උණු උණු කැවුම් - Ultra නම් Ultra

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    සහෘදයිනි. අඩුවට දැක්කා. ගත්තා සීන් එකක් උනේ. දැන් තමයි ලැන්ඩ් කලේ. අඩුවට දෙනවා නම් ඕන ගැට කිඹුලෙක් ගන්නවා අපි

    1770211902959.png

    1770211983572.png
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,116
    46,721
    113
    මාත් ගත්තා මේක..හම්බෝ මේකේ global version ඵක හොයාගන්න පට්ටම අමාරු වුනා..වෙන රටවලත් out of stock..ලංකාවේ දැන් කිසිම තැනක නෑ global version ඵක..😅

    HiAM4GJ.jpeg
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    Man dan masa keepeka idan oka use karanne.

    Balapan oke call recording wada da kiyala.

    Region eka wenas උනාම වැඩ නැහැ.
    Passe nox eka trip nokara yanthan goda dagatta hack ekakin. Dan all perfect.

    කවුද ෆොන්නයෙක් ඩිශ්ලයික් දාල🤣
    Maath gahuwa dislike ekak.

    Godak welawata gaana ahanne kuhaka uttala mewata :rofl: uba ehema nemeyi nam kkyapan dislike eka ain karannam 🥴
    ------ Post added on Feb 4, 2026 at 7:14 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,643
    14,844
    113
    Welcome to the club bro.
    I have been using it for about last 6 months. A 256GB variant with a Samsung Online Exclusive color is what I have.
    What color is this ?

    This is a true flagship. Clipboard option ekawath nathi ipons lata nam ridei.
     
    • Love
    Reactions: chirantha19890821

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,148
    4,906
    113
    මාත් ගත්තා මේක..හම්බෝ මේකේ global version ඵක හොයාගන්න පට්ටම අමාරු වුනා..වෙන රටවලත් out of stock..ලංකාවේ දැන් කිසිම තැනක නෑ global version ඵක..😅

    HiAM4GJ.jpeg
    global eka kohenda gatte? mehe nm na

    කවුද බං දැන් samsung ගන්නේ අපෝ උබල නම් පට්ට outdated බං. එක්කෝ ගන්න කලින් අහන්න ඕනේ.
    ow bn 2 - 3y walin lines fuck
    ------ Post added on Feb 4, 2026 at 11:26 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    global eka kohenda gatte? mehe nm na

    ow bn 2 - 3y walin lines fuck
    ------ Post added on Feb 4, 2026 at 11:26 PM
    Chinese flagship තමා දැන් real ultra එන්නේ. මේ ලබන මාසේ තමා ලෝකේ හෙල්ලෙන ultra ෆෝන් දෙකක් එළි බහින්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කීයඳ?
    මචං හාෆ් ප්‍රයිස් වලට වඩා පොඩ්ඩක් උඩින් තිබ්බේ. 26u ලොන්ච් වෙන නිසා ස්ටොක් ක්ලියරින් වගේ
    ලංකාවෙන් නම් මන් හිතන්නේ 160ක් වගේ වෙයි කන්වර්ට් කලාම

    මාත් ගත්තා මේක..හම්බෝ මේකේ global version ඵක හොයාගන්න පට්ටම අමාරු වුනා..වෙන රටවලත් out of stock..ලංකාවේ දැන් කිසිම තැනක නෑ global version ඵක..😅

    HiAM4GJ.jpeg
    සුභපැතුම් මචං
    ------ Post added on Feb 5, 2026 at 6:34 PM

    කවුද බං දැන් samsung ගන්නේ අපෝ උබල නම් පට්ට outdated බං. එක්කෝ ගන්න කලින් අහන්න ඕනේ.
    චීන නිශ්පාදන (චිනයේ උපන් බ්‍රැන්ඩ්. පෑන් පැන්සල් මකන ඇරුණම ) පාවිච්චි කරන් නෑ මචං ප්‍රතිපත්තියක් විදියට. මට ඒවා ගූ ගොඩවල් වගේ පෙන්නේ. ගු ගන්නේ ඇයි සල්ලි දීලා. හිත රිදුන නම් සොරි බොක්ක
    ------ Post added on Feb 5, 2026 at 6:35 PM

