන් නිසා තාම stock අැති..මට නම් මේක ගත්ත ගාණට හොඳටම වටින ෆෝන් ඵකක්.😊

    ඔව් අර විවෝ එකෙන් ෆෝන් එකක් ගහල තියෙනවා දැක්ක මචන්, ෆෝන් එකෙන් එකයි කැමරා එක.
    ඕකක් අරගන මිනිස්සු සෙට් එකක් ලගට යන්නේ කොහොමද බන්?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,149
    4,908
    113
    ලංකාවේ නෑ බං global version ඵකක්වත් හොයාගන්න..singapore වලත් out of stock ..හෙනම ගේමක් දීල ඵකම ඵකක් හොයාගත්තා මැලේසියා වල ඉඳන් ඵන ඵකෙක්ට කියලා..ගාණ නම් වැඩියි.
    kiyak unda?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,753
    113

    ඔව්..16GB RAM..ගන්නවනම් ඔය model no ඵකම ගන්න..ඕක තමයි global version ඵක..

    FKArFq0.jpeg
     
    • Love
    Reactions: Nanosudha

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඉතිං උඹ බලපංකෝ ඔය ප්‍රීමියම් ගතිය නැද්ද කියලා මේ වගේ flagship chinese phone වල..අරගන්න ඕන නෑ..ඔය විකුණන්න තියෙන ෂොප් ඵකකට ගිහින් අල්ලල බලපං..

    ඕක මම උඹට දුපතේ ඉද්දි කිව්වට තෙරෙන්නේ නෑ බන්
    දූපතට ඔය චයිනිස් ඩිවයිස් ටික එනවා තමයි
    හැබැයි මෙහෙට ඔවා ලොකුවට එන්නෙවත් ඕවා කරන ඩීලර්ස්ලා වත් ලොකුවට නෑ. මම කලාතුරකින් විවෝ, ෂියෝමි වගේ මොඩල් දෙක තුනක් ෂොප් වල දැකලා තියෙනවා. බන් මේ රටවල කස්ටලා, බිස්නස් බේස් වෙලා තියෙන්නේ මම අර උඩින් කිව්ව බ්‍රැන්ඩ් වටේ. චීනා ආසියාවේ ෆෝන් හලාගෙන හලාගෙන ගියාට ඌට තාම හරියට මේ රටවල් රීච් වෙන්න බැරි වෙලා බන්.

    අනික මන් ඊයේ Samsung Care + එක ඇප්ලයි කලා. මාසෙට ගෙවන ගාන මන් හිතන්නේ මම කඩේකින් කන්න දෙයක් ගන්නවාටත් වඩා අඩු ගානක්. හැබැයි පිසිකල් ඩැමේජ්, සොරකම් කිරීම්, බැටරිය 80%ට වඩා වඩුන් වෙන එකට ක්ලේම් කරනවා. ඉතිම් හිතපන්කෝ මම චීනට්චට්ටියක් අරන් වහන්තරේ වගේ පරිස්සම් කර කර ඉන්නවද, මේ වගේ රෙපියුටඩ් එකකට ගිහින් ආතල් එකේ ඉන්නවද කියලා? උඹ ඔය චීනට්චට්ටි පට්ට කියන්නේ ස්පෙක් එක දිහා බලලනේ. හැබැයි ඒ ෆෝන් එකත් එක්ක එන අනික් දේවල් ටික ගැන උඹට අදහසක් නෑ. මොකද ලංකාවේ උඹට එහෙම ඔෆර් කරන් නෑ සහ දෙන වොරන්ටියත් පුළුවන් නම් වංගුවක් ගහලා නොදී ඉන්නනේ බලන්නේ අපේ හැත්ත. එනිවේ මම චීනට්චට්ටි අපුලයි කිව්වට උඹ පිලිගන්නෙත් නෑ. උඹ සැම්සුන් චා කිව්වට මම ගනන් ගන්නෙත් නෑ. හැම මනුස්සයාම හිතන විදිය සමාන නම් මමත් ලපයාගේ ගොට්ටෙක් වෙනවනේ. සෝ චීනට්චට්ටිත් ගන්න මිනිස්සු ඕනේ තමයි. නැත්නම් උන් කාට විකුණන්නද

