Kohenda gtu rata night mode low light wldi gtu photos tikk dahnk
Kohenda gtu rata night mode low light wldi gtu photos tikk dahnk
මම කිව්ව දේ උඹට ක්ලික් වෙලා නෑ. මම කීවේ චීනේට අයිති බ්‍රැන්ඩ් කියලා මචංඑහෙනම් ඔය සැම්සුන් ගු ගොඩත් කොමඩ් එකට දාලා flush කරපන් ඕකත් චිනේ තමා හදන්නේ. දැන් හදන සුපිරිම බඩු චිනෙනේ තමා එන්නේ. කොහොමත් ඕකේ ඉරි ආවම උබට තේරෙයි අපි මොනාද කිව්වේ කියලා.
Samsung දැන් dead බං හිත රිදෙනවා තමයි හැබැයි ඒක තමා ඇත්ත. උබ real flagship එකක් පාවිච්චි කරපු දවසට samsung වලට පුකට පයින් ගහලා විසික් කරන්නේ.මම කිව්ව දේ උඹට ක්ලික් වෙලා නෑ. මම කීවේ චීනේට අයිති බ්‍රැන්ඩ් කියලා මචං
අවුරුදු 2ක් සැම්සුන් වොරන්ටි මචං
උපරිම ඇද්දොත් අවු 2යිනේ. ඊට එහා පාවිච්චි වෙන් නෑ.
අප්ඩේට් වෙද්දි හීට් වෙන එකත් සැරටම බලපාන එකක් නෑ. මොකද මම අවුරුද්දේ වැඩි කාලයක් ඉන්නේ 5c පල්ලෙහායින්. 1/3 වගේ ඉන්නේ -5c පල්ලෙහායින්. ආවොත් වොරන්ටි ගන්නවා
උඹට හිත හදා ගන්නම බෑ වගේ නම් මේකත් බලපන්. ලොකේ තාම දුවන්නේ බ්‍රැන්ඩ් නේම් වලට බන්. අපි බලමු 20230දිවත් චීන ගස්ලබුු, අලිගැට පේර, දිවුල්, මැංගුස්ටින් ටිකක් ලිස්ට් වලට දා ගන්න. එතකල් ඇපල්, සැම්සුන්, පික්සල් එව්වා මෙව්වා තමා වැඩිම විකුණුම්
අනික මචං මහ කුල්ල කුජීත පදු ෆිලින් එකක් එනවා චයිනිස් කට්ටක් අතට ගද්දි. මොනවා කලත් ඒ ගතිය යන් නෑ ඔප්පෝ පොප්පෝ විවෝ කිව්වට. ෆයින් වයින් හොඳයි ඔය ගූ ගොඩවල් වලට වඩා.mama flagship gaththath ganne ekko papol ekko sonsung.anith ewata lankawe hari haman dealers lath na,warrantyth na hadanna danna unuth na parts aththeth na.kadunoth sada anathai lassa 3,4 dila![]()
පෙන් එකේ පරණ ෆීචස් නෑ නේද. ඒක නම් අපරාදේමාත් පාවිච්චි කරනවා ගිය අප්‍රේල් වල ඉඳන්. හිතුවට වඩා නම් හොඳයි. කැමරාවයි පෙන් එකයි ඇරෙන්න.
Good Lock දාගනින්. ආයේ ඉතින් කස්ටමයිසින් ගෝඩ් ලෙවල් ඈ. කෝල් රෙකෝඩින් ඕනේ නම් CSC එක ඉන්දියා වලට දාගනින්.![]()
ඔව් බං.... Bluetooth තිබ්බා නම් සෑහෙන්න වටිනවා. හැබැයි මගේ ජොබ් එකත් එක්ක පෙන් එකෙන් මන් නම් සෑහෙන්න වැඩක් ගන්නවා.පෙන් එකේ පරණ ෆීචස් නෑ නේද. ඒක නම් අපරාදේ
------ Post added on Feb 6, 2026 at 4:57 PM
Loke hamoma cam use karanne naha bn. Phone eka hodai nam a athi. Cam kiyanne mata nam podi component ekak mage phone eke.Samsung දැන් dead බං හිත රිදෙනවා තමයි හැබැයි ඒක තමා ඇත්ත. උබ real flagship එකක් පාවිච්චි කරපු දවසට samsung වලට පුකට පයින් ගහලා විසික් කරන්නේ.
https://www.dxomark.com/smartphones/
Samsung ultra එක පලවෙන් 20 ත් නැති එකට නම් මටත් ඇත්තටම දුකයි බං මොකද මාත් 2010 ඉඳන් 2023 වෙනකං samsung පාවිච්චි කරේ.
