නියමයි මචන්..
ඕන කරන ටික හොයාගන්න පුළුවන් ලේසියෙන්ම,
ඒත් ඕකට අර පිඹින එක කේස් කියල අහල තියෙනව.
සමහර වෙලාවට මූණට ගින්දර එනව ලු.
මේ දෙයක් කරන්න බැරි වුනත් මෙහෙම දේවල් තිබ්බ, තාමත් සමහර අය අවුරුදු කාලෙට මේ දේවල් හදනව කියල හරි ගොඩක් අය දැනගනී නෙ. +
මම නම් මේක අහලා තිබ්බට කරලා නෑ. තෑන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තාට
buumitel duma wadila dennek innama one pissu peekudu owwa gam wala tharageta gahanne 