    Umba paw kiyala thama kiyanna wenne. mama samsung use karanne galaxy S1 eke indan. S3 eka lankawenma gaththa palaweni ekada koheda mama gaththe. dubai wala release day eken passe dawase gaththe release event ekatama phone ganna giyapu muslim buwekgen. ithin hithaganin kohoma samsung fan kenekda kiyala.
    Dan mama use karanne Oppo Find X9 Pro. Aye Samsung ganne na
    ඊයා කියලා හිතෙන් නෑද්ද බන් ඔප්පෝ ෆයින්ඩ් එක්ස් නයින් ප්‍රෝ කියද්දි බන්
    මට නම් නමේ ඉඳන්ම අවුල් බන්.
    ලක්ෂයක් දෙකක් දීලා මට තියෙන්නේ ඔප්පෝ එකක් කියන්න. නිකන් අඩු කුලේ රොඩියෙක් බැන්ද රජෙක් වගේ. සොරි ඇහ්
    නිකමට බලපන් ඕක ලබන අවුරුද්ද වෙද්දි. හොයා ගන්නවත් නෑ. හැබැයි උඹ s24u, s23- 22u, Iphone 14- 15 - 16 වගේ. තව අවුරුදු ගානක් ගියත් එක මිනිස්සු අතර තියෙනවා.

    උඹේ ඔප්පෝ එක මේ අවුරුද්ද ඉවර වෙනකල් මාකට් උනොත් ලොකුම දෙයක්. අනික බන්. උඹ s1 ඉදන් s3 වෙනකල් පාවිච්චි කරලා සැම්සුන් බොක කියන්න එපා. දැන් යන්නේ 25. උඹට කොච්චර මිස් වෙලාද මස්සිනා. අරන් බලන්න ආස හිතෙයි. ගාණ නම් ටිකක් වැඩි තමයි පොප්පෝ වලට වඩා. එත් ට්‍රයි කරන්න
    ------ Post added on Feb 8, 2026 at 12:41 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,753
    113
    ඕක මම උඹට දුපතේ ඉද්දි කිව්වට තෙරෙන්නේ නෑ බන්
    දූපතට ඔය චයිනිස් ඩිවයිස් ටික එනවා තමයි
    හැබැයි මෙහෙට ඔවා ලොකුවට එන්නෙවත් ඕවා කරන ඩීලර්ස්ලා වත් ලොකුවට නෑ. මම කලාතුරකින් විවෝ, ෂියෝමි වගේ මොඩල් දෙක තුනක් ෂොප් වල දැකලා තියෙනවා. බන් මේ රටවල කස්ටලා, බිස්නස් බේස් වෙලා තියෙන්නේ මම අර උඩින් කිව්ව බ්‍රැන්ඩ් වටේ. චීනා ආසියාවේ ෆෝන් හලාගෙන හලාගෙන ගියාට ඌට තාම හරියට මේ රටවල් රීච් වෙන්න බැරි වෙලා බන්.

    අනික මන් ඊයේ Samsung Care + එක ඇප්ලයි කලා. මාසෙට ගෙවන ගාන මන් හිතන්නේ මම කඩේකින් කන්න දෙයක් ගන්නවාටත් වඩා අඩු ගානක්. හැබැයි පිසිකල් ඩැමේජ්, සොරකම් කිරීම්, බැටරිය 80%ට වඩා වඩුන් වෙන එකට ක්ලේම් කරනවා. ඉතිම් හිතපන්කෝ මම චීනට්චට්ටියක් අරන් වහන්තරේ වගේ පරිස්සම් කර කර ඉන්නවද, මේ වගේ රෙපියුටඩ් එකකට ගිහින් ආතල් එකේ ඉන්නවද කියලා? උඹ ඔය චීනට්චට්ටි පට්ට කියන්නේ ස්පෙක් එක දිහා බලලනේ. හැබැයි ඒ ෆෝන් එකත් එක්ක එන අනික් දේවල් ටික ගැන උඹට අදහසක් නෑ. මොකද ලංකාවේ උඹට එහෙම ඔෆර් කරන් නෑ සහ දෙන වොරන්ටියත් පුළුවන් නම් වංගුවක් ගහලා නොදී ඉන්නනේ බලන්නේ අපේ හැත්ත. එනිවේ මම චීනට්චට්ටි අපුලයි කිව්වට උඹ පිලිගන්නෙත් නෑ. උඹ සැම්සුන් චා කිව්වට මම ගනන් ගන්නෙත් නෑ. හැම මනුස්සයාම හිතන විදිය සමාන නම් මමත් ලපයාගේ ගොට්ටෙක් වෙනවනේ. සෝ චීනට්චට්ටිත් ගන්න මිනිස්සු ඕනේ තමයි. නැත්නම් උන් කාට විකුණන්නද