ඒ ඉස්සර දැන් තියෙනවා, ViVo officially තියෙනවා තව china වලින් direct import කරලා දීලා 2 Years replacement warranty දෙන තැනුත් තියෙනවා බං.mama flagship gaththath ganne ekko papol ekko sonsung.anith ewata lankawe hari haman dealers lath na,warrantyth na hadanna danna unuth na parts aththeth na.kadunoth sada anathai lassa 3,4 dila![]()
ඒ ඉස්සර දැන් තියෙනවා, ViVo officially තියෙනවා තව china වලින් direct import කරලා දීලා 2 Years replacement warranty දෙන තැනුත් තියෙනවා බං.
View attachment 262320
global eka kohenda gatte? mehe nm na
ow bn 2 - 3y walin lines fuck
------ Post added on Feb 4, 2026 at 11:26 PM
VIVO, OPPO, XIOAMI phones China version ගන්න ඵපා.. Global version ගන්න..අායේ ඉතිං කිසිම අවුලක් නෑ..අවුරුදු 5-6ක් use කරන්න පුළුවන් ගේමක් නැතුව..
මම මාස ගාණක් බලන් ඉඳල ඉඳල global version ම ගත්තේ ඒකයි..global version phones වල ගාණ නම් වැඩියි හැබැයි..
ලංකාවේ නෑ බං global version ඵකක්වත් හොයාගන්න..singapore වලත් out of stock ..හෙනම ගේමක් දීල ඵකම ඵකක් හොයාගත්තා මැලේසියා වල ඉඳන් ඵන ඵකෙක්ට කියලා..ගාණ නම් වැඩියි..![]()
next time vivo ekak try krala blnda one officially enawa nan. sonsung mid range gatte digatama. set na danVivo global තියෙනවා දැන්. මන් ගිහින් බලලා ආවා මන් ගාව Chinese Variant එකක් තියෙන්නේ x300 ultra එකක් ගන්න ඉන්නේ. මට තේරුන විදියට Vivo Oppo දෙකේම Chinese Variant එකක් තමයි හොඳම. OS එක පට්ට SMOOTH BATTETY වැඩි.
View attachment 262321
මේ වගේ චයිනීස් ෆෝන් වලට ඇයි මචන් මිනිස්සු මෙච්චර සල්ලි ගෙවන්නේ?ඒ ඉස්සර දැන් තියෙනවා, ViVo officially තියෙනවා තව china වලින් direct import කරලා දීලා 2 Years replacement warranty දෙන තැනුත් තියෙනවා බං.
View attachment 262320
ඔය ෆෝන් එකේ කොළ පාට ලයින් එකක් එන කතාව මොකක්ද බන්?අනික මචං මහ කුල්ල කුජීත පදු ෆිලින් එකක් එනවා චයිනිස් කට්ටක් අතට ගද්දි. මොනවා කලත් ඒ ගතිය යන් නෑ ඔප්පෝ පොප්පෝ විවෝ කිව්වට. ෆයින් වයින් හොඳයි ඔය ගූ ගොඩවල් වලට වඩා.
පෙන් එකේ පරණ ෆීචස් නෑ නේද. ඒක නම් අපරාදේ
------ Post added on Feb 6, 2026 at 4:57 PM
මචන් ඔය Green Line Issue එක ආවේ ගොඩක් දැනට අවුරුදු 3කට 4කට වගේ කලින් ඉඳන්. ඕක එන්න ප්‍රධාන හේතුව කියන්නේ සොෆ්ට්වයාර් අප්ඩේට් එකක් එද්දී ෆෝන් එක හීට් වෙන එකෙන්. ඒකත් Individually Phone Models වලින් බැලුවාම 10% ත් 15% ත් අතර ප්‍රමානයක් වගේ තමයි ලු ඇවිත් තියෙන්නේ. මන් ඉන්න රටේ නම් ගොඩක් වෙලාවට අපි ඉන්නේ AC එක ඇතුලේ. ඉතින් ඔහොම ප්‍රශ්න එනවා අඩුයි. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ Oneplus එකකට ඕක ආවා ඌ ඉන්දියා වලට ගිහිල්ලා එද්දී. මෙහේ ඌට free screen replacement එකකුත් හම්බුනා. ඉතින් ඕක ගැන හිත හිත ෆෝන් බලනවා නම් ඉතින් ඔය Issue එක අඩුවෙන්ම එන මොඩල් එකට තමයි යන්න වෙන්නේ. මොකද හැම ෆෝන් බ්‍රෑන්ඩ් එකකම වගේ ඕක ඇවිල්ලා තියෙනවා.ඔය ෆෝන් එකේ කොළ පාට ලයින් එකක් එන කතාව මොකක්ද බන්?
