උණ බැස්සවීම

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    වාහනේ රේඩියේටර් එකට කෙළවුණාම, කාමරේ A/C එකට කෙළවුණාම වගේ

    ඇඟේ මේ cooling system එකට කෙළ වුණාම තමයි උණ ගැනෙන්නේ.

    b8c9ad78-8615-48fb-a6cb-9f861e5bc2f2.gif

    මේක තහවුරු කරගන්න හොඳම අනික් කාරණේ තමයි A/C වල ඉන්න අයට නිතරම උණ ගැනෙන එක.

    ඒක මම නෙවෙයි කියන්නේ, පර්‍යේෂකයොම තමයි. මෙන්න සාක්ෂි

    https://www.researchgate.net/public...n_of_Air_Condition_Use_and_Its_Health_Effects

    ඇයි මෙහෙම වෙන්නෙ ?

    A/C එකේ හීතලට ස්වේද ග්‍රන්ථි වලට එන ලේ සැපයුම පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනව වගේම, A/C එකෙන් වතුර අදිනකොට ඔය ස්වේද ග්‍රන්ථි වේලෙනවා.

    එතකොට වාශ්පීභවනය සෑහෙන්න අඩු වෙනවා.

    එතකොට හීන් වුණ නහර මහත් කරන්න ඇඟේ රස්නය වැඩි කරනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්.

    ඊලඟට ආම්ලික ආහාර නිසාත් (කෙචප්, හරක්මස් ඌරු මස්, බේත් ගහපු කුකුල් මස්, යෝගට් ආදී) මේ සියුම් නහර වල ලේ ගමනය නවතිනවා. ඒ නිසත් උණ හැදෙනවා.

    එතකොට උණ හැදෙන්නෙ ආසාදන හිංදද ? ආසාදන හිංද උණ හැදෙනව නම් පිටරටවල උණක් හැදුණාම බේත් නොදී ගෙදර ගිහින් විවේක ගන්න කියන්නෙ ඇයි ? ලංකාවෙ විතරක් කරල් පොවන්නෙ ඇයි ? පිටරට වලත් කරල් පොවන්න එපෑය ලංකාවෙ වගේ. ඇයි එහෙ එහෙම නොකරන්නේ ?

    කොහොමද ගොනාට අන්දවල තියෙන තරම ?

    උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්‍රියාවලිය ආයෙ ක්‍රියාත්මක කරන්න ඕන.

    එතකොට පැය 24ක් යන්න කලින් උණ බහිනවා.

    නමුත් උණට වේදනා නාශක, ප්‍රතිජීවක දුන්නොත් කොච්චර කල් යනවද උණ බහින්න ?

    ඒ ගැන දන්න අය ඕන තරම් ඇති මේකේ. 🤭
    Oba itin onama tika kiyala nane bn.

    උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්‍රියාවලිය ආයෙ ක්‍රියාත්මක කරන්න ඕන.

    ආයෙ ක්‍රියාත්මක karawanne kohomada kiyapan itin den?
     
    • Haha
    Reactions: siri_ayya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Oba itin onama tika kiyala nane bn.

    උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්‍රියාවලිය ආයෙ ක්‍රියාත්මක කරන්න ඕන.

    ආයෙ ක්‍රියාත්මක karawanne kohomada kiyapan itin den?
    දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න.
     
    • Haha
    Reactions: wqe123

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Oba itin onama tika kiyala nane bn.

    උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්‍රියාවලිය ආයෙ ක්‍රියාත්මක කරන්න ඕන.

    ආයෙ ක්‍රියාත්මක karawanne kohomada kiyapan itin den?
    ළඟම පන්සලේ නායක හාමුදුරුවෝ හම්බවෙයන්.. 🤣
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව්නේ Highly addicted.
    දුම්කොළ නැතුව සුවඳ පහ දාලා හපපන්. තව බේත් කඩවල තියෙනවා විශේෂ විට වර්ගයක්. ඒකත් හොඳා.
     
    • Like
    Reactions: NRTG

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    දුම්කොළ නැතුව සුවඳ පහ දාලා හපපන්. තව බේත් කඩවල තියෙනවා විශේෂ විට වර්ගයක්. ඒකත් හොඳා.
    හරියට විටක් හපන හැටි ත්‍රෙඩ් එකක් දාන්න!
     
    • Like
    Reactions: Any.key and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දුම්කොළ නැතුව සුවඳ පහ දාලා හපපන්. තව බේත් කඩවල තියෙනවා විශේෂ විට වර්ගයක්. ඒකත් හොඳා.
    උන හදුනම සිංහල වෙදකම් බෙහෙත් වලින් කොච්චර දවස් යනවද සුව වෙන්න.