    ඊයා කියලා හිතෙන් නෑද්ද බන් ඔප්පෝ ෆයින්ඩ් එක්ස් නයින් ප්‍රෝ කියද්දි බන්
    මට නම් නමේ ඉඳන්ම අවුල් බන්.
    ලක්ෂයක් දෙකක් දීලා මට තියෙන්නේ ඔප්පෝ එකක් කියන්න. නිකන් අඩු කුලේ රොඩියෙක් බැන්ද රජෙක් වගේ. සොරි ඇහ්
    නිකමට බලපන් ඕක ලබන අවුරුද්ද වෙද්දි. හොයා ගන්නවත් නෑ. හැබැයි උඹ s24u, s23- 22u, Iphone 14- 15 - 16 වගේ. තව අවුරුදු ගානක් ගියත් එක මිනිස්සු අතර තියෙනවා.

    උඹේ ඔප්පෝ එක මේ අවුරුද්ද ඉවර වෙනකල් මාකට් උනොත් ලොකුම දෙයක්. අනික බන්. උඹ s1 ඉදන් s3 වෙනකල් පාවිච්චි කරලා සැම්සුන් බොක කියන්න එපා. දැන් යන්නේ 25. උඹට කොච්චර මිස් වෙලාද මස්සිනා. අරන් බලන්න ආස හිතෙයි. ගාණ නම් ටිකක් වැඩි තමයි පොප්පෝ වලට වඩා. එත් ට්‍රයි කරන්න
    ------ Post added on Feb 8, 2026 at 12:41 AM

    කොරියන් කාරයොන්ගේ Samsung උඹට හෙන ලොකුද ඉතිං?.😆.යකෝ samsung ලංකාවේ පොල් කඩන උනුත් use කරනවා..😆..samsung අර පුපුරන ෆෝන් හදලා ලෝකෙටම පච වුනා කලයක්..ඊට පස්සේ greenline ඵන ෆෝන්ස් ලෝකෙටම අඳුන්වල දුන්නා.උන්ගේ ඒ ජරා display දාපු අනික් brands වලටත් ඒකම වුනා .ඒවා හැරෙන්න කිසිම innovation ඵකක් නෑ.න.අඩු ගානේ battery ඵක අතින්වත්. අනික් උන්‍ කරන කරන ඒවා කොපි ගහනවා අැරෙන්න උන් මොනාද කරේ කියපංකෝ..

    කොරියන් ෆෝන්ස් වලින් innovations කියල දෙයක් කරේ LG විතරයි..උන්ටත් කෙලවුනා bootloop අවුල නිසා..අන්තිමට උන් mobile division ඵකම වහල දැම්මේ OPPO ඵකට උන්ගේ patents ඔක්කොම ඩොලර් බිලියන ගාණකට විකුණලා කියලාවත් උඹ දන්නවද?😆

    5xo4S2I.png

    Samsung කියන්නේ iphone කරන කරන ඒවාම කරපු කිසිම දෙයක් අළුතින් නොකරපු උන් නේ...දැන් උනුත් කරන්නේ චයිනීස් ඒවා කොපි කරන ඵක.සුන්සොන් දැන් ගන්නේ උඹල වගේ ගෝත්‍රික විදිහට හිතන උන්‍ විතරයි.😆

    උඹ හිතුවද OPPO උන් හදන්‍නේ ගෙවල් වල කියල...නිකන් ගොන් කථා නොකියා පලයං බං..අනික උඹට මොකෝ අපි මොන ෆෝන් ඵක ගත්තත්..අපි ගන්නේ අපේ සල්ලි වලින් 😆

    උඹ විතරද රට ගිහින් තියෙන්‍නේ??පව් බං උඹ..මගේ පාස්පෝර්ට් ඵක දැක්කනම් උඹට හීන් දාඩිය දායි.😆.අපි ඉතිං උඹල වගේ ලොකු ටෝක්ස් දෙන්‍නේ නෑ වෙන රටකට ගිහින්..ඔක්කොටම කලින් ඔය හීනමානය නැති කරගනින්..😆

    Last edited:
    • Haha
    Reactions: gahasitha and Giant

    මට හිතෙන්නෙම ඔප්පෝ හදන්නේ චීන ගෑනු ගෙවල් වල ඉඳන් කියලා බන්
    අනික මට හිතෙන්නෙම උඹ මහ මරිමෝඩ ඩෝබියෙක් කියලා දුපතෙන් එලියට අඩියක් තියලා නැති උඹ දාන අනුරට ලැදි ඩෝබි පෝස්ට් දිහා බලලා. කේන්ති ගන්න එපා. මනුස්සයෙක් මනින්න බෑ ඇහැට දකින් නැතිව. ඒත් උඹ දෙන ඩෝබි සර්විස් එක නිසා මට හිතෙන්නේ මරි මෝඩ මැටි හරකෙක් එක්ක කතා කරනවා වගේ ෆීලින් එකක්. පුර්ණ ලමා විය සංවර්ධනය නොවුන අඳ බාල, අප්ප කවුද කියලා හොයා ගන්න බැරිව ලත වෙන වගේ. මම ඒක තහවුරු කර ගත්තේ උඹේ ලාෆ් ගැස් මිල වැඩි උණ සතුටට දාපු ත්‍රේ‍රඩ් එකෙන් බොක්ක. අනික චීන ගෑණු ගෙවල් වල හදන පොප්පෝ ගන්න මේච්චර පුප දෙන එකෙක් දැක්කමයි. උඹට තියෙන හීනමානේ තරම කොහොමද කියනවා නම් ඔප්පෝ හදන්නේ පැක්ටරියක කියලා ඔප්පු කරන්න විඩියොත් දානවා. බලපන් කොච්චර කුල්ල කුජීතද කියලා උඹේ ජිවිතේ. අසරණ කම බන් ඕක අසරණ කම්. දවසක හරි යන්න ඕනේ නිගන්ඨ ජිවිත මේවා.

    පාස්පෝට් එක මේකේ දාන්න එපා. මොකද උඹ අඩුම ඉන්දියාවට බෝට්ටුවෙන් වත් ගිය එකෙක් නෙමේනේ. ඩෝබි කින්ග් අනුර එක්ක තඹුත්තේගමටවත් පලයන් හෙලිකුප්ටරේ බොක්ක. ඒ කරලා තඹුත්තේගම ස්ටේෂන් එකෙන් මාස්ටර්ට කියලා සීල් එකක් ගහන් ඒක විසා එක කියලා හිතාගෙන නිදාගනිම්. පොප්පෝ උඹට ගෙවන් නෑ මෙච්චර සෝස් හොයාගෙන එලකිරිය දෙවනත් කලාට. සැම්සුම් ඇපල් හොඳයි බන්
     
    පව් බං උඹ..කොහෙදෝ රටකට ගිහින් සැම්සුන් මලසුන් කොරියන් ෆෝන් කට්ටක් ලාභෙට අරන් හෑලි ලියනවා.. ඒ පාර දේශපාලනයත් අල්ලගෙන..😂😂😂

    මට මේකේ පාස්පෝ‍ර්ට් ඵක දාන්න පිස්සුවක්‍ නෑ කොහොමත් අනික උඹ මොකෙක්ද මට ඵහෙම දාන්න😂

    හරි හරි උඹේ‍ ඔය සැම්සුන්‍ ෆෝන් ඵක තමයි ලෝකේ හොඳම..දැන් ගිහින් ලැට් ඵකක් හෝදන් හිටපං දුක් නොවී 😂😂😂
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,176
    931
    113
    පව් බං උඹ..කොහෙදෝ රටකට ගිහින් සැම්සුන් මලසුන් කොරියන් ෆෝන් කට්ටක් ලාභෙට අරන් හෑලි ලියනවා.. ඒ පාර දේශපාලනයත් අල්ලගෙන..😂😂😂

    මට මේකේ පාස්පෝ‍ර්ට් ඵක දාන්න පිස්සුවක්‍ නෑ කොහොමත් අනික උඹ මොකෙක්ද මට ඵහෙම දාන්න😂

    හරි හරි උඹේ‍ ඔය සැම්සුන්‍ ෆෝන් ඵක තමයි ලෝකේ හොඳම..දැන් ගිහින් ලැට් ඵකක් හෝදන් හිටපං දුක් නොවී 😂😂😂
    Giant kiyana eka rage bait parak denne ahu wenna epa
     
    • Haha
    Reactions: Bitter Truth