    මාස 7ක් විතර use කරනවා . කියන්න තරම් වරදක් නැ.
    බටර් වගේ. මන් එච්චර එක්ස්පෙක්ට් කලේ නෑ. සුපිරියක්
    ------ Post added on Feb 5, 2026 at 6:36 PM

    Eyi Ban Ultra 26 Eka Ena made ne Enna thiyenne
    මම නිකන් හොයලා බැලුවම 26 මේජර් අප්ඩේට් එකක් නෑ මචං. ප්‍රයිවසි ඩිස්ප්ලේද මොකක්ද මගුලකුයි තව පොඩි ජිමික්ස් ටිකකුයි තියේ වගේ. මෙකෙන් තව අවු 1 -2 ක් ගේමක් නැතිව දුවන්න පුළුවන් වගේ. අනික දැන් ස්ටොක් ක්ලියරන්ස්. අරක ලොන්ච් වෙන නිසා. මේකට 24u එකේ එස් පෙන් එකත් සෙට් උනා නම් මල් මසුරන්. එස් පෙන් එක නම් ලිමිඩට්. ලියන්න විතරයි
    ------ Post added on Feb 5, 2026 at 6:37 PM
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    මචං හාෆ් ප්‍රයිස් වලට වඩා පොඩ්ඩක් උඩින් තිබ්බේ. 26u ලොන්ච් වෙන නිසා ස්ටොක් ක්ලියරින් වගේ
    ලංකාවෙන් නම් මන් හිතන්නේ 160ක් වගේ වෙයි කන්වර්ට් කලාම

    සුභපැතුම් මචං
    ------ Post added on Feb 5, 2026 at 6:34 PM

    චීන නිශ්පාදන (චිනයේ උපන් බ්‍රැන්ඩ්. පෑන් පැන්සල් මකන ඇරුණම ) පාවිච්චි කරන් නෑ මචං ප්‍රතිපත්තියක් විදියට. මට ඒවා ගූ ගොඩවල් වගේ පෙන්නේ. ගු ගන්නේ ඇයි සල්ලි දීලා. හිත රිදුන නම් සොරි බොක්ක
    ------ Post added on Feb 5, 2026 at 6:35 PM

    බටර් වගේ. මන් එච්චර එක්ස්පෙක්ට් කලේ නෑ. සුපිරියක්
    ------ Post added on Feb 5, 2026 at 6:36 PM

    මම නිකන් හොයලා බැලුවම 26 මේජර් අප්ඩේට් එකක් නෑ මචං. ප්‍රයිවසි ඩිස්ප්ලේද මොකක්ද මගුලකුයි තව පොඩි ජිමික්ස් ටිකකුයි තියේ වගේ. මෙකෙන් තව අවු 1 -2 ක් ගේමක් නැතිව දුවන්න පුළුවන් වගේ. අනික දැන් ස්ටොක් ක්ලියරන්ස්. අරක ලොන්ච් වෙන නිසා. මේකට 24u එකේ එස් පෙන් එකත් සෙට් උනා නම් මල් මසුරන්. එස් පෙන් එක නම් ලිමිඩට්. ලියන්න විතරයි
    ------ Post added on Feb 5, 2026 at 6:37 PM
    එහෙනම් ඔය සැම්සුන් ගු ගොඩත් කොමඩ් එකට දාලා flush කරපන් ඕකත් චිනේ තමා හදන්නේ. දැන් හදන සුපිරිම බඩු චිනෙනේ තමා එන්නේ. කොහොමත් ඕකේ ඉරි ආවම උබට තේරෙයි අපි මොනාද කිව්වේ කියලා.