    බෙහෙත් අවශ්‍ය නැද්ද
     
    • Like
    Reactions: kinkon

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උන හදුනම සිංහල වෙදකම් බෙහෙත් වලින් කොච්චර දවස් යනවද සුව වෙන්න.
    උපරිම දවස් 3 යි.ඕන නමුත් බොහෝ අවස්ථා වල පැය 24 ක් ඇතුලත උණ බහිනවා.
    බෙහෙත් අවශ්‍ය නැද්ද
    බේත් ඕන
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දුම්කොළ නැතුව සුවඳ පහ දාලා හපපන්. තව බේත් කඩවල තියෙනවා විශේෂ විට වර්ගයක්. ඒකත් හොඳා.
    ඉස්සර පුවක් අමුවෙන් කන්නේ නෑලු නේද විට කද්දී විස මරලා ලු කන්නේ නේද

    ඒ කොහොමද
    උපරිම දවස් 3 යි.ඕන නමුත් බොහෝ අවස්ථා වල පැය 24 ක් ඇතුලත උණ බහිනවා.

    බේත් ඕන
    කරලා බලමු :yes:
     
    • Like
    Reactions: pitiye.appu

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ස්වයං වින්දනය සහ සෙම අතර ඇති සම්බන්ධය කුමක්ද වේදදුරානෙනි?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ස්වයං වින්දනය සහ සෙම අතර ඇති සම්බන්ධය කුමක්ද වේදදුරානෙනි
    මම වෙදෙක් නෙවෙයි .

    සෙම අසමතුලිත නම් ස්ව්‍යං වින්දනය කරන්න දැඩි උවමනාවක් දැනෙනවා.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    වාහනේ රේඩියේටර් එකට කෙළවුණාම, කාමරේ A/C එකට කෙළවුණාම වගේ

    ඇඟේ මේ cooling system එකට කෙළ වුණාම තමයි උණ ගැනෙන්නේ.

    b8c9ad78-8615-48fb-a6cb-9f861e5bc2f2.gif

    මේක තහවුරු කරගන්න හොඳම අනික් කාරණේ තමයි A/C වල ඉන්න අයට නිතරම උණ ගැනෙන එක.

    ඒක මම නෙවෙයි කියන්නේ, පර්‍යේෂකයොම තමයි. මෙන්න සාක්ෂි

    https://www.researchgate.net/public...n_of_Air_Condition_Use_and_Its_Health_Effects

    ඇයි මෙහෙම වෙන්නෙ ?

    A/C එකේ හීතලට ස්වේද ග්‍රන්ථි වලට එන ලේ සැපයුම පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනව වගේම, A/C එකෙන් වතුර අදිනකොට ඔය ස්වේද ග්‍රන්ථි වේලෙනවා.

    එතකොට වාශ්පීභවනය සෑහෙන්න අඩු වෙනවා.

    එතකොට හීන් වුණ නහර මහත් කරන්න ඇඟේ රස්නය වැඩි කරනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්.

    ඊලඟට ආම්ලික ආහාර නිසාත් (කෙචප්, හරක්මස් ඌරු මස්, බේත් ගහපු කුකුල් මස්, යෝගට් ආදී) මේ සියුම් නහර වල ලේ ගමනය නවතිනවා. ඒ නිසත් උණ හැදෙනවා.

    එතකොට උණ හැදෙන්නෙ ආසාදන හිංදද ? ආසාදන හිංද උණ හැදෙනව නම් පිටරටවල උණක් හැදුණාම බේත් නොදී ගෙදර ගිහින් විවේක ගන්න කියන්නෙ ඇයි ? ලංකාවෙ විතරක් කරල් පොවන්නෙ ඇයි ? පිටරට වලත් කරල් පොවන්න එපෑය ලංකාවෙ වගේ. ඇයි එහෙ එහෙම නොකරන්නේ ?

    කොහොමද ගොනාට අන්දවල තියෙන තරම ?

    උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්‍රියාවලිය ආයෙ ක්‍රියාත්මක කරන්න ඕන.

    එතකොට පැය 24ක් යන්න කලින් උණ බහිනවා.

    නමුත් උණට වේදනා නාශක, ප්‍රතිජීවක දුන්නොත් කොච්චර කල් යනවද උණ බහින්න ?

    ඒ ගැන දන්න අය ඕන තරම් ඇති මේකේ. 🤭
    මචන් මං අවුරුදු 12 UAE වල හිටියෙ. උදෙ ඉදන් රෑ වෙනකන් රෑ ඉදන් එළි වෙන කන් A/C එකේ තමා හිටියෙ. මෙලෝ උණක් තිබ්බෙ නැනෙ.
    🤔රටේ සීන් එකක් ද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය දෙක නෙවෙයි නෙ උණ හැදෙන්න හේතු කියල ඉදිරිපත් කරල තියෙන්නේ 😝

    ඇයි nigerian paper පිළිගන්න බැරිද ? 🤔
    එතකොට අප්පුවෝ කියපන් මේක
    සිංහල වෙදෙක් නෙමේ නේ ඔය පේපර් එක ලියල තියෙන්නේ,
    එතකොට ඉංග්‍රීසි වෙද්දු ලියපු රිසර්ච් පේපර් එක හරි, එකේ තියන දේවලුත් හරි උබ කියන විදිහට....
    එත් ඉංගිරිසි හැබැයි වෙද්දු කියන දේවල් වැරදියි හැම වෙලාවේම.....

    කොන්ෆියුස් වෙනවා නේ උන්ග බුන්ගා.............................