------ Post added on Feb 7, 2026 at 1:04 PM
ඔව් ඔව්,මමත් දැක්ක ගොඩක් ෆ්ලැග්ෂිප් ඒවගේ ඇවිත් තිබුන ඕක.මචන් ඔය Green Line Issue එක ආවේ ගොඩක් දැනට අවුරුදු 3කට 4කට වගේ කලින් ඉඳන්. ඕක එන්න ප්‍රධාන හේතුව කියන්නේ සොෆ්ට්වයාර් අප්ඩේට් එකක් එද්දී ෆෝන් එක හීට් වෙන එකෙන්. ඒකත් Individually Phone Models වලින් බැලුවාම 10% ත් 15% ත් අතර ප්‍රමානයක් වගේ තමයි ලු ඇවිත් තියෙන්නේ. මන් ඉන්න රටේ නම් ගොඩක් වෙලාවට අපි ඉන්නේ AC එක ඇතුලේ. ඉතින් ඔහොම ප්‍රශ්න එනවා අඩුයි. අපේ ඔෆිස් එකේ එකෙක්ගේ Oneplus එකකට ඕක ආවා ඌ ඉන්දියා වලට ගිහිල්ලා එද්දී. මෙහේ ඌට free screen replacement එකකුත් හම්බුනා. ඉතින් ඕක ගැන හිත හිත ෆෝන් බලනවා නම් ඉතින් ඔය Issue එක අඩුවෙන්ම එන මොඩල් එකට තමයි යන්න වෙන්නේ. මොකද හැම ෆෝන් බ්‍රෑන්ඩ් එකකම වගේ ඕක ඇවිල්ලා තියෙනවා.
Umba paw kiyala thama kiyanna wenne. mama samsung use karanne galaxy S1 eke indan. S3 eka lankawenma gaththa palaweni ekada koheda mama gaththe. dubai wala release day eken passe dawase gaththe release event ekatama phone ganna giyapu muslim buwekgen. ithin hithaganin kohoma samsung fan kenekda kiyala.අනික මචං මහ කුල්ල කුජීත පදු ෆිලින් එකක් එනවා චයිනිස් කට්ටක් අතට ගද්දි. මොනවා කලත් ඒ ගතිය යන් නෑ ඔප්පෝ පොප්පෝ විවෝ කිව්වට. ෆයින් වයින් හොඳයි ඔය ගූ ගොඩවල් වලට වඩා.
මේ වගේ චයිනීස් ෆෝන් වලට ඇයි මචන් මිනිස්සු මෙච්චර සල්ලි ගෙවන්නේ?
නැති බැරි වෙලාවට පොඩි ගානක් ගෙවල චයිනීස් එකක් පාවිච්චි කරන එක කමක් නෑ කියන්න පුළුවන්.
එත් මේ වගේ ගානක් මේ වගේ ෆෝන් එකකට වියදම් කරන එක නම් හිතා ගන්න අමාරුයි.
ඔය ෆෝන් එකේ කොළ පාට ලයින් එකක් එන කතාව මොකක්ද බන්?
------ Post added on Feb 7, 2026 at 1:04 PM
Umba paw kiyala thama kiyanna wenne. mama samsung use karanne galaxy S1 eke indan. S3 eka lankawenma gaththa palaweni ekada koheda mama gaththe. dubai wala release day eken passe dawase gaththe release event ekatama phone ganna giyapu muslim buwekgen. ithin hithaganin kohoma samsung fan kenekda kiyala.
Dan mama use karanne Oppo Find X9 Pro. Aye Samsung ganne na
නෑ මම එහෙම හිතන්නේ නෑ.පිටකොටුවේ චීන බඩු වල කොලටියෙන් හැම ඵකම මනින්න ඵපා..අනික දැන් ලංකාවේත් චීන බඩු අඩුයි ගොඩක්ම තියෙන්නෙ ඉන්දියන්